අපිට ඕන නෑ පෝලියෝ
පහුගිය දවසක නිවුස් අහනකොට ඇහුන මචං පාකිස්තානේ බෝම්බයක් පිපිරිලා කියල ,වැඩිය කනකට ගත්තේ නෑ ඉතින් සතියකට 2 තුනක් පුපුරුනවනේ එහෙ ,[අපිටත් ඔහොම කාලයක් තිබුන කියල මතක එවුන්ට මතකයි,යුද්දේ ඉවර කරපු එවුන්ට පින් දීහල්ල
]
ඔන්න අහන් ඉන්නකොට වැඩේ අමුතුම සීන් කෝන් එකක් ,වෙනද ඉතින් ඒ මුල්ලා යි මේ මුල්ලයි නේ පුපුරුවා ගන්නේ ,මේක කෙලලා තියෙන්නේ පෝලියෝ ඉන්ජෙක්ෂන් ගහන තැනකට ලු හිටන් .15 ක් විතර මැරිලා ලු .
තලේ බාන් කාරයොයි ලෝකල් මුල්ලා වොරෝයර් ල තමයි මේක කෙලලා තියෙන්නේ ,උන්ගේ හිතේ මේක පාකිස්තානේ ළමයි වඳ කරන්න ගහන බෙහෙතක් කියල ,එහෙම හිතන් මේ උන්දලා මේ වැඩේ කරගෙන යන්නම දෙන් නෑලු ඉතින්
දැන් බලමු පෝලියෝ කියන්නේ මොකක්ද කියල ,පෝලියෝ කියන්නේ Polio (poliomyelitis)වයිරසෙකින් හැදෙන එකක් නේ බොලව්,
බෝවෙන රෝගයක් ,අවුරුදු 5 ට අඩු පොඩි අයට තමයි ඉතින් හැදෙන්නේ ,මේක හැදුනම වෙන්නේ අත පය පන නැති වෙන එක .එහෙම උනාම ආය හරි ගස්සන නම් බෙහෙතක් නෑ ඔන් ,
,ඕකේ ප්රතිපල තියෙන්නේ සුපිරියට ,මේ තියෙන්නේ 1988 දී ලෝකෙ පෝලියෝ රෝගේ වාර්තා උන රටවල් .
මෙන්න බලහල්ල 2015 .කාටද ඉතින් ආඩම්බර ,
ලෝකෙන්ම තව ඉතුරු වෙලා තියෙන්නේ අප්ගනිස්තාන්යයි ,පකිස්තනෙයි ,
ලංකාවේ අන්තිමට පෝලියෝ වාර්තා වෙලා තියෙන්නේ 1993 දී ඔන් ,
ඒ අතින් ගත්තාම අපේ මිනිසසු හරි දැනුවත් ඒ වගේම අපේ රටේ තියන ප්රජා සෞක්ය යාන්ත්රනය සුපිරිම එකක් හොදේ ,අපි හැම මගුලේම ලිස්ට් වල අග හිටියට සෞක්ය පැත්තෙන් ගත්තොත් ඔය දියුණුයි කියන රටවල් ගානටම ඉන්නවා ,ඉන්දියාවට එහෙම ඕව හිතා ගන්නවත් බෑ
මාතෘ මරණ අනුපාතිකය
ළදරු මරණ අනුපාතිකය
පේනවනේ ලංකාව කොළපාටින් දිලිසි දිලිසි ඉන්න හැටි
ඒ උනාට අපෙත් සමහර අම්මල ඉන්නව් එන්නතකට මොකක් හරි ප්රතික්රියාවක් උනා කියල කොහෙන් හරි ආරංචි උන ගමන් තමන්ගේ දරුවන්ට් එන්නත් නොදී ඉන්න එක ,
දැනගන්න ඕන දේ තමයි මේ වගේ දේවල් බොහෝ වෙලාවට වෙන්නේ හදුනා නොගත් අසාත්මිකතා නිසා ඇනපිලක්ටික් ශෝක් කියන තත්වෙට යන එකයි ,එන්නතේ වැරද්දක් හින්දා මේ දේවල් වෙනවා අඩුයි ,එහෙම උනාම වෙන්නේ ලංකාව මේ අමාරුවෙන් අත්පත් කරගෙන තියෙන ප්රතිශක්ති කරන තත්වය ආයෙත් ටික ටික අඩු වෙන එක ,එතකොට පාඩුව අපිටමයි අයුබෝවන්