අපිට එන්නත ලැබෙන්නේ 2022 මැද වගේ

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අපිට එන්නත ලැබෙන්නේ 2022 මැද වගේ...

    අපි මේ ලෝකේ දුප්පත්ම ජාතියක් බව ටොක්කක් ඇන කියා දෙන ගෝලීය පණිවිඩය මෙයයි.

    එය වෙනස් කළ හැක්කේ ද අපටම බව තවත් ටොක්කක් ඇනගෙන මා මටම කියා ගතිමි.

    පැතුම් කර්නර්

    140939777_1710778305796451_4955501765882372630_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ධම්මිකගෙ පැණිය වැඩි දියුණු කරල දෙරණින් මාකට් කරයි ඵතකන්..
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එන්නත් හම්බ වෙන එකක් නෑ.ඔය එන්නත් 25 රාජපක්ෂ පවුල චීනෙන් ගෙනල්ලා ගහ ගත්ත ඒවා වෙන්න ඇති.සෂින්දර කීවේ උන් ගහ ගත්තා කියලා.ලංකාවේ අයට ධම්මික පැනිය තමයි දැන්න සැලසුම් කරලා තියෙන්නේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පතුම් මේක කිව්වේ ඒ කලේ ලෝක තත්ත්වය සහ ලන්කාවේ පහත් දේශපාලන තත්ත්වය මනාව සලකලා. දැන් ලෝක දේශපාලනය නව දිශානතියකට යොමු වෙලා නිසා ඇමරිකාව වගේ දියුණු රටවලින් අපිට එන්නත් ලැබෙනවා