අපිකාටත්_ඩොක්_හා_ sidebar

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,200
    1,804
    113
    Badulla
    අපිකාටත්_ඩොක්_හා_ sidebar

    අපේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගෙන වෑඩ ලේසියෙන් කරන්න අපි කෑමතියි නේ.ඔන්න එහෙනම් පොඩි ගෑජට්කෑල්ලක්​
    xp භාවිතා කරන අයට තමයි මම මෙක විශේෂයෙන් හදුන්වාදෙන්නේ(වින්ඩෝස් 7,විස්ටා අයටත් පුලුවන් එහෙම කිව්වට)සමහර අයලග මේක තියෙනවත් ඈති.නෑති අයටයි මේක
    ​
    ඔන්න එහෙනම් අපේ ඩෙස්ක්ටොප් එකට උඩින් දාගමු ඩොක් එකක්(dock)
    ​

    තමන් නිතරම පාවිච්චි කරන මෙකේ දාලතියා ගන්න පුලුවන් පහසුයි ලේසියි.[/SIZE]
    j9Ds764e.jpg


    නිකන්ම install කරන්න විතරයි තියෙන්නෙ.මෙක නොමිලේ දෙන සොෆ්ට්වෙයාර් එකක්(ඕනෙම නම් සල්ලිදීල මෙකෙ Ultimate වර්ශන් එක බාගන්න පුලුවන් :P)


    මෙතනින් බාගන්න

    ---------------------------------------------------------------------------------------------------------------------------------------
    වින්ඩෝස් 7 හා විස්ටාවල තියෙන sidebar එක xp භාවිතා කරන අපිට හොද නෑද්ද.මෙන්න ඔයලා ලග නෑත්නම් ඉන්ස්ටොල් කරගන්න(මෙකනම් xp වලට)
    ​
    මෙකේ තීයෙනවා සොෆ්ට්වෙයර් තුනක් එවා පිලිවෙලට ඉන්ස්ටෝල් කරගන්න ඔනේ

    1 Alky For Applications
    2 Windows_Sidebar_Installer.exe
    3 Gadget Extractor.msi මෙකෙන් කරන්නේ අපි කොහෙන් හරි බාගත්ත ගෑජට්(sidebar gadget) අපේ sidebar එකට ඈඩ් කරන එක



    මෙතනින් බාගන්න


    මේ මගේ desktop එක
    attachment.php


    try කරලා බලන්න :):):):):):):)
     

    Attachments

    • Screenshot (17h 08m 52s).jpg
      Screenshot (17h 08m 52s).jpg
      99.1 KB · Views: 550

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,200
    1,804
    113
    Badulla
    තෑන්ක්ස් මචං... :):) හැබැයි මමනම් දාගෙන ඉන්නෙ Stardock එකෙන් දෙන Objectdock කියන එක....

    http://www.stardock.com/products/objectdock/


    You must spread some Reputation around before giving it to nadimal again.:sorry::sorry:

    එලඑල,
    මෙක බන් Nexus Dock එක.මෙක xp වලටත් වෑඩ