මේක නම් තනිකරම දියවෙලා යන ක්‍රිස්තියානි මත හදාගන්න ගහපු ගැටයක්, ඔහොම වත් පචයක්
කියලා ඕක බෙරගත්තොත් තමා
budu dahameth apaya thiyenne

මේක නම් තනිකරම දියවෙලා යන ක්‍රිස්තියානි මත හදාගන්න ගහපු ගැටයක්, ඔහොම වත් පචයක්
කියලා ඕක බෙරගත්තොත් තමා

budu dahameth apaya thiyenne![]()
bottom කොල්ලෝ අපායේ යනවා...
top කොල්ලෝ සුවර්ගේ යනවා...
ඔයාගේ ලිංගික තේරීම හොදයි....![]()

ප්ලේන් එකේ අහසට යනකොට දිවියලෝකෙ "ආ හ්.. ආ හ්... දාන්ඩ දෙයියා... තව හයියෙන්...." කියල දිවිය ස්ත්‍රීන් ගෙ ලතෝනිය ඇහෙනවලු
ලොල් අන්න මිත්යාදුශ්ටිකයට රිදුන..![]()
අපාය ඇත්තක් බව ඔප්පු වේ ..අපායේ විනාඩි 23ක් ගතකල මිනිසා සියල්ල හෙලි කරයි .මේ අතර සර්බියාවේ සිදුකල පරීක්ෂණයකින් මිනිසුන්ගේ මරලතොනි හඩවල් ඇසීමෙන් විද්වතුන් දැඩි කැලඹීමකද පත්ව ඇත .
අපායක් තියනවා. ඒක හරි. සර්බියාවෙ සීන් එක නං බොරුවක්. හෙණ පරණ බොරුවක්.
පාර්ලිමේන්තුවේ සිටිනා 225 සහ මුල් පුටුවේ සිටින තැනැත්තා මෙම ස්ථාන 8 ටම සුදුසු කම් ලබා ඇති බව පැහැදිලිය. වැඩියෙන්ම සුදුසු කම් ලබා ඇත්තේ තාප නරකයටය. තාප නරකය නම් මුන්ටම හදපු නරකයක් වේ.

ඔව් ඒ උනාට බලපන්කො මේ video එක පුරාම කියවන්නේ උන්ගේ ආගමේ මගුලක් ගැන නෙ
ගොඩක් බටහිර මිනිස්සු ඔය ආගම අතාරිනවා ඔය වගේ දෙයක් පෙන්නුවම මිනිස්සු අයෙත් ගන්න
පුළුවන් වෙයි කියලා නෙ මාර්කට් කරන්නේ

මිනිස්සු ප්‍රසිද්ද වෙන්න කියන කතා බන් ඔව්ව
අර කාලයක් alien abuduction සීන් විකුණන් කෑවා වගේ තමා
අපායක් තියෙනවා කියල හිතන් වැඩ කරන එක නම් හොඳයි ඉතින්

එහෙමයි සාදු
එක් සමයක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු පිරිස අමතා දේවදූතයන් තිදෙනෙකු පිළිබඳ කරුණු ඉගැන්වෙන දම්දෙසුමක් දේශනා කළහ. එය නම්කොට ඇත්තේ ‘දේවදූත සූත්‍රය’ ලෙසයි.
මේ ලෝකයෙහි ඇතැමෙක් කයින්, වචනයෙන්, මනසින් යන තිදොරින් දුශ්චරිත කොට ජීවිතයේ කෙළවර හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදිති. එසේ නරකයෙහි උපදින සත්වයන් නිරය පල්ලන් විසින් ඇදගෙන ගොස් යම රජු ඉදිරියේ දක්වත්. එසේ යම රජුට දක්වා ඔහු පිළිබඳ පැමිණිල්ල මෙසේ ඉදිරිපත් කරයි.
එනම් “දේවයන් වහන්ස, මේ පුරුෂයා, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේ ය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේ ය. රහතුන්ට මනාව නොපිළිපැද්දේය. කුල දෙටුවන් නොපිදුවේ ය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව“ කියායි.
‘අයං දෙව, පුරිසො අමත්තෙය්‍යො අපෙත්තෙය්‍යො අසාමඤ්ඤො අබ්‍රහ්මඤ්ඤො, න කුලෙ ජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ ති.
එවිට යම රජු ඔහුට දඬුවම් පැමිණවීමට පෙර ඔහු ජීවත්ව සිටි සමයේ මේ දේවදූතයන් තිදෙනා ඔහු විසින් දැක ඇද්දැයි විමසයි. ඔහුගේ පිළිතුර වනුයේ දැක නැති බවයි. එවිට යම රජු මේ දේව දූතයන් වෙන කවුරුත් නොව ජරා, ව්‍යාධි, මරණ යන ජීවිතයේ මුහුණපාන ස්වභාව සංසිද්ධීන් බව ඔහුට පෙන්වා දෙයි. ඔහුට ජීවිතයේ යථාර්ථ තේරුම් යන්නේ එවිටය. එහෙත් ඔහු ඒ වනවිටත් ප්‍රමාද බැවින් ඔහු කළ වරදට දඬුවම් පමුණුවන ලෙස නිරය පල්ලන්නට උපදෙස් දෙයි.![]()

මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනේ රැඩිකල් කියාගෙන දගලන උන් ටික උඩට එන්න. රැඩිකල් උන් ට මහින්ද පෙන්නන්නත් බෑ, රනිල් පෙන්නන්නත් බෑ. ඒ උනාට වටෙන් ගොඩින් වික්කාමසින්හට පුක දෙනවා. ඒ වගේ තමයි බුදු දහම පෙන්නන්නත් බෑ. ඉතින් හිතාගනිල්ලකෝ උන්ට රට ගැන තියන කැක්කුම.![]()
