අපිටත් Cricket ගහන්නයි තිබුණෙ

May 29, 2011
78
20
0
අපිටත් Cricket ගහන්නයි තිබුණෙ

2010 වසරේදී ක්‍රීඩකයන් 126 දෙනෙකු සමග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් අත්සන්කොට ඇති අතර ඔවුන්ට ගෙවූ ගණන් පහත වේ.

ඇමරිකානු ඩොලර් 120,750 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

* මහේල ජයවර්ධන
* කුමාර් සංගක්‌කාර
* මුත්තයියා මුරලිදරන්
* තිලාන් සමරවීර
* ටී. එම්. ඩිල්ෂාන්
* ලසිත් මාලිංග

ඇමරිකානු ඩොලර් 49,613 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

* ප්‍රසන්න ජයවර්ධන
* අජන්ත මෙන්ඩිස්‌
* චාමර කපුගෙදර
* තිලාන් තුෂාර
* තිළිණ කණ්‌ඩම්බි
* උපුල් තරංග
* රංගන හේරත්


ඇමරිකානු ඩොලර් 33,075 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

* දිල්හාර ප්‍රනාන්දු
* චානක වෙලගෙදර
* තරංග පරණවිතාන

ඇමරිකානු ඩොලර් 47,250 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

* ෆර්වීස්‌ මහරුෆ්
* මලින්ද වර්ණපුර

ඇමරිකානු ඩොලර් 21,000 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

* මහේල උඩවත්ත
* මාලිංග බණ්‌ඩාර
* චාමර සිල්වා
* ධම්මික ප්‍රසාද්
* කෞෂාල් සිල්වා
* එම්. පුෂ්පකුමාර

ඇමරිකානු ඩොලර් 10,500 බැගින් ගෙවූ ක්‍රීඩකයන්

* සංජීව වීරකෝන්
* ඉසුරු උදාන
* චමින්ද විදානපතිරණ
* දිනේෂ් දර්ශනප්‍රිය
* මිලින්ද සිරිවර්ධන

චමින්ද වාස් සඳහා 71,500
සනත් ජයසුරිය සඳහා - ඇමරිකානු ඩොලර් 44,000
නුවන් කුලසේකර 82,688
ගිහාන් රූපසිංහට ඇමරිකානු ඩොලර් 15,750
ජෙහාන් මුබාරක්‌ ඇමරිකානු ඩොලර් 31,500
ඇන්ජලෝ මැතිව්ස්‌ට ඇමරිකානු ඩොලර් 66,150


US$ වලින් ගෙව්වාම ඉලක්කම් ගාන අඩුයි වගේ පෙනෙන නිසා වෙන්න ඇති රුපියල් වලින් කියල නැත්තේ
:lol::lol:
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
mokakda passene duken enne :rolleyes::rolleyes:
ape kollanta hoda gevimak karala thiyeddiii :D
thava vadi karanam hodaiii mokada oya salli hoyannneth e kattiyama thamaiii :D:D
 
May 29, 2011
78
20
0
mokakda passene duken enne :rolleyes::rolleyes:
ape kollanta hoda gevimak karala thiyeddiii :D
thava vadi karanam hodaiii mokada oya salli hoyannneth e kattiyama thamaiii :D:D

එයාල සල්ලි හොයල දෙනව තමා.. ඊට වඩා එයාලට වෙන වෙන විදි වලටත් සල්ලි ලැබෙනවා..:rofl: ක්‍රීඩකයොන්ට ඔහොම ගෙව්වට කමක් නෑ කියමුකො.. ක්‍රිකට් වලට අනියම් ආකරයෙන් දායක වෙන සුළු සේවකයින්ටත් ක්‍රිකට් ආයතනය සැලකිය යුතු ගෙවීමක් කරනවනම් කමක් නෑ..:nerd:

වර්ල්ඩ් කප් එකෙන් පස්සේ පිළි ගැනීමේ නිලධාරිනියටත්:love::love: සන්තෝසමක් විදිහට රුපියල් 90 000ක් දීල තිබුණා:rofl::P. ඒත් දිවා රෑ නොබලා තන තීරු හදපු සේවකයින්ට දවසෙ පඩිය විතරයි :(
 
May 29, 2011
78
20
0
salli walin mona karannada manda? salli gewwata kamak na rata wenuwen bokkenma sellam karanawanam.

