අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.

    2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.

    මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.

    මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.

    මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.

    අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඒකනම් පට්ට කතාව
    අදටත් ගාසා වල කරන විනාසේ ගැන කවුරුවත් අමෙරිකාවෙන් ප්‍රශ්න කරන්නේ නැහැ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.
    හැබැයි MR තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කෙනෙකුත් නෑ. ඒ හිටිය මිනිස්සු හම්බුන පදවිය කරා. රෙස්පෙක්ට් පිට ගෙදර ගියා රනිල් ඇරෙන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    හැබැයි MR තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කෙනෙකුත් නෑ. ඒ හිටිය මිනිස්සු හම්බුන පදවිය කරා. රෙස්පෙක්ට් පිට ගෙදර ගියා රනිල් ඇරෙන්න
    ප්‍රේමදාස තරම් මිනිසුන්ට එපා වෙච්ච ඒකනේ නැහැ බන්. මහින්දලා ප්‍රේමදාස එක්ක බලද්දි යන්තම් ළදරුවෝ විතරයි. බල්ලා මරාපු හන්දිය ගැන දන්නවා නේ. උපරිමෙන්ම ගසා කාපු කට්ටිය. මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා. හැබයි ප්‍රේමදාස එපා වුන කලේ මිනිහා මීඩියා ඔක්කෝම මිනිහා යටතේ තියන් හිටියේ. වෙන මීඩියා එකක එකෙක්ට එලියට බහින්න දුන්නේ නැහෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ප්‍රේමදාස තරම් මිනිසුන්ට එපා වෙච්ච ඒකනේ නැහැ බන්. මහින්දලා ප්‍රේමදාස එක්ක බලද්දි යන්තම් ළදරුවෝ විතරයි. බල්ලා මරාපු හන්දිය ගැන දන්නවා නේ. උපරිමෙන්ම ගසා කාපු කට්ටිය. මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා. හැබයි ප්‍රේමදාස එපා වුන කලේ මිනිහා මීඩියා ඔක්කෝම මිනිහා යටතේ තියන් හිටියේ. වෙන මීඩියා එකක එකෙක්ට එලියට බහින්න දුන්නේ නැහෑ.
    💯
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    මහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.

    2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.

    මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.

    මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.

    මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.

    අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
    Agreed :yes: (kade yanawa kiyaida danne na bn e unta umba kiyapu eke hari.) Horakan karanam, ewa allanan epai. allanne na kiyanne unuth e wage kiyana ekane.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර

    Lol.. uyata mahindage hoda witarane mataka..

    Dan samahara lollanta Sakkiliya ita passe rata Kala rila dapu hati amataka wegena enne .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    හැබැයි MR තරම් මිනිස්සුන්ට එපා වෙච්ච කෙනෙකුත් නෑ. ඒ හිටිය මිනිස්සු හම්බුන පදවිය කරා. රෙස්පෙක්ට් පිට ගෙදර ගියා රනිල් ඇරෙන්න
    ඔව් එක හරි ඒ එපා වීම නෙවේ බන් මිනිස්සුන්ගේ ඒ කාලේ බ්‍රේන් වොෂ් කිරිල්ල, රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි වගේ ඒවාට.

    නාමල් ගෙන්න නේද try එක

    නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.

    Lol.. uyata mahindage hoda witarane mataka..

    Dan samahara lollanta Sakkiliya ita passe rata Kala rila dapu hati amataka wegena enne .

    මහින්දගේ නරක කියපන්කො ඇත්තටම, නරක විදිහට මම දන්නේ අනුර කියපුවා රත්තරන් අස්වයෝ, එංගලන්තේ මාලිගා, ලැම්බෝගිනි 19, ඕවගේ ඒවා වැරදි විදිහට දකින්නේ.

    ඒ උනාට හොරකම් අල්ලන්න ජනදිපතිකමත් අනුරට හම්බුනාට පස්සේ, ඔප්පු කල හැකි සාක්ෂි නැතිව තාම මේ ගොන් කතා වලංගු නෑ.

