ඒක අදාළයිමූ මේ කියන්නෙ මොකක්හරි භෞතික තියරියක් බං. ඔය කතාව මෙතනට හරියන්නෙ නෑ
ඒක අදාළයිමූ මේ කියන්නෙ මොකක්හරි භෞතික තියරියක් බං. ඔය කතාව මෙතනට හරියන්නෙ නෑ
ආලෝකය කියන්නේ ශක්තියක්. වස්තුවකට ආලෝකය වැටුනම ඒක ආලෝකය පරාවර්තනය කරනවා. එතකොට ඒ වස්තුවත් හරියට ආලෝකය විහිදුවන වස්තුවක් (ඉර) වගේ. එකෙන් විහිදෙන ආලෝක කිරණ (පෝටෝන) අපේ ඇහේ ගැටුනම ඇහේ තියන ආලෝක සංවේදී සයිල වලින් ස්නායු ආවේගයක් ඇතිකරනවා .අපිට පේන්නේ වස්තූන්
Etanatama tama match wenne.tawa tikak analayze karama tereiමූ මේ කියන්නෙ මොකක්හරි භෞතික තියරියක් බං. ඔය කතාව මෙතනට හරියන්නෙ නෑ
කට්ටිය මොකද කියන්නේ බලමුඉතිං අපටත් කියල දෙන්නකො
නෑ එහෙම නෙමේආලෝකය කියල දෙයක් නෑ
ඒක අපේ විඥානයේ සංකල්පයක්
ඒකද කියන්නෙ?
Kalin kohewath tibba 'vinchanayaka' sankalpayak kiyala newe.alokaya dakimamai vinchanaya.alokaya atha netha kiyala kivoth dekama weradiy.alokaya=avidyawaආලෝකය කියල දෙයක් නෑ
ඒක අපේ විඥානයේ සංකල්පයක්
ඒකද කියන්නෙ?
ඒක තේරුණKalin kohewath tibba 'vinchanayaka' sankalpayak kiyala newe.alokaya dakimamai vinchanaya.alokaya atha netha kiyala kivoth dekama weradiy.alokaya=avidyawa
නෑ එහෙම නෙමේ
ehenam monda penneආලෝකය පෙන්නේ නැහැ නේද?
මේකෙන් කොහෙත්ම කියවෙන්නේ නැහැ ආලෝකය කියල දෙයක් නැහැ කියල ( හෝ තියෙනවා කියල)
මම කියන්නේ අපි අපිට පෙන්නේ ආලෝකය කියල හිතුවට ආලෝකය නෙමෙයි ඇත්තටම පෙන්නේ කියන එක. (හරියටම කියනවනම් ආලෝකය කියන්නේ පේන්න උපකාරී වෙන දේවල් වලින් එකක් විතරයි)
දැන් බලන්න ඔයා කළුවර කාමරේකට ගිහින් torch එකක් ගහල බිත්තියට අල්ලනවා.
දැන් ඔයාට පෙන්නේ බිත්තිය මිසක් ආලෝකය නෙමෙයි නේද? බිත්තියයි torch එකයි අතර ගමන්කරන ආලෝකයක් දැකගන්න පුලුවන්ද? පුළුවන් කියල හිතෙනවනම් කරලා බලන්න.
ඔයා සමහර විට ආලෝකය beam එකක් විදියට බිත්තියට වැඩෙනවා පෙනෙයි. එහෙම නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ කාමරේ කොච්චර දුවිලි තියනවද කියන එක තමයි. එතනදිත් අපිට පේන්නේ දුවිලි මිසක් ආලෝකය නෙමෙයි /
මෙන්න මේ video එක බලන්න
ඒකෙ මිනිහෙක් space එකේ ඉඳලා පනිනවා. බලන්න පෘථිවිය ඉවර වෙන සිමාවේ ඉදන් හැමදේම අඳුරු යි. ඒත් පෘථිවිය විතරක් පේනවා. අපිට ආලෝකය පේනවනම් මුළු අභ්යවකාශයම අඳුරු වෙන්න බැහැ.
අභ්‍යවකාශය අඳුරු වෙන්නේ ආලෝකය නැති නිසා නෙමෙයි. පේන්න මොකුත් නැති නිසා
එතකොටත් අපිට පෙන්නේ ඒ ගැටුන දේ මිස වෙන දෙයක් නෙමේනේ.හරි හරි උඹ කියන දේ තේරුණා
මෙහෙම වැඩක් කරන්න බැරිද
ෆෝටෝනයක ගැටිල පරාවර්තනය වෙන දෙයක් අල්ලගෙන ඒකෙන් ආලෝකය දකින්න..
ඒක මෙහෙමත් හිතල බලන්නකොඑතකොටත් අපිට පෙන්නේ ඒ ගැටුන දේ මිස වෙන දෙයක් නෙමේනේ.
ඔයාට බිත්තියයි ඔයයි අතර මොනවහරි දෙයක් පේනවදඒක මෙහෙමත් හිතල බලන්නකො
අපිට කවදාවත් වස්තූන් පේන්නෙ නෑ
ඒවයින් පරාවර්තනය වෙන ආලෝකය විතරයි පේන්නෙ...
ඒ වුණාට ඇහැට එලිය වැටුණම සංවේදනයක් දැනෙනවනෙ..ඔයාට බිත්තියයි ඔයයි අතර මොනවහරි දෙයක් පේනවද
මන් කිව්වේ ආලෝකය අපිට කවදාවත් පේන්නේ නැහැ කියලනේඒ වුණාට ඇහැට එලිය වැටුණම සංවේදනයක් දැනෙනවනෙ..