අපිට අවුරුදු නෑ.මොන මූසලකමක්ද මේ ?Corona 2020

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපිට අවුරුදු නෑ.මොන මූසලකමක්ද මේ ?Corona 2020

    දූපතකට කොරෝනා එන්නේ දූපතේ ඉන්න එවුන්ගෙම වරදින්.පිටරට්ටුන්ට /ලෝකෙට බැනලා වැඩක් නෑ .මේ පොහොට්ටුකාරයෝ ප්ලේන් තහනම් කරලා රටින් ආපු එවුන් අල්ලපු නැති නිසා අවුරුදුත් නෑ රෙද්ද...සිරිසේන හොදයිද මන්දා මීට වඩා... අපි අවුරුදුවත් කෑවානේ ඒකාලේ... අවුරුදු එන්නෙත් එකපාරයි.කොහා කෑ ගහන්නෙත් එක කාලෙකට විතරයි රෙද්ද...:frown::frown::frown:අවුරුද්දට දෙන බෝනස් දීමනත් නෑ නේද රෙද්ද
    ?:shocked:
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    දූපත් මානසිකත්වයෙන් මිදෙන්න වේලාව මේක
    ලෝකේ රටවල් 192 කෙම කොරෝනා ලෙඩ්ඩු ඉන්නවා:lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අවුරුද්ද තිබ්බෙ ඉස්සර අවුරුදු 50කට 60 කට ක්අලින්
    දැන් තනිකරම මිනිස්සු බිස්නස් ටිකක් කරගන්නහ් හදන මාෆියාවක් අවුරුදු කියන්නෙහ්
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ආන්ඩුවෙන් සුබම සුබ ආරන්චියක් 25 වෙනිද දෙනව කිව නිවස් වලට

    ජනතාපරමාධිපත්ය රකින මහ චන්දෙ වෙන්ටැ

    ඇමරිකාව බ්‍රිතාන්ය ප්‍රන්ශෙ පරද්දල අපේ ආන්ඩුව කෝරොනා අවසන්කරල ජයපැන් බොන්න යනවලු
     
    sonstage

    Junior member
  • Aug 16, 2007
    50
    5
    8
    අනේ නිකන් පලයන් බන් යන්න

    දූපතකට කොරෝනා එන්නේ දූපතේ ඉන්න එවුන්ගෙම වරදින්.පිටරට්ටුන්ට /ලෝකෙට බැනලා වැඩක් නෑ .මේ පොහොට්ටුකාරයෝ ප්ලේන් තහනම් කරලා රටින් ආපු එවුන් අල්ලපු නැති නිසා අවුරුදුත් නෑ රෙද්ද...සිරිසේන හොදයිද මන්දා මීට වඩා... අපි අවුරුදුවත් කෑවානේ ඒකාලේ... අවුරුදු එන්නෙත් එකපාරයි.කොහා කෑ ගහන්නෙත් එක කාලෙකට විතරයි රෙද්ද...:frown::frown::frown:

    තොපි දන්න දුපත් මානසිකත්වය.

    ගොට ස ආවෙ ඇමරිකාවෙන්, තොපිලට වැරදිලාවත් මාලදිවයිනට වත් visa දෙන්නෙ නැ.

    හු හු
    හු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    කොහොමත් අවුරුදු තියෙන්නේ ටීවී එකේනේ. ඕක තිබ්බත් එකයි නැතත් එකයි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අවුරුද්ද තිබ්බෙ ඉස්සර අවුරුදු 50කට 60 කට ක්අලින්
    දැන් තනිකරම මිනිස්සු බිස්නස් ටිකක් කරගන්නහ් හදන මාෆියාවක් අවුරුදු කියන්නෙහ්

    කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවාලූ.ඇ යකො? අවුරුදු කාලෙට තමයි මිනිස්සු ආතල් එකේම ඉන්නේ .පොඩි අඩියක් ගහලා අවුරුදු උත්සවෙකට ගිහිල්ලා රට වටෙ පොඩි සවාරියක් ගහලා අලුත් ඇදුම් අරගෙන ගෙවල් හදලා කාලා බිලා අහස්කූරක් පත්තු කරලා (සල්ලි කාරයොනම් රටත් යනවා ) නිදහසේම ඉන්නේ .. :dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආන්ඩුවෙන් සුබම සුබ ආරන්චියක් 25 වෙනිද දෙනව කිව නිවස් වලට

