ශෂී මේගවර්න කියල කෙනෙක්ද? මටත් මතකයි ටෙලිග්‍රෑම් එකේ සල්ලි එකතුකරා. ස්ටීව් ජොබ්ස් වගේ පෙනුමත් හදාගෙන මිනිහා සෑහෙන ගේමක් ගැහුව. මොකද උනේ දන්නෑලංකාවෙ එකෙක් හදනව කියල ඒ කාලෙ පට්ට ප්‍රසිද්ධියක් දුන්නෙ. දැන් නම් ඌව හොයාගන්නත් නෑ. ඒ කාලෙ ටෙලිග්‍රෑම් එකේ එහෙම ගෲප් හදාගෙන හිටියෙ.
ඩයල් එක තමා, මටත් සල්ලි දාන්න කිව්වේ ඒ කාලේ.ශෂී මේගවර්න කියල කෙනෙක්ද? මටත් මතකයි ටෙලිග්‍රෑම් එකේ සල්ලි එකතුකරා. ස්ටීව් ජොබ්ස් වගේ පෙනුමත් හදාගෙන මිනිහා සෑහෙන ගේමක් ගැහුව. මොකද උනේ දන්නෑ
තාම හදල නෑ නේද? මම මේ මැතකදිත් දැක්ක තාමත් සල්ලි එකතුකරනවado e coin eke amrket cap eka 40 million..mu sira dial ekak ne...billioner kenek wenna athi dan pora
meka nemey da?තාම හදල නෑ නේද? මම මේ මැතකදිත් දැක්ක තාමත් සල්ලි එකතුකරනව
coin ekak hadda kohomda?coin ekak hadanna tikak amarui, token ekak hadanna lesi,
hadanna lesi , market karana eka tamai amaru ,
unique usecase ekak tiyenna one or strong social media backup ekak oone
ammo meka dakala kaagassuna
