හැබැයි MR තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කෙනෙකුත් නෑ. ඒ හිටිය මිනිස්සු හම්බුන පදවිය කරා. රෙස්පෙක්ට් පිට ගෙදර ගියා රනිල් ඇරෙන්නමහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.
ප්‍රේමදාස තරම් මිනිසුන්ට එපා වෙච්ච ඒකනේ නැහැ බන්. මහින්දලා ප්‍රේමදාස එක්ක බලද්දි යන්තම් ළදරුවෝ විතරයි. බල්ලා මරාපු හන්දිය ගැන දන්නවා නේ. උපරිමෙන්ම ගසා කාපු කට්ටිය. මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා. හැබයි ප්‍රේමදාස එපා වුන කලේ මිනිහා මීඩියා ඔක්කෝම මිනිහා යටතේ තියන් හිටියේ. වෙන මීඩියා එකක එකෙක්ට එලියට බහින්න දුන්නේ නැහෑ.හැබැයි MR තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කෙනෙකුත් නෑ. ඒ හිටිය මිනිස්සු හම්බුන පදවිය කරා. රෙස්පෙක්ට් පිට ගෙදර ගියා රනිල් ඇරෙන්න
ප්‍රේමදාස තරම් මිනිසුන්ට එපා වෙච්ච ඒකනේ නැහැ බන්. මහින්දලා ප්‍රේමදාස එක්ක බලද්දි යන්තම් ළදරුවෝ විතරයි. බල්ලා මරාපු හන්දිය ගැන දන්නවා නේ. උපරිමෙන්ම ගසා කාපු කට්ටිය. මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා. හැබයි ප්‍රේමදාස එපා වුන කලේ මිනිහා මීඩියා ඔක්කෝම මිනිහා යටතේ තියන් හිටියේ. වෙන මීඩියා එකක එකෙක්ට එලියට බහින්න දුන්නේ නැහෑ.
Agreedමහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.
2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.
මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.
මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.
මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.
අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
(kade yanawa kiyaida danne na bn e unta umba kiyapu eke hari.) Horakan karanam, ewa allanan epai. allanne na kiyanne unuth e wage kiyana ekane.Lol.. uyata mahindage hoda witarane mataka..මහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.
2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.
මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.
මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.
මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.
අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
ඔව් එක හරි ඒ එපා වීම නෙවේ බන් මිනිස්සුන්ගේ ඒ කාලේ බ්‍රේන් වොෂ් කිරිල්ල, රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි වගේ ඒවාට.හැබැයි MR තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කෙනෙකුත් නෑ. ඒ හිටිය මිනිස්සු හම්බුන පදවිය කරා. රෙස්පෙක්ට් පිට ගෙදර ගියා රනිල් ඇරෙන්න
නාමල් ගෙන්න නේද try එක
Lol.. uyata mahindage hoda witarane mataka..
Dan samahara lollanta Sakkiliya ita passe rata Kala rila dapu hati amataka wegena enne .
Agreed(kade yanawa kiyaida danne na bn e unta umba kiyapu eke hari.) Horakan karanam, ewa allanan epai. allanne na kiyanne unuth e wage kiyana ekane.
ඔව් එක හරි ඒ එපා වීම නෙවේ බන් මිනිස්සුන්ගේ ඒ කාලේ බ්‍රේන් වොෂ් කිරිල්ල, රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි වගේ ඒවාට.
නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.
මහින්දගේ නරක කියපන්කො ඇත්තටම, නරක විදිහට මම දන්නේ අනුර කියපුවා රත්තරන් අස්වයෝ, එංගලන්තේ මාලිගා, ලැම්බෝගිනි 19, ඕවගේ ඒවා වැරදි විදිහට දකින්නේ.
ඒ උනාට හොරකම් අල්ලන්න ජනදිපතිකමත් අනුරට හම්බුනාට පස්සේ, ඔප්පු කල හැකි සාක්ෂි නැතිව තාම මේ ගොන් කතා වලංගු නෑ.
අඩුම ගානේ පදනම් ආයතනේ ඇවිල්ල ෆයිල් පෙන්නලා ඩබල් කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්වා මහින්දගේ හොරකම් අල්ලනේ නෑ, කියන්නේ ඒ ඔක්කොම බොරු කියලා අනුරම ඔප්පු කරලා නේ.
මම කඩේ යන්නේ නෑ. මම මහින්දට චන්දෙ දීලත් නෑ. ඒ උනාට ඇත්ත කියල හිතෙන දේ මම කිව්වේ. 2008-2015 අතර යුද්දේ ඉවර වෙලා කර ප්‍රොජෙක්ට් වලින් පස්සේ 2015-2025 මොනවද බන් ලංකාවට මහින්ද එලෙව්වා කියලා බාර ගත්ත උන් කරලා තියෙන්නේ.
මහින්ද හොරකම් කරා කියලා ඩබල් කැබ් එකක් පිරෙන්න ගෙන්නලා ෆයිල් පෙන්නපු අනුර අද ඒවා ගැන කතාවත් කරනවා ද බන්.
------ Post added on Mar 13, 2025 at 2:36 PM

Adooo etta etta bn.මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා
Math MR ta eka vote1k dila ne. Yudde sambande kathawedi MR ta respect eka denawa. Kathaa 2k neeeඔව් එක හරි ඒ එපා වීම නෙවේ බන් මිනිස්සුන්ගේ ඒ කාලේ බ්‍රේන් වොෂ් කිරිල්ල, රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි වගේ ඒවාට.
නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.
මහින්දගේ නරක කියපන්කො ඇත්තටම, නරක විදිහට මම දන්නේ අනුර කියපුවා රත්තරන් අස්වයෝ, එංගලන්තේ මාලිගා, ලැම්බෝගිනි 19, ඕවගේ ඒවා වැරදි විදිහට දකින්නේ.
ඒ උනාට හොරකම් අල්ලන්න ජනදිපතිකමත් අනුරට හම්බුනාට පස්සේ, ඔප්පු කල හැකි සාක්ෂි නැතිව තාම මේ ගොන් කතා වලංගු නෑ.
අඩුම ගානේ පදනම් ආයතනේ ඇවිල්ල ෆයිල් පෙන්නලා ඩබල් කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්වා මහින්දගේ හොරකම් අල්ලනේ නෑ, කියන්නේ ඒ ඔක්කොම බොරු කියලා අනුරම ඔප්පු කරලා නේ.
මම කඩේ යන්නේ නෑ. මම මහින්දට චන්දෙ දීලත් නෑ. ඒ උනාට ඇත්ත කියල හිතෙන දේ මම කිව්වේ. 2008-2015 අතර යුද්දේ ඉවර වෙලා කර ප්‍රොජෙක්ට් වලින් පස්සේ 2015-2025 මොනවද බන් ලංකාවට මහින්ද එලෙව්වා කියලා බාර ගත්ත උන් කරලා තියෙන්නේ.
මහින්ද හොරකම් කරා කියලා ඩබල් කැබ් එකක් පිරෙන්න ගෙන්නලා ෆයිල් පෙන්නපු අනුර අද ඒවා ගැන කතාවත් කරනවා ද බන්.
------ Post added on Mar 13, 2025 at 2:36 PM
මහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.
2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.
මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.
මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.
මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.
අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.
me jara deshapalana culture eka genawe sakkili maina pons.. ekko ubat mainage sakkili weda wala kotas karayek wenna ona..
Mainata baninawa kiyalanne Lapayata hodai kiyanawa, Lapaya kiyana eka wishawasa karanawa wage sigithi tharka noda idapan pons..
අම්මෝ චාපාගේ ඒවත් අහනවද දැන්?
උබ මහින්ද හොරා නෙවෙයි කියන්නෙ ලපයා මහින්දගේ හොරකම් ඔප්පු නොකරන හින්දද??? නැත්නම් ඇත්තටම මහින්ද හොරෙක් නොවෙන හින්දා ලපයට ඔප්පු කරගන්න බැරිද?ජරා දේශපාලනේ ගෙනාවේ මහින්ද නෙවේ එක ලංකාවේ මුල ඉදලම තිබ්බ එකක්. චන්ද්‍රිකාගේ කාලෙත් තිබ්බා ප්‍රේමදාසගේ කාලෙත් තිබ්බා. මහජන චන්දෙන් පත් උන ආන්ඩුවල් කැරලී ගහලා පෙරලන්න හදලා 88-89 බීශන කරපු JVP එකත් ජරා දේශපාලන තමා එහෙම බලනකොට කරලා තියෙන්නෙ.
ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ. මහින්දගේ හොර අල්ලන්න ජනාධිපතිකම හම්බුනාට පස්සේ තව මොනවා ද ඔන හොර අල්ලන්න...? කරපු හොරකමක් නෑ කියන එක නේ එකෙන් ඔප්පු වෙන්නෙ?
එන්න කලින් පෙන්නපු ෆයිල් දැන් තියෙන්න එපාය
විඩියෝ එක උගේ උනාට මහින්ද අනුර එකට චන්දේ කරා කියන එක බොරු නෙවේ නේ
------ Post added on Mar 13, 2025 at 5:45 PM