අපිට අවුරුදු නෑ..... අපි ආගමේ.....

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තටම සිංහල කියලා නෙමෙයි මේ අවුරුද්ද තියෙන්න ඕනි. බෞද්ධ හා හින්දු අළුත් අවුරුද්ද කියලායි. මෙතන ක‍තෝලික අයට ඒක සැමරීම අවශ්‍ය නෑ. මොකද ඒ අයට ඒක අදාළ නැති නිසා. මේකට බොරුවට උඩ පැනලා දඟලන්න දෙයක් නෑ. අනික බොදු බෙලේ අය සිංහල බෞද්ධ කිය කිය කෑගහන්න ගත්තාම සිංහල ක‍තෝලික අය වුණත් සිංහල කමින් ඈත් වෙන්න ගන්නවා.
    සිංහල බෞද්ධ කියලා දෙයක් නෑ. සිංහල හා බෞද්ධ කියන්නේ දෙකක්.
    එකක් ආගමක් අනික ජාතියක්. සිංහල කෙනෙක් ට ඕනි ආගමක් අදහන්න පුළුවන්. ඕනි ජාතියක කෙනෙක් ට බෞද්ධ ආගම අදහන්න පුළුවන්.
    උඹල වගේ හිතන උනුත් මේ ලෝකෙට පහලවෙන්න ඕන........ දෙවියන්වහන්සේට ස්තූතීවේවා...... ආමේන්.....:baffled:
    මොළේ එන්න ත්‍රෙඩ් එක ආපහු කියවපං ගොං වස්සා
     
    Last edited: