අපිටම කොයින් එකක් පටන් ගන්න බැරිද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    අපිටම කොයින් එකක් පටන් ගන්න බැරිද?
    ඒ කොයින් එකෙන් සල්ලි හම්බකරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගැණීගෙ කරාබු කුට්ටම බැකප් එකට පෙන්නල පටන් ගන්න පුලුවන් වෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    ලංකාවෙ එකෙක් හදනව කියල ඒ කාලෙ පට්ට ප්‍රසිද්ධියක් දුන්නෙ. දැන් නම් ඌව හොයාගන්නත් නෑ. ඒ කාලෙ ටෙලිග්‍රෑම් එකේ එහෙම ගෲප් හදාගෙන හිටියෙ.
     
    • Like
    Reactions: helphelp1

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඩෝ පුලුවන් නම් රු17 කොයින් එකක් හදන්නකො ලොකු උදව්වක්
     
    • Like
    Reactions: helphelp1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    blockchain එකක් හදලා coin එකට algorithm එකක් හදන්න ඕනි
    කබ්‍රාල් සල්ලි අච්චු ගහනවා වගේ කොයින් අච්චු ගහන්න බෑ
    reward එකක් විදියට block එකක් mine කලොත් එකක් coins දෙන්න පුලුවන්
    තමන් coin හැදුවාම මුල් ටිකේ mine කරගන්න පුලුවන්
    හැබැයි ඕකට වටිනාකමක් එන්නනම් මිනිස්සු සල්ලි දීල mine කරපුව ගන්න ඕනි
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,466
    113
    Yes you can within few minutes. Just go to the Ethereum site. There have averything you want to do the job.
     
    • Like
    Reactions: helphelp1

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවෙ එකෙක් හදනව කියල ඒ කාලෙ පට්ට ප්‍රසිද්ධියක් දුන්නෙ. දැන් නම් ඌව හොයාගන්නත් නෑ. ඒ කාලෙ ටෙලිග්‍රෑම් එකේ එහෙම ගෲප් හදාගෙන හිටියෙ.
    ශෂී මේගවර්න කියල කෙනෙක්ද? මටත් මතකයි ටෙලිග්‍රෑම් එකේ සල්ලි එකතුකරා. ස්ටීව් ජොබ්ස් වගේ පෙනුමත් හදාගෙන මිනිහා සෑහෙන ගේමක් ගැහුව. මොකද උනේ දන්නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,293
    113
    34
    Kalutara
    ශෂී මේගවර්න කියල කෙනෙක්ද? මටත් මතකයි ටෙලිග්‍රෑම් එකේ සල්ලි එකතුකරා. ස්ටීව් ජොබ්ස් වගේ පෙනුමත් හදාගෙන මිනිහා සෑහෙන ගේමක් ගැහුව. මොකද උනේ දන්නෑ
    ඩයල් එක තමා, මටත් සල්ලි දාන්න කිව්වේ ඒ කාලේ.

    මේ ඉන්නේ ඩයල් එක..


    https://twitter.com/Shashimegh?ref_src=twsrc^google|twcamp^serp|twgr^author


    මේ තියෙන්නේ කොයින් එක

    https://exip.live/
    ------ Post added on Jan 26, 2022 at 9:41 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ado e coin eke amrket cap eka 40 million..mu sira dial ekak ne...billioner kenek wenna athi dan pora
    තාම හදල නෑ නේද? මම මේ මැතකදිත් දැක්ක තාමත් සල්ලි එකතුකරනව
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    coin ekak hadanna tikak amarui, token ekak hadanna lesi,

    hadanna lesi , market karana eka tamai amaru ,
    unique usecase ekak tiyenna one or strong social media backup ekak oone
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    Haduwata itin market karanna amaruine, community eka team eken impossible dewal podi kaalekadi develop karala illai, salli hoyanna karala, team eke ayage Namath iwarai unwa dump karala giyoth.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    marketing thama wadee. USDT 5000-10000 wage use karnana puluwan nam innawa kattiya. ehama wiyadama karanna bari nam ithin therumak na karala
     
    • Like
    Reactions: helphelp1