අපාර්ට්මන්ට් (මහල් නිවාස )

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    1. ඔව්. අපාට්මන්ට් එකේ සර්විස් ෆී එක ගෙවන්න ඕනි. කොන්ඩොමීනියම් මැනේජ්මන්ට් කමිටි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් තියෙනව ඒක ගෙවන්න. ගෙව්වෙ නැත්නම් නඩු දාන්න පුලුවන්. පහසුකම් කපා හරින්න පුලුවන්. සාමාන්යයෙන් ඕක වෙන්නෙ නෑ. එහෙම කේස් ගොඩක්ම අඩුයි.:yes::yes:

    2. අපාට්මන්ට් ඉන්ශුවර් කරල තියෙන්නෙ. තමන්ට ඕනි නම් වෙනම එකක් ගන්නත් පුලුවන්.:yes:ෆයර් ෆයිටින් සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම තියෙනව. අපාට්මන්ට් වලට සිකුරිටි ගද්දි ෆයර් ෆයිටින් ට්‍රේනින් තියෙන අය තමා ගන්නෙ. අපාට්මන්ට් වල සික්කන්ගෙ සැලා එක වැඩී සාමාන්යයෙන්.

    මචං ඔය සර්විස් ෆී එක මොන වගේ රේන්ජ් එකකද යන්නේ. නිකන් උදාහරනයක් දෙන්න
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මචන් ඔය Apartments වලට condominium status තියෙන ඒවා සහ නැති ඒවා කියලා තියෙනවා නේද ? වැල්ලවත්ත පැත්තේ තියෙන සමහර අඩුමිල ඒවාට condominium status නෑ නේද ?

    ow. condominium status nathi ewage pahasukam adui. standard adui. godak ewa 2003 ta pera hadapuwa. ewa nam ganna recommend karanna ba.

    it is predicted those apartments will become urban slums in future. :(
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔය සල්ලි වලින්. ඉඩමක් අරන් සුපිරි ගෙයක් හදන් . ආතල් එකෙ ඉන්න පුලුවන් නෙ.

    මචන් මම මේ නූල දැම්මෙ අපාට්මන්ට් ගන්න කියන්නවත් ප්‍රමෝට් කරන්නවත් නෙවෙයි.:yes:

    මම දන්න දෙයක්, අත්දැකීම් බෙදාගන්න.:yes::D

    එක එක්කෙනා හිතන විදිය වෙනස්.
    ;)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නියමයි. පුද්ගලිකව අපාර්මන්ට් එකක් හදනවා නම් තමන්ගේම ඉඩමක. අල්ලපු ඉඩම් වල ඉන්න ගෙවල් වල අයිතිකාරයන්ට ඔබ්ජෙක්ශන්ස් දාන්න පුලුවන්ද ?

    නියමාකාරයෙන් ඇපෲවල් අරන් හදනවනම් බෑ. නාගරික සංවර්දන අදිකාරියෙන් ඇපෲවල් දෙද්දි වටපිටාව බලල දෙන්නෙ. කොලඹ නම් කලාප වශයෙන් බෙදල තියෙන්නෙ. කලාපෙන් කලාපෙට බිල්ඩිං වල උස පාරවල් වල පලල ආදිය තීරනය කරල තියෙන්නෙ. උදාහරනයක් වශයෙන් රත්මලාන කාර්මික කලාපයක්. එහෙ අපාට්මන්ට් හදන්න එච්චර අනුබලයක් දෙන්නෙ නෑ. හැදුවත් එයාපෝට් එක නිසා තට්ටු 4 යි අවසර දෙන්නෙ.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Good thread bro. Apartments walata sinnakara oppu dunnata godak welavata 99 years thama apartment ekak thiyenna ona kiyala salakanne. 99 year giyata passe normal standard eka thama apartment eka karadala e idame aye apartment ekak hadanava. land eka homtama aithiyak thiyanava. 99 years wala infletion ekath ekka e kale wenakota idam wala ganan henata wadi. ethakota lokuawata haduwama danata thiyana apartments ganata wada hadanna puluwan. Ethakota danata inna ownerslata free or/ godak aduwata ewa ganna puluwan. mokada land eka e hamotama aithi nisa

    yes. good explanation. but the original owners will be long gone. mostly the second or third generation. :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    10.gif


    පට්ට...!! Rep +++.
     
