අපාය ඇත්තක් බව ඔප්පු වේ

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    budu dahameth apaya thiyenne :baffled:

    ඔව් ඒ උනාට බලපන්කො මේ video එක පුරාම කියවන්නේ උන්ගේ ආගමේ මගුලක් ගැන නෙ
    ගොඩක් බටහිර මිනිස්සු ඔය ආගම අතාරිනවා ඔය වගේ දෙයක් පෙන්නුවම මිනිස්සු අයෙත් ගන්න
    පුළුවන් වෙයි කියලා නෙ මාර්කට් කරන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    bottom කොල්ලෝ අපායේ යනවා...
    top කොල්ලෝ සුවර්ගේ යනවා...
    ඔයාගේ ලිංගික තේරීම හොදයි.... :baffled:

    දිවියලෝකෙ සම, විසම, විකෘති, බීස්ටියැලිටි, ට්‍රාන්ස්, ඔය ඕනෙ එකක් කැමති විදිහකට දෙනවද දන්නෙ නෑ:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,790
    1
    58,039
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්ලේන් එකේ අහසට යනකොට දිවියලෝකෙ "ආ හ්.. ආ හ්... දාන්ඩ දෙයියා... තව හයියෙන්...." කියල දිවිය ස්ත්‍රීන් ගෙ ලතෝනිය ඇහෙනවලු

    ලොල් අන්න මිත්යාදුශ්ටිකයට රිදුන.. :lol::lol::lol:

    ඒ රිදිල නෙවෙයි කෑගහන්නෙ. ආතල් එකට.

    අපායෙ තමයි රිදිල කෑගහන්නෙ. "ආහ් යම අයියා... රිදෙනවා.. ඌ ඌ"
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපාය ඇත්තක් බව ඔප්පු වේ ..අපායේ විනාඩි 23ක් ගතකල මිනිසා සියල්ල හෙලි කරයි .මේ අතර සර්බියාවේ සිදුකල පරීක්ෂණයකින් මිනිසුන්ගේ මරලතොනි හඩවල් ඇසීමෙන් විද්වතුන් දැඩි කැලඹීමකද පත්ව ඇත .:shocked::shocked::shocked:

    අපායක් තියනවා. ඒක හරි. සර්බියාවෙ සීන් එක නං බොරුවක්. හෙණ පරණ බොරුවක්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාර්ලිමේන්තුවේ සිටිනා 225 සහ මුල් පුටුවේ සිටින තැනැත්තා මෙම ස්ථාන 8 ටම සුදුසු කම් ලබා ඇති බව පැහැදිලිය. වැඩියෙන්ම සුදුසු කම් ලබා ඇත්තේ තාප නරකයටය. තාප නරකය නම් මුන්ටම හදපු නරකයක් වේ.

    :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඒ උනාට බලපන්කො මේ video එක පුරාම කියවන්නේ උන්ගේ ආගමේ මගුලක් ගැන නෙ
    ගොඩක් බටහිර මිනිස්සු ඔය ආගම අතාරිනවා ඔය වගේ දෙයක් පෙන්නුවම මිනිස්සු අයෙත් ගන්න
    පුළුවන් වෙයි කියලා නෙ මාර්කට් කරන්නේ

    Ithin uba eka aagaka witharak apaaya thiyenawa kiwwa piligannawa, anith ewaye kiwwama na kiyanawanam eka modai ne :P

    Boruwak nam hama aagamema kiyana apaaya boru wenna one :rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    6.මෙරට බහුතර දේශපාලුවන් යන තාප නරකය
    තාප නරකයෙහි උපන් සත්ත්වයෝ තමන් කළ කර්මානුරූප ව රත් වීමෙන් රත් පැහැ ගැන්වුණු තියුණු යකඩ උල්වලින් සිරුර පසා කරගෙන යන ලෙස විදිනු ලබන කල්හි තද වේදනාවෙන් පෙළී නිසොල්මන් ව සිටිති. ඔවුන් කළ පාප කර්මය ගෙවී අවසන් වන තෙක් ම ඔවුහු මේ නරකයෙහි දුක් විඳිති. ගිනි ගත් අයෝමය දණ්ඩෙන් සිරුරු විදිනා කල්හි එයින් බොහෝ කලක්, තැවිතැවී දුක් විඳිනා හෙයින් මේ නරකය තාපන හෙවත් චුල්ල තාපන නරකය නමින් හැඳින්වේ.

    අදමිටු අයුරින් සතර අගතියෙන් බැඳී රට-රාජ්‍යයන්, ප්‍රදේශයන් පාලනය කළ රාජ-රාජ-මහාමාත්‍යවරු ද, ඔවුන්ගේ පුරෝහිතයෝ ද, වංක ලෙස කටයුතු කළ රජයේ නිලධාරීහු ද, නිසි ලෙස සේවය නොකොට අයථා පරිදි රාජ්‍ය දේපළ සූරා කෑවෝ ද, රාජ්‍ය සේවය නිසි පරිදි ඉටු නොකොට අයුතු ලෙස ධන සම්පත් ගසා කෑ නිලධාරීහු ද මේ බිහිසුණු නරකාදියට වැටෙන්නෝ ය. රජයට ධනය ලැබෙන්නේ පහළ මට්ටමේ දිළින්දාගේ පටන් මහා ධන කුවේරයන් දක්වා වූ සකලවිධ ජනතාවගෙන් ලබාගන්නා අය බදුවලිනි. යමකු බදු වංචා කරන්නේ නම් රජුට රට වෙනුවෙන් කළ යුතු සේවය නොකළ හැකි වන්නෝ ය. බදු වංචා කරන්නන් මෙන් ම, තමා ගන්නා වේතනයට සරිලන අයුරින් සේවය නොකොට ගතමනාව ලබාගන්නෝ ද රටට ණයකාරයෝ වන්නෝ ය. මේ වංචනික ක්‍රියාවන්ගේ අකුසල පක්‍ෂය විසින් ඔවුහු තාපය නම් අපායට හෙළනු ලබති.