    අඩුම ගානේ පදනම් ආයතනේ ඇවිල්ල ෆයිල් පෙන්නලා ඩබල් කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්වා මහින්දගේ හොරකම් අල්ලනේ නෑ, කියන්නේ ඒ ඔක්කොම බොරු කියලා අනුරම ඔප්පු කරලා නේ.

    Agreed :yes: (kade yanawa kiyaida danne na bn e unta umba kiyapu eke hari.) Horakan karanam, ewa allanan epai. allanne na kiyanne unuth e wage kiyana ekane.

    මම කඩේ යන්නේ නෑ. මම මහින්දට චන්දෙ දීලත් නෑ. ඒ උනාට ඇත්ත කියල හිතෙන දේ මම කිව්වේ. 2008-2015 අතර යුද්දේ ඉවර වෙලා කර ප්‍රොජෙක්ට් වලින් පස්සේ 2015-2025 මොනවද බන් ලංකාවට මහින්ද එලෙව්වා කියලා බාර ගත්ත උන් කරලා තියෙන්නේ.

    මහින්ද හොරකම් කරා කියලා ඩබල් කැබ් එකක් පිරෙන්න ගෙන්නලා ෆයිල් පෙන්නපු අනුර අද ඒවා ගැන කතාවත් කරනවා ද බන්.
    ------ Post added on Mar 13, 2025 at 2:36 PM
     
    • Like
    Reactions: ruka! and YelaWolf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඔව් එක හරි ඒ එපා වීම නෙවේ බන් මිනිස්සුන්ගේ ඒ කාලේ බ්‍රේන් වොෂ් කිරිල්ල, රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි වගේ ඒවාට.

    නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.

    මහින්දගේ නරක කියපන්කො ඇත්තටම, නරක විදිහට මම දන්නේ අනුර කියපුවා රත්තරන් අස්වයෝ, එංගලන්තේ මාලිගා, ලැම්බෝගිනි 19, ඕවගේ ඒවා වැරදි විදිහට දකින්නේ.

    ඒ උනාට හොරකම් අල්ලන්න ජනදිපතිකමත් අනුරට හම්බුනාට පස්සේ, ඔප්පු කල හැකි සාක්ෂි නැතිව තාම මේ ගොන් කතා වලංගු නෑ.

    අඩුම ගානේ පදනම් ආයතනේ ඇවිල්ල ෆයිල් පෙන්නලා ඩබල් කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්වා මහින්දගේ හොරකම් අල්ලනේ නෑ, කියන්නේ ඒ ඔක්කොම බොරු කියලා අනුරම ඔප්පු කරලා නේ.

    මම කඩේ යන්නේ නෑ. මම මහින්දට චන්දෙ දීලත් නෑ. ඒ උනාට ඇත්ත කියල හිතෙන දේ මම කිව්වේ. 2008-2015 අතර යුද්දේ ඉවර වෙලා කර ප්‍රොජෙක්ට් වලින් පස්සේ 2015-2025 මොනවද බන් ලංකාවට මහින්ද එලෙව්වා කියලා බාර ගත්ත උන් කරලා තියෙන්නේ.

    මහින්ද හොරකම් කරා කියලා ඩබල් කැබ් එකක් පිරෙන්න ගෙන්නලා ෆයිල් පෙන්නපු අනුර අද ඒවා ගැන කතාවත් කරනවා ද බන්.
    ------ Post added on Mar 13, 2025 at 2:36 PM
    :lol: නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ. :lol:

    me jara deshapalana culture eka genawe sakkili maina pons.. ekko ubat mainage sakkili weda wala kotas karayek wenna ona..

    Mainata baninawa kiyalanne Lapayata hodai kiyanawa, Lapaya kiyana eka wishawasa karanawa wage sigithi tharka noda idapan pons..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා
    Adooo etta etta bn.
    Uba kiynakn mta mter une nae

    ඔව් එක හරි ඒ එපා වීම නෙවේ බන් මිනිස්සුන්ගේ ඒ කාලේ බ්‍රේන් වොෂ් කිරිල්ල, රත්තරන් අස්වයෝ ලැම්බෝගිනි වගේ ඒවාට.

    නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ.

    මහින්දගේ නරක කියපන්කො ඇත්තටම, නරක විදිහට මම දන්නේ අනුර කියපුවා රත්තරන් අස්වයෝ, එංගලන්තේ මාලිගා, ලැම්බෝගිනි 19, ඕවගේ ඒවා වැරදි විදිහට දකින්නේ.

    ඒ උනාට හොරකම් අල්ලන්න ජනදිපතිකමත් අනුරට හම්බුනාට පස්සේ, ඔප්පු කල හැකි සාක්ෂි නැතිව තාම මේ ගොන් කතා වලංගු නෑ.

    අඩුම ගානේ පදනම් ආයතනේ ඇවිල්ල ෆයිල් පෙන්නලා ඩබල් කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්වා මහින්දගේ හොරකම් අල්ලනේ නෑ, කියන්නේ ඒ ඔක්කොම බොරු කියලා අනුරම ඔප්පු කරලා නේ.

    මම කඩේ යන්නේ නෑ. මම මහින්දට චන්දෙ දීලත් නෑ. ඒ උනාට ඇත්ත කියල හිතෙන දේ මම කිව්වේ. 2008-2015 අතර යුද්දේ ඉවර වෙලා කර ප්‍රොජෙක්ට් වලින් පස්සේ 2015-2025 මොනවද බන් ලංකාවට මහින්ද එලෙව්වා කියලා බාර ගත්ත උන් කරලා තියෙන්නේ.

    මහින්ද හොරකම් කරා කියලා ඩබල් කැබ් එකක් පිරෙන්න ගෙන්නලා ෆයිල් පෙන්නපු අනුර අද ඒවා ගැන කතාවත් කරනවා ද බන්.
    ------ Post added on Mar 13, 2025 at 2:36 PM
    Math MR ta eka vote1k dila ne. Yudde sambande kathawedi MR ta respect eka denawa. Kathaa 2k neee
    ------ Post added on Mar 13, 2025 at 2:56 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මහින්ද නැත්තම් ඉතින් අපිට වෙන්නේ කොටින්ගේ බෝම්බයක් කාල මැරිලා යන්න.

    2008ට කලින් කොලබ යනවා කියන්නේ ඉතින් යුද කලාපෙට යනවා වගේ වැඩක් කොහේ බෝම්බයක් පුපුරයි ද බයේ යන්නේ.

    මහින්දට හොරා කියලා කියපු උන් ඇවිල්ලා මාස 5ක් වෙනවා තාම අල්ලපු හොරකමකුත් නෑ. ඉඩම් වල ඔප්පු හොයා හොයා ඉන්නවා.

    මහින්ද 2015 දී යනකොට නතර කරපු ප්‍රොජෙක්ට් වලින් පස්සේ අඩුම ගානේ කඩවත ඉදන් නුවරට හයිවේ එකවත් හදා ගන්න බැරි උනා අවුරුදු 10ක් ගිහිල්ලා.

    මහින්ද කරපු මෝඩ වැඩ ඇති. ඒ උනාට මෙච්චර කාලෙකට හිටිය JR, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, සිරිසේන, රනිල්, අනුර එක්ක මහින්ද, වගේ වැඩක් කරපු කෙනෙක් නෑ. ඊට පස්සේ ඉතින් ප්‍රේමදාස, 2022-2024 රනිල්.

    අනිත් ගොන් බුරුවො නම් මෙලෝ වැඩක් නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    😂 අපිට අනුර බබා කියන්න බෑ බන්.

    ඌත් හැම එකාම එක්ක ලග හිටිය එකෙක්. හැම එකාටම බැන බැන ඉන්නවා විතරයි.

