අපිටත් Cricket ගහන්නයි තිබුණෙ
2010 වසරේදී ක්‍රීඩකයන් 126 දෙනෙකු සමග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුම් අත්සන්කොට ඇති අතර ඔවුන්ට ගෙවූ ගණන් පහත වේ.
ඇමරිකානු ඩොලර් 120,750 බැගින් ගෙවූ ක්‍රීඩකයන්
* මහේල ජයවර්ධන
* කුමාර් සංගක්කාර
* මුත්තයියා මුරලිදරන්
* තිලාන් සමරවීර
* ටී. එම්. ඩිල්ෂාන්
* ලසිත් මාලිංග
ඇමරිකානු ඩොලර් 49,613 බැගින් ගෙවූ ක්‍රීඩකයන්
* ප්‍රසන්න ජයවර්ධන
* අජන්ත මෙන්ඩිස්
* චාමර කපුගෙදර
* තිලාන් තුෂාර
* තිළිණ කණ්ඩම්බි
* උපුල් තරංග
* රංගන හේරත්
ඇමරිකානු ඩොලර් 33,075 බැගින් ගෙවූ ක්‍රීඩකයන්
* දිල්හාර ප්‍රනාන්දු
* චානක වෙලගෙදර
* තරංග පරණවිතාන
ඇමරිකානු ඩොලර් 47,250 බැගින් ගෙවූ ක්‍රීඩකයන්
* ෆර්වීස් මහරුෆ්
* මලින්ද වර්ණපුර
ඇමරිකානු ඩොලර් 21,000 බැගින් ගෙවූ ක්‍රීඩකයන්
* මහේල උඩවත්ත
* මාලිංග බණ්ඩාර
* චාමර සිල්වා
* ධම්මික ප්‍රසාද්
* කෞෂාල් සිල්වා
* එම්. පුෂ්පකුමාර
ඇමරිකානු ඩොලර් 10,500 බැගින් ගෙවූ ක්‍රීඩකයන්
* සංජීව වීරකෝන්
* ඉසුරු උදාන
* චමින්ද විදානපතිරණ
* දිනේෂ් දර්ශනප්‍රිය
* මිලින්ද සිරිවර්ධන
චමින්ද වාස් සඳහා 71,500
සනත් ජයසුරිය සඳහා - ඇමරිකානු ඩොලර් 44,000
නුවන් කුලසේකර 82,688
ගිහාන් රූපසිංහට ඇමරිකානු ඩොලර් 15,750
ජෙහාන් මුබාරක් ඇමරිකානු ඩොලර් 31,500
ඇන්ජලෝ මැතිව්ස්ට ඇමරිකානු ඩොලර් 66,150
US$ වලින් ගෙව්වාම ඉලක්කම් ගාන අඩුයි වගේ පෙනෙන නිසා වෙන්න ඇති රුපියල් වලින් කියල නැත්තේ

ක්‍රීඩකයොන්ට ඔහොම ගෙව්වට කමක් නෑ කියමුකො.. ක්‍රිකට් වලට අනියම් ආකරයෙන් දායක වෙන සුළු සේවකයින්ටත් ක්‍රිකට් ආයතනය සැලකිය යුතු ගෙවීමක් කරනවනම් කමක් නෑ..

. ඒත් දිවා රෑ නොබලා තන තීරු හදපු සේවකයින්ට දවසෙ පඩිය විතරයි 