    මිනිස් හට එක්දහස් හයසියයක් අවුරුදු පරනිම්මිත වසවත්තියෙහි වැසි දෙවියන්ට එක් දවසක් වෙයි. එදවසින් අවුරුදු දහසය දහසක් එහි දෙවියන්ට ආයුෂ ය. ඒ දිව්‍යායුෂ සොළොස් දහස තාපන නරකයෙහි එක් දවසක් වෙයි. එදවසින් දහසය දහසක් අවුරුදු ඒ නරකයේ ආයුෂ ය. මිනිස් ලොව වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි. එබඳු දින තිහක් මාසයකි. මාස දොළොසක් අවුරුද්දකි. එබඳු අවුරුදු දහසය දහසක් තාප නරකයට ආයුෂ වන්නේ ය.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මිනිස්සු ප්‍රසිද්ද වෙන්න කියන කතා බන් ඔව්ව
    අර කාලයක් alien abuduction සීන් විකුණන් කෑවා වගේ තමා
    අපායක් තියෙනවා කියල හිතන් වැඩ කරන එක නම් හොඳයි ඉතින්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මිනිස්සු ප්‍රසිද්ද වෙන්න කියන කතා බන් ඔව්ව
    අර කාලයක් alien abuduction සීන් විකුණන් කෑවා වගේ තමා
    අපායක් තියෙනවා කියල හිතන් වැඩ කරන එක නම් හොඳයි ඉතින්

    එක් සමයක බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු පිරිස අමතා දේවදූතයන් තිදෙනෙකු පිළිබඳ කරුණු ඉගැන්වෙන දම්දෙසුමක් දේශනා කළහ. එය නම්කොට ඇත්තේ ‘දේවදූත සූත්‍රය’ ලෙසයි.

    මේ ලෝකයෙහි ඇතැමෙක් කයින්, වචනයෙන්, මනසින් යන තිදොරින් දුශ්චරිත කොට ජීවිතයේ කෙළවර හෙවත් මරණින් පසු සැපයෙන් පහ වූ නපුරු ගතිපැවතුම් ඇති විවසව පතිතවීම් ඇති නරකයෙහි උපදිති. එසේ නරකයෙහි උපදින සත්වයන් නිරය පල්ලන් විසින් ඇදගෙන ගොස් යම රජු ඉදිරියේ දක්වත්. එසේ යම රජුට දක්වා ඔහු පිළිබඳ පැමිණිල්ල මෙසේ ඉදිරිපත් කරයි.

    එනම් “දේවයන් වහන්ස, මේ පුරුෂයා, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේ ය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේ ය. රහතුන්ට මනාව නොපිළිපැද්දේය. කුල දෙටුවන් නොපිදුවේ ය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව“ කියායි.

    ‘අයං දෙව, පුරිසො අමත්තෙය්‍යො අපෙත්තෙය්‍යො අසාමඤ්ඤො අබ්‍රහ්මඤ්ඤො, න කුලෙ ජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූ’ ති.

    එවිට යම රජු ඔහුට දඬුවම් පැමිණවීමට පෙර ඔහු ජීවත්ව සිටි සමයේ මේ දේවදූතයන් තිදෙනා ඔහු විසින් දැක ඇද්දැයි විමසයි. ඔහුගේ පිළිතුර වනුයේ දැක නැති බවයි. එවිට යම රජු මේ දේව දූතයන් වෙන කවුරුත් නොව ජරා, ව්‍යාධි, මරණ යන ජීවිතයේ මුහුණපාන ස්වභාව සංසිද්ධීන් බව ඔහුට පෙන්වා දෙයි. ඔහුට ජීවිතයේ යථාර්ථ තේරුම් යන්නේ එවිටය. එහෙත් ඔහු ඒ වනවිටත් ප්‍රමාද බැවින් ඔහු කළ වරදට දඬුවම් පමුණුවන ලෙස නිරය පල්ලන්නට උපදෙස් දෙයි
    .:shocked:
     
    එහෙමයි සාදු
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නම ඕනේ රැඩිකල් කියාගෙන දගලන උන් ටික උඩට එන්න. රැඩිකල් උන් ට මහින්ද පෙන්නන්නත් බෑ, රනිල් පෙන්නන්නත් බෑ. ඒ උනාට වටෙන් ගොඩින් වික්කාමසින්හට පුක දෙනවා. ඒ වගේ තමයි බුදු දහම පෙන්නන්නත් බෑ. ඉතින් හිතාගනිල්ලකෝ උන්ට රට ගැන තියන කැක්කුම.:angry: