ubath man wageda ela ela
set wemu
![]()
ow ow macho...math uba wage thama..set wemu ehenum...puluwan unoth eheth rock karala gamu

ubath man wageda ela ela
set wemu
![]()

ammooo baye be
mara violence ne![]()

උඔ ඉතින් දිව්‍ය ලෝකෙ ගිහින් කරන වැඩ වලට ටක් ගාල අපායට එවනව..![]()






ow ow macho...math uba wage thama..set wemu ehenum...puluwan unoth eheth rock karala gamu![]()


මම උණු වතුරත් රත් කරල බොන එකෙක් හරිද
මම එවන්න කලින් ශක්‍රයව අපායට චුත කරනව![]()

ammo...ettatama mewa tiyenawadaaaa.....

පිස්සු.. යකෝ මං මාරයගෙ ඇහටත් වැලි ගහල වෙන දිව්‍ය ලෝකෙකට චුත වෙනව ඕංහරි එහෙනුත් දවසක චුත වෙන්න වෙයිනෙ...මන් මාරයාට කියල තියන්නම් උඔ ගැන ඇහැ ගහගෙන ඉන්න කියල..![]()






පිස්සු.. යකෝ මං මාරයගෙ ඇහටත් වැලි ගහල වෙන දිව්‍ය ලෝකෙකට චුත වෙනව ඕං
බලං ඉදපං...මම යමයවත් රවට්ටල තොපිට දැඩි දඩුවම් පමුණුවනව![]()

ඉදපිය බලානඅහ් උඔ එහෙමද හිතන් ඉන්නේ? අහුවෙයන්කො දවසක..එදාට අන්ඩන්න ලැහස්ති වෙලා හිටපන් කරපු වැඩ ඔක්කොටමත් එක්ක![]()
මම දැන් පොඩ්ඩකට දිව්‍ය ලෝකෙට චුත වෙලා එන්ට යනව





ඉදපිය බලානමම දැන් පොඩ්ඩකට දිව්‍ය ලෝකෙට චුත වෙලා එන්ට යනව
නැත්තං උඹ චකබ්ලාස් තමා
මම ආයෙ එනකොට ඔක්කොම පැක් කරං හිටපං අපායෙ යන්ට ලෙහෙස්ති වෙලා![]()

matath hithune ekamai...oya apaye wadata inna aya marunama kohetada yanne??![]()

මට ඉතිං අලුතින් යන්න දෙයක් නෑ මචන්...මන් තමා එතන ඉන්න රෙසිප්ශන්![]()


ආහ්.. එහෙනම් ලේසියි යාලුවා, දොරකඩ ඉන්න එකා ඇතුලට යවන්නනෙ තියෙන්නෙ![]()
