අපිට අවුරුදු නෑ.මොන මූසලකමක්ද මේ ?Corona 2020
දූපතකට කොරෝනා එන්නේ දූපතේ ඉන්න එවුන්ගෙම වරදින්.පිටරට්ටුන්ට /ලෝකෙට බැනලා වැඩක් නෑ .මේ පොහොට්ටුකාරයෝ ප්ලේන් තහනම් කරලා රටින් ආපු එවුන් අල්ලපු නැති නිසා අවුරුදුත් නෑ රෙද්ද...සිරිසේන හොදයිද මන්දා මීට වඩා... අපි අවුරුදුවත් කෑවානේ ඒකාලේ... අවුරුදු එන්නෙත් එකපාරයි.කොහා කෑ ගහන්නෙත් එක කාලෙකට විතරයි රෙද්ද...

අවුරුද්දට දෙන බෝනස් දීමනත් නෑ නේද රෙද්ද
?
දූපතකට කොරෝනා එන්නේ දූපතේ ඉන්න එවුන්ගෙම වරදින්.පිටරට්ටුන්ට /ලෝකෙට බැනලා වැඩක් නෑ .මේ පොහොට්ටුකාරයෝ ප්ලේන් තහනම් කරලා රටින් ආපු එවුන් අල්ලපු නැති නිසා අවුරුදුත් නෑ රෙද්ද...සිරිසේන හොදයිද මන්දා මීට වඩා... අපි අවුරුදුවත් කෑවානේ ඒකාලේ... අවුරුදු එන්නෙත් එකපාරයි.කොහා කෑ ගහන්නෙත් එක කාලෙකට විතරයි රෙද්ද...

අවුරුද්දට දෙන බෝනස් දීමනත් නෑ නේද රෙද්ද ?

Last edited: