අපිටත් යන්න පුළුවන්ද .........

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    අපිටත් යන්න පුළුවන්ද .........

    a07b7af644.jpg


    url


    අපි දුර ගමන් එහෙම යනකොට දැකලා තියනවා නේද ceylinco vip spots කියල තියන තැන්:yes::yes: ....ceylinco insurance හරි ceylinco කිසිම දෙයකට සම්බන්ධ නැති අයට පුළුවන්ද ඒ තැන් වලට ගිහින් රෙස්ට් කරන්න...wash room එහෙම පාවිච්චි කරන්න:rolleyes::rolleyes:....එහෙම නැත්තම් ඒ තැන් වලට යන්න විශේෂ අවසරයක් ඕනිද ??:frown:
     
    • Like
    Reactions: tharindumj

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    යන්න පුලුවන් බං.. ගිහිල්ලා අහපන් කමක් නැද්ද කියලා..
    ෙකාෙහ්ද බං තිෙයන්ෙන්? මම නම් දැකලා නෑ ඒකක් වත්..
    උන්ට පිස්සුද බං ෙවන ෙවන ඉන්ෂුවරන්ස් ඒකාලට ඔ්ක නිකම් ෙදන්න??

    :P:P:P:P:P:P

    ඔ්නම නං.. සෑෙහන්න බරයි නමං බිත්තියට සූ පාරක් දාලා යන්න නම් ෙදයි බං...
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    insurance card eka thiyena ewunta witharayi denne, inna pora shape nan gihin pump ekak ehema daala enna puluwan.