    ජනතාපරමාධිපත්ය රකින මහ චන්දෙ වෙන්ටැ

    ඇමරිකාව බ්‍රිතාන්ය ප්‍රන්ශෙ පරද්දල අපේ ආන්ඩුව කෝරොනා අවසන්කරල ජයපැන් බොන්න යනවලු

    :lol::lol::lol::lol::P:P:P:baffled::baffled::baffled::rofl::rofl::rofl:
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    කන්න ඕනි උනාම කබරගොයත් තලගොයා වෙනවාලූ.ඇ යකො? අවුරුදු කාලෙට තමයි මිනිස්සු ආතල් එකේම ඉන්නේ .පොඩි අඩියක් ගහලා අවුරුදු උත්සවෙකට ගිහිල්ලා රට වටෙ පොඩි සවාරියක් ගහලා අලුත් ඇදුම් අරගෙන ගෙවල් හදලා කාලා බිලා අහස්කූරක් පත්තු කරලා (සල්ලි කාරයොනම් රටත් යනවා ) නිදහසේම ඉන්නේ .. :dull:

    මචන්. පොඩි එකෙක් වගේ හිතන්නේ නැතුව think like a grownup.
    හැම රටකම වගේ economy එක වැටිලා තියෙන්නෙ.
    inflation එක 3% - 5% අතර නැගලා තියෙන්නෙ. Including China, USA. මේ වෙලාවෙ අවුරුදු කාලා අහස් කූරු යවන වෙලාවක් නෙමේ. හරියට manage කරගෙන ගියේ නැත්තන් ඉස්සරහ අවුරුදු වලට අහස් කූරු ගන්න වෙන්නේ සල්ලි විල්බැරෝ එකේ දාගෙන ගිහින්. Zimbabwe වගේ.
    It doesn't matter which political agenda you are supporting, If we don't think about the country's future we are done for good. Read some predictions by World Bank or IMF.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචන්. පොඩි එකෙක් වගේ හිතන්නේ නැතුව think like a grownup.
    හැම රටකම වගේ economy එක වැටිලා තියෙන්නෙ.
    inflation එක 3% - 5% අතර නැගලා තියෙන්නෙ. Including China, USA. මේ වෙලාවෙ අවුරුදු කාලා අහස් කූරු යවන වෙලාවක් නෙමේ. හරියට manage කරගෙන ගියේ නැත්තන් ඉස්සරහ අවුරුදු වලට අහස් කූරු ගන්න වෙන්නේ සල්ලි විල්බැරෝ එකේ දාගෙන ගිහින්. Zimbabwe වගේ.
    It doesn't matter which political agenda you are supporting, If we don't think about the country's future we are done for good. Read some predictions by World Bank or IMF.

    :yes:කවුද දැන් ඔහොම ඔනෙයි කිව්වේ?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන්. පොඩි එකෙක් වගේ හිතන්නේ නැතුව think like a grownup.
    හැම රටකම වගේ economy එක වැටිලා තියෙන්නෙ.
    inflation එක 3% - 5% අතර නැගලා තියෙන්නෙ. Including China, USA. මේ වෙලාවෙ අවුරුදු කාලා අහස් කූරු යවන වෙලාවක් නෙමේ. හරියට manage කරගෙන ගියේ නැත්තන් ඉස්සරහ අවුරුදු වලට අහස් කූරු ගන්න වෙන්නේ සල්ලි විල්බැරෝ එකේ දාගෙන ගිහින්. Zimbabwe වගේ.
    It doesn't matter which political agenda you are supporting, If we don't think about the country's future we are done for good. Read some predictions by World Bank or IMF.

    ඌට ඕව තේරෙන්නෙ නෑ බං සිංහලෙන් දාපං :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    SJ91 nanawa redi adagena hemadama, poddak iwasapan ban corona redda nethi wenakan. labana sere awurudu kamu jayatama.