    ලංකාවට කෙල උනේ ආව හැම ආන්ඩුවකින්ම විපක්ශේ කකුලෙන් ඇදපු එක.

    අනුර රනිල් එකට
     
    Last edited:
    • Haha
    Reactions: YelaWolf

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    :lol: නාමල් නම් කොහොමත් ඊලග පාර දිනයි. ආයේ අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ. මාලිමාව කියපුවා කරගන්න බැරිව අපි එහෙම කිව්වේ නෑ ගගා කෙලෝ ගන්නවා කියන්නේ ඊළගට කොහොමත් නාමල් තමා දිනන්නේ. :lol:

    me jara deshapalana culture eka genawe sakkili maina pons.. ekko ubat mainage sakkili weda wala kotas karayek wenna ona..

    Mainata baninawa kiyalanne Lapayata hodai kiyanawa, Lapaya kiyana eka wishawasa karanawa wage sigithi tharka noda idapan pons..

    ජරා දේශපාලනේ ගෙනාවේ මහින්ද නෙවේ එක ලංකාවේ මුල ඉදලම තිබ්බ එකක්. චන්ද්‍රිකාගේ කාලෙත් තිබ්බා ප්‍රේමදාසගේ කාලෙත් තිබ්බා. මහජන චන්දෙන් පත් උන ආන්ඩුවල් කැරලී ගහලා පෙරලන්න හදලා 88-89 බීශන කරපු JVP එකත් ජරා දේශපාලන තමා එහෙම බලනකොට කරලා තියෙන්නෙ.

    ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ. මහින්දගේ හොර අල්ලන්න ජනාධිපතිකම හම්බුනාට පස්සේ තව මොනවා ද ඔන හොර අල්ලන්න...? කරපු හොරකමක් නෑ කියන එක නේ එකෙන් ඔප්පු වෙන්නෙ?

    එන්න කලින් පෙන්නපු ෆයිල් දැන් තියෙන්න එපාය

    අම්මෝ චාපාගේ ඒවත් අහනවද දැන්?

    විඩියෝ එක උගේ උනාට මහින්ද අනුර එකට චන්දේ කරා කියන එක බොරු නෙවේ නේ
    ------ Post added on Mar 13, 2025 at 5:45 PM
     
    • Like
    Reactions: YelaWolf

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ජරා දේශපාලනේ ගෙනාවේ මහින්ද නෙවේ එක ලංකාවේ මුල ඉදලම තිබ්බ එකක්. චන්ද්‍රිකාගේ කාලෙත් තිබ්බා ප්‍රේමදාසගේ කාලෙත් තිබ්බා. මහජන චන්දෙන් පත් උන ආන්ඩුවල් කැරලී ගහලා පෙරලන්න හදලා 88-89 බීශන කරපු JVP එකත් ජරා දේශපාලන තමා එහෙම බලනකොට කරලා තියෙන්නෙ.

    ලපයා හොදයි කියනවා නෙවේ. කොටා ටොම් පචයා කියලා පිලිගන්න වෙනවා කියන එක මම කිව්වේ. මහින්දගේ හොර අල්ලන්න ජනාධිපතිකම හම්බුනාට පස්සේ තව මොනවා ද ඔන හොර අල්ලන්න...? කරපු හොරකමක් නෑ කියන එක නේ එකෙන් ඔප්පු වෙන්නෙ?

    එන්න කලින් පෙන්නපු ෆයිල් දැන් තියෙන්න එපාය

    විඩියෝ එක උගේ උනාට මහින්ද අනුර එකට චන්දේ කරා කියන එක බොරු නෙවේ නේ
    ------ Post added on Mar 13, 2025 at 5:45 PM
    උබ මහින්ද හොරා නෙවෙයි කියන්නෙ ලපයා මහින්දගේ හොරකම් ඔප්පු නොකරන හින්දද??? නැත්නම් ඇත්තටම මහින්ද හොරෙක් නොවෙන හින්දා ලපයට ඔප්පු කරගන්න බැරිද?
     
    • Dislike
    Reactions: YelaWolf