අඩේ ඇත්තට අපායක් පොලවේ යට නැතුව ඇති නේද?මේ මනුස්ස ලෝකෙම ආපයවල් වල ජිවත් වෙන මිනිස්සු කියක් ඉන්නවද....අපි මේ ආත්මේ කරන දේවල් අනුව ඊලග ආත්මේ ඉපදෙනවා ඇත්තේ...ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ට උදව් කරන එක්කත් අවැඩක්...ඒත් ඉතින් වයිරයෙන් වයිරය නොසන්සිදේ නේ...බව්ද්ද දර්ශනය නම් හරි දිවුනුයි....ඉගෙන ගන්න ආසයි....බුද්දාගම ගැන මුල ඉදන් ඉගෙන ගන්න විදිහක් තියෙනවද??පොත් කියවන්න නම් කම්මැලි...වීඩියෝ වගේ නම් හොදයි!

