අපැහැදිලි පින්තුර

අපැහැදිලි පින්තුර

අපැහැදිලි පින්තුර පැහැදිලි කරගන්න පුළුවන් software එකක් දන්නවා නම් හොයලා දෙන්නකෝ.... (අපැහැදිලි තැන් පැහැදිලිව zoom කරගන්න )
:cool::cool::cool::cool:

දන්නේ නැත් නම් bump එකකින් වත් සහයෝගයක් ඕනේ යාලුවනේ....:):):):)
 
Last edited:
Photo Shop

Photo Shop වලින් බෑ මචං. Quality 1 ඊට වඩා එක වැඩිකරගන්න ඕනේ

මොකක්හරි හොර වල් වැඩක් කරන්න යන්නේ:cool:

එහෙමත් නෑ.... එහෙම නැත්තේත් නෑ....
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පොත්ගුල අවුස්සලා හෙව්වා! නමතමයි බ්ලොඅප් ඉංග්‍රීසියෙන් කිව්වොත් Blowup මේකෙන් පක්සෙල්ස් පෙන්නැතුව සූම් කරනන පුලුවන්..

    BlowUp2_Box_for_Adobe_Exch.jpg


    here download
    :lol::lol::lol::cool::cool::cool::cool::eek::eek::eek:
     

    wasaactive

    Member
    Jan 19, 2011
    46
    1
    0
    Loku udauwak ona Machanla....

    Machanla man laga thiyenne I MATE K JAM phone ekek....eke PC eketh ekke connect karana cd eke(pc suite) nathi una....thiyena kenek a soft w/ eke mata evanna.......loku udauwak......
     
    පොඩ්ඩක් හිටහං .. මේ විජය පරිගණකසගරාවේ භාන්ඩේ තිබ්බා පොඩ්ඩක් යිටහං හොයනකල්:cool:

    පොත්ගුල අවුස්සලා හෙව්වා! නමතමයි බ්ලොඅප් ඉංග්‍රීසියෙන් කිව්වොත් Blowup මේකෙන් පක්සෙල්ස් පෙන්නැතුව සූම් කරනන පුලුවන්..

    BlowUp2_Box_for_Adobe_Exch.jpg


    here download
    :lol::lol::lol::cool::cool::cool::cool::eek::eek::eek:


    වැඩේ හොදයි මචන්.... ට්‍රැල් තමයි අවුල..... කොහොම උනත් උබ උන මහන්සියට ගොඩාක් ස්තුතියි.... ඔන්න මම රේප් දීල සැලකුව....