අපාය- The Hell

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
deyyo apiwa mei wage lassana lokayaka mawala wada widinna apayata yawayda mama hithnne na

deiyo apiwa mauwanum ai ekkenekta wadiyenuth,anith kenekata aduwenuth mawala tiyenne..?? ai me loke wars ati wela tiyenne? mawanwanum hamotama saadarana widihak wenna one neda?

api pin kaloth Diwyaloke yanna puluwan..but paw kaloth yanna wenne okata tama
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගේ ඇග හිරි වැටුනා වගේ
    පලවෙනි එක දැක්කම ඇග පන නැතුව ගියා
    අම්මෝ දැන් නම් ඇත්තටම බයයි
    තැන්ක්ස් බ්‍රෝ අපාය පෙන්නුවට
    රෙප්+
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    umba thama inne issaraha ara nil pata denimak gahala...konde sudu dial eka... umba age 75 di kellek ta atahwara karala thama ohe yanne...umbe eka miyonta kanna dannawa...elama kiri

    sira da? uba kohomada ban eka danne?
    ane me palyan yanna..man thama machan ethana reciption...kamati menu ekak select karala dennum...ubata one koi ekadA? :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මගේ ඇග හිරි වැටුනා වගේ
    පලවෙනි එක දැක්කම ඇග පන නැතුව ගියා
    අම්මෝ දැන් නම් ඇත්තටම බයයි
    තැන්ක්ස් බ්‍රෝ අපාය පෙන්නුවට
    රෙප්+

    ඔව් බ්‍රෝ...මටත් ඕක දැක්කම පිස්සු හැදුන...දැන්නම් බයයි මචන්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Led%20Zeppelin%20stairway%20to%20heaven.jpg


    මම නම් දිව්‍ය ලෝකෙ තමා යන්නෙ ඕං. :P

    හොද ත්‍රෙඩ් එකක් මචෝ :)
     
    • Like
    Reactions: jkadithya