මෙයාලට විතරක් නෙවේ ක්‍රිකට් වලට සම්බන්ධ හැම ක්‍රීඩකයටම හොඳ ගෙවීමක් කරන්න ඕනෙ එහෙනම් සුළුසේවකයගෙ ඉඳල ලොකු පුටුවල ඉන්න අය දක්වාම:nerd:
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය සල්ලි ඒ ක්‍රීඩකයන්ට ලැබෙන්නේ එයාලගේ දක්ෂතාවයට.. අපිත් දක්ෂනම් ඔය තැනට ගිහිල්ලා සල්ලි හම්බ කරන්න පුළුවන්.. ඉතිං අපි ඉරිසියා වෙන්නේ නැතුව සතුටු වෙන්න ඕන.. මොකද හොර තක්කඩි දේශපාළුවෝ වගේ පගාව ගහලා නෙමෙයිනේ උන් හම්බ කරන්නේ.. දක්ෂතාවෙන්, දාඩිය මහන්සියෙන්..
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    Peter Pan (පීටර් පෑන්);10249687 said:
    එයාල සල්ලි හොයල දෙනව තමා.. ඊට වඩා එයාලට වෙන වෙන විදි වලටත් සල්ලි ලැබෙනවා..:rofl:

    වර්ල්ඩ් කප් එකෙන් පස්සේ පිළි ගැනීමේ නිලධාරිනියටත්:love::love: සන්තෝසමක් විදිහට රුපියල් 90 000ක් දීල තිබුණා:rofl::P. :(

    ඔය වෙන වෙන විදි වලට සල්ලි හමිබෙනව කියන ඒවනමි අපේ උන් කරන්නෙ නැ :no::no:
    හැබැයි කියපු කෙනා එක ඔප්පු කරන්ඩ ඔනෙ එහෙම නැතුව එක එක තැන් වල පච හැලුවට කාටවත් වැඩක් නැ පිටඉදල බලද්දි පේන්නෙ පුදුගලික තරහ පිරිමහ ගන්ඩ මඩ ගහනව වගේ:growl::growl:

    පිළි ගැනීමේ නිලධාරිනිය කාව හරි හොදට පිළී ගන්ඩ ඇති ඒකයි ඒ :lol::lol::lol::lol:
     
    May 29, 2011
    78
    20
    0
    ඔය වෙන වෙන විදි වලට සල්ලි හමිබෙනව කියන ඒවනමි අපේ උන් කරන්නෙ නැ :no::no:
    හැබැයි කියපු කෙනා එක ඔප්පු කරන්ඩ ඔනෙ එහෙම නැතුව එක එක තැන් වල පච හැලුවට කාටවත් වැඩක් නැ පිටඉදල බලද්දි පේන්නෙ පුදුගලික තරහ පිරිමහ ගන්ඩ මඩ ගහනව වගේ:growl::growl:

    පිළි ගැනීමේ නිලධාරිනිය කාව හරි හොදට පිළී ගන්ඩ ඇති ඒකයි ඒ :lol::lol::lol::lol:

    වෙන වෙන විදි කිව්වෙ advertisements වලින් තව Brands ambassador ක්‍රම වලින් වගේ :rolleyes:. ක්‍රිකට් ක්‍රීඩකයො කිසි කෙනෙක්ට මම අපහස කරන්නේ නෑ මම කිව්වෙ ක්‍රිකට් වලට මෙච්චර ගෙවීමක් කරනවනම් එකෙ වැඩ කරන සුළු සේවකයින්ටත් හොඳ ගෙවීමක් කරන්න ඕනෙ:)