    • Like
    Reactions: Minimuthu Mora

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජීවිත කාලෙම ඉන්න වෙන්නේ කොන්ක්‍රීට් කුට්ටියට මැදි වෙලා.
    නිදහසේ විඳින්න පරිසරයක් නැහැ. ඔ්ව ාහොඳයි රෙන්ට් එකට දෙන්න.
    හොඳ ගස්වැල් වලින් පිරි ගෙවත්තක් සහිත නිවසක ජීවත් වෙනවා කියන්නේ මොන තරම් ආශ්වාදයක්ද?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජීවිත කාලෙම ඉන්න වෙන්නේ කොන්ක්‍රීට් කුට්ටියට මැදි වෙලා.
    නිදහසේ විඳින්න පරිසරයක් නැහැ. ඔ්ව ාහොඳයි රෙන්ට් එකට දෙන්න.
    හොඳ ගස්වැල් වලින් පිරි ගෙවත්තක් සහිත නිවසක ජීවත් වෙනවා කියන්නේ මොන තරම් ආශ්වාදයක්ද?

    again, your personal idea bro.:D

    for me apartments are the ideal. depending on the lifestyle. :yes:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Aththatama lankawata mechchara luxuary apartment wala awashyathawayak thiyenawada nedda kiyala pudgalikawa prashnayak thiyenawa. samaharavita port city wage project ekka lankawata evi kiyala balaporoththu wena crowd ekata target karanawa wenna puluwan.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Aththatama lankawata mechchara luxuary apartment wala awashyathawayak thiyenawada nedda kiyala pudgalikawa prashnayak thiyenawa. samaharavita port city wage project ekka lankawata evi kiyala balaporoththu wena crowd ekata target karanawa wenna puluwan.

    දැනටනම් ලෝන්ච් කරන ප්‍රොජෙක්ට් පටන් ගන්නත් කලින් 20% ක් වගේ විකිණෙනවා. ඉස්සරහට මොනව වෙයිද කියන්න බෑ. ලංකාවෙ එවුන් නොගත්තොත් සුද්දො අරාබි කාරයො හරි ගනියි.
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ඔයින් එකක් අරන් ඊට පස්සේ පාටිෂන් කරලා (තාවකාලික) සුද්දොන්ට වගේ දවසට/දෙකකට රෙන්ට් කරන්න පුළුවන් නේද? ගත්ත නිවසේ අපිම ඉන්න ඕන කියල එකක් නෑ නේද ?
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඔයින් එකක් අරන් ඊට පස්සේ පාටිෂන් කරලා (තාවකාලික) සුද්දොන්ට වගේ දවසට/දෙකකට රෙන්ට් කරන්න පුළුවන් නේද?

    අපාට්මන්ට් වලට වෙනම මැනේජ්මන්ට් කමිටි ඇග්‍රිමන්ට් එකක් තියෙනව. ඒකෙ තියෙන ප්‍රධාන වහන්තියක් තමයි වෙන වෙන භාවිතා වලට (ආගමික ස්තාන, සම්බාහන මද්යස්තාන ,ගබඩා, හෝටල්, ලෙස ආදිය ) භාවිතා කරන්න බැහැ කියන එක. අපාර්ට්මන්ට් එක විදිහට මැනේජ්මන්ට් කමිටි එකට කියල දිගු කාලීනව හෝ කෙටි කාලීනව දෙන්න පුලුවන්. ඒහ් උඹ කියන්න වගේ කෑලි කඩල ලොජ් එකක් වගෙ දෙන්න නීත්යානුකූලව බෑ.
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    apartments

    ජීවිත කාලෙම ඉන්න වෙන්නේ කොන්ක්‍රීට් කුට්ටියට මැදි වෙලා.
    නිදහසේ විඳින්න පරිසරයක් නැහැ. ඔ්ව ාහොඳයි රෙන්ට් එකට දෙන්න.
    හොඳ ගස්වැල් වලින් පිරි ගෙවත්තක් සහිත නිවසක ජීවත් වෙනවා කියන්නේ මොන තරම් ආශ්වාදයක්ද?

    Ehema geyak thiyena godak un thamai ban apartment ekakuth aran danne !!!
    :yes::yes::confused: