![]()
මම නම් දිව්‍ය ලෝකෙ තමා යන්නෙ ඕං.
හොද ත්‍රෙඩ් එකක් මචෝ![]()
ටිකට් එකයි තියෙන්නෙ බං![]()

godak innawa ned polime mamath innawada manda ban
![]()

උඹ හිතුවද මට පිස්සු කියල දිව්‍ය ලෝකෙ ගිහින්, අපායෙ එන්ටපෝ මොනාද බන්,,,එහෙනම් වරෙන්කො කවද හරි අපායෙ...දෙන්නම් එදාට උබට..![]()



mama nam kiynne oita wada wada denna one kiyala. jara wada karana eunne yanne.



mama nam kiynne oita wada wada denna one kiyala. jara wada karana eunne yanne.
ewa karanda wela naha ban![]()
ehenum macho ehedi set wemu api dennath
ubath man wageda ela ela
set wemu 
උඹ හිතුවද මට පිස්සු කියල දිව්‍ය ලෝකෙ ගිහින්, අපායෙ එන්ට
බලාගෙන ඉදපං![]()
