අපිට කවදාවත් .....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අපිට පේන්නේ වස්තූන්
    ආලෝකය කියන්නේ ශක්තියක්. වස්තුවකට ආලෝකය වැටුනම ඒක ආලෝකය පරාවර්තනය කරනවා. එතකොට ඒ වස්තුවත් හරියට ආලෝකය විහිදුවන වස්තුවක් (ඉර) වගේ. එකෙන් විහිදෙන ආලෝක කිරණ (පෝටෝන) අපේ ඇහේ ගැටුනම ඇහේ තියන ආලෝක සංවේදී සයිල වලින් ස්නායු ආවේගයක් ඇතිකරනවා .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,063
    67,377
    113
    මූ මේ කියන්නෙ මොකක්හරි භෞතික තියරියක් බං. ඔය කතාව මෙතනට හරියන්නෙ නෑ
    Etanatama tama match wenne.tawa tikak analayze karama terei
     
    • Wow
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,063
    67,377
    113
    Screenshot-20231127-185650-Adobe-Acrobat.jpg
     
    • Like
    Reactions: ChamodhK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,063
    67,377
    113
    ආලෝකය කියල දෙයක් නෑ
    ඒක අපේ විඥානයේ සංකල්පයක්
    ඒකද කියන්නෙ?
    Kalin kohewath tibba 'vinchanayaka' sankalpayak kiyala newe.alokaya dakimamai vinchanaya.alokaya atha netha kiyala kivoth dekama weradiy.alokaya=avidyawa
     
    • Like
    Reactions: AnuradhaRa

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මේකෙන් කොහෙත්ම කියවෙන්නේ නැහැ ආලෝකය කියල දෙයක් නැහැ කියල ( හෝ තියෙනවා කියල)

    මම කියන්නේ අපි අපිට පෙන්නේ ආලෝකය කියල හිතුවට ආලෝකය නෙමෙයි ඇත්තටම පෙන්නේ කියන එක. (හරියටම කියනවනම් ආලෝකය කියන්නේ පේන්න උපකාරී වෙන දේවල් වලින් එකක් විතරයි)

    දැන් බලන්න ඔයා කළුවර කාමරේකට ගිහින් torch එකක් ගහල බිත්තියට අල්ලනවා.

    දැන් ඔයාට පෙන්නේ බිත්තිය මිසක් ආලෝකය නෙමෙයි නේද? බිත්තියයි torch එකයි අතර ගමන්කරන ආලෝකයක් දැකගන්න පුලුවන්ද? පුළුවන් කියල හිතෙනවනම් කරලා බලන්න.

    ඔයා සමහර විට ආලෝකය beam එකක් විදියට බිත්තියට වැඩෙනවා පෙනෙයි. එහෙම නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ කාමරේ කොච්චර දුවිලි තියනවද කියන එක තමයි. එතනදිත් අපිට පේන්නේ දුවිලි මිසක් ආලෝකය නෙමෙයි /

    මෙන්න මේ video එක බලන්න

    ඒකෙ මිනිහෙක් space එකේ ඉඳලා පනිනවා. බලන්න පෘථිවිය ඉවර වෙන සිමාවේ ඉදන් හැමදේම අඳුරු යි. ඒත් පෘථිවිය විතරක් පේනවා. අපිට ආලෝකය පේනවනම් මුළු අභ්යවකාශයම අඳුරු වෙන්න බැහැ.

    අභ්‍යවකාශය අඳුරු වෙන්නේ ආලෝකය නැති නිසා නෙමෙයි. පේන්න මොකුත් නැති නිසා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374

    හරි හරි උඹ කියන දේ තේරුණා
    මෙහෙම වැඩක් කරන්න බැරිද
    ෆෝටෝනයක ගැටිල පරාවර්තනය වෙන දෙයක් අල්ලගෙන ඒකෙන් ආලෝකය දකින්න..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    හරි හරි උඹ කියන දේ තේරුණා
    මෙහෙම වැඩක් කරන්න බැරිද
    ෆෝටෝනයක ගැටිල පරාවර්තනය වෙන දෙයක් අල්ලගෙන ඒකෙන් ආලෝකය දකින්න..
    එතකොටත් අපිට පෙන්නේ ඒ ගැටුන දේ මිස වෙන දෙයක් නෙමේනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    එතකොටත් අපිට පෙන්නේ ඒ ගැටුන දේ මිස වෙන දෙයක් නෙමේනේ.
    ඒක මෙහෙමත් හිතල බලන්නකො
    අපිට කවදාවත් වස්තූන් පේන්නෙ නෑ
    ඒවයින් පරාවර්තනය වෙන ආලෝකය විතරයි පේන්නෙ...
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    ඒක මෙහෙමත් හිතල බලන්නකො
    අපිට කවදාවත් වස්තූන් පේන්නෙ නෑ
    ඒවයින් පරාවර්තනය වෙන ආලෝකය විතරයි පේන්නෙ...
    ඔයාට බිත්තියයි ඔයයි අතර මොනවහරි දෙයක් පේනවද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    ඔයාට බිත්තියයි ඔයයි අතර මොනවහරි දෙයක් පේනවද
    ඒ වුණාට ඇහැට එලිය වැටුණම සංවේදනයක් දැනෙනවනෙ..
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    ඒ වුණාට ඇහැට එලිය වැටුණම සංවේදනයක් දැනෙනවනෙ..
    මන් කිව්වේ ආලෝකය අපිට කවදාවත් පේන්නේ නැහැ කියලනේ
     
    • Like
    Reactions: AnuradhaRa