අපිට කිසිම කෙනෙක් සාදාරණ නැත්තම් ඇයි අපි සාදාරණ වෙන්න ඕනේ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ලොකෙ කිසිම සිස්ටම් එකක් 100%ක් සාධාරන නැහැ

    මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .

    ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.

    ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    වපුරන දේවල් තමයි නෙලන්න වෙන්නේ කවදහරි.
    හේතු නැතුව සාදාරණ, කාරුණික වෙයන්.
    ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ

    මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
     
    • Like
    Reactions: NRTG

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .

    ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.

    ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?

    අකමැත්තෙන් වුනත් අපිත් එහෙම වෙන්න ඕනෙ තමා බහුතරයක් කාලකන්නි ඉන්න පරිසරයක survive වෙන්න ඕනෙනම්.
     
    • Like
    Reactions: NRTG and SK29

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    මේක මම අහන්නෙ එලකිරි කට්ටියගෙන් විතරයි .

    ඇයි උබලා හැම තිස්සෙම සාදාරණ වෙයන් වෙයන් ගාන්නෙ.

    ලෝකේ මෙහෙම නම් අපිත් මෙහෙම උනොත් උඩට යන්න ලේසි නැද්ද ?
    නෑ පුළුවන් හැම වෙලාවෙම සාධාරණ වෙන්න. අසාධාරණ වුණාම තාවකාලික සතුටක් හෝ මොනයම් දෙයක් හරි ලැබෙයි. ඒත් වැඩක් නෑ. සාධාරණ වුණාම සතුට සදාකාලිකයි. ප්‍රේමය උසයි සුසුම් නම් විසයි තනිකම දුකයි සදාකාලිකයි. 🤷‍♂️
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    මෝරල් වැලිව්ස් පොලිෂ් කරගන්න. වෙනස වටහා ගන්න.

    හොද අයට, සාධාරණ අයට කෙල වෙනවා ගානවා නේද? එහෙම අය ඇත්තටම කරලා තියෙන්නේ ණයට කාටහරි කඩේ ගිය එකයි, අතින් කාලා හරක් බලාගත්ත එකයි, ඔළුවට අත හෝදන්න දීපු එකයි. නිවට කමයි හොදයි කියන්නේ දෙකක්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ

    මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
    ඉතින් අපි සේරම රෙනෝ තමයි රෙන්නෙ නැති මිනිහෙක් පෙන්නපන් බලන්න මට 🤷‍♂️
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,630
    6,362
    113
    ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ

    මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
    mun constitution ekata pitin kisima deyak karala na .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,673
    68,034
    113
    Vinyana mayawa.ඩඩ්ලි. දම්මික. රෙනෝ th vinyanaye nirmanayak.egolota hariyanawa mata kela wenawa wage maraya pennanawa
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    egolota hariyanawa mata kela wenawa wage maraya pennanawa
    මේක නෙමෙයි අදහස් කලේ.

    එයාලට හරි ගිහිල්ලා මට කෙල වෙනවා කියන එක නෙවෙයි.

    එයාලගෙ ලෙවල් එකේ මම නෑ ඒක හරි.

    මම කතා කරන්නෙ අපි හැමෝම ගැන මට අදාල කරලා නෙවෙයි.

    දැ‍‍ං ඔයා @Emios @emoji diaries වගේ හැමෝටම අදාල කරලා.

    අපිට බිලීච් කරන්න පුරුදු කල දේ අත හැරලා. දනය අත් පත් කරන්න පටන් ගත්තම අපිටත් ඔය ලෙවල් එකට එන්න පුලුවන් .

    මම අහන්නෙ ඇයි අපි ඒක නොකර. සාදාරණ වෙන්න ඕනෙ කියලා ඔයාලා කියන්නෙ කියලා.

    ඔයාලා කියලා අදහස් කලේ සීයට 90ක් මිනිස්සු.

    මම නෙමෙයි ඕනම කෙනෙක් තමන් දනය රැස් කලොත් මේ ලෙවල් එකට යන්න පුලුවන්. මම අහන්නෙ ඇයි ඉතිං සාදාරණ වෙලා ඒක නොකර ඉන්නෙ කියලා.
     
    Sadarana kiyanne mean kare mokadda?buisness tactics da mean kare? Business tactics one business karanna.
     
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,571
    8,930
    113
    ඒත් ඩඩ්ලි. දම්මික. රෙනෝ

    මේ වගේ කෙනෙකුට ආදේශ කරලා බැලුවෙ නැද්ද ඕක.
    They exploited the rare opportunities they came across. risk takers. those people succeeded.
    We dont hear about the others who took the risks and failed. Because people only write and talk about success stories.

    You have to be stern to run a company. You have to be honest with the business. Fire incompetent employees. And give more opportunity the ones who prove themselves.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Sadarana kiyanne mean kare mokadda?buisness tactics da mean kare? Business tactics one business karanna.
    නෑ.
    මේ අය තමන්ට ඕන දේ කොහොම හරි කරනවා. මේ උදාහරණයක් විතරයි. මෙයාලගෙ නම් කිව්වෙ හැමෝම දන්න නිසා.

    දැ‍‍ං ඔයා බිස්නස් ටැක් ටික් කිව්වෙ මේවද.

    ටීවී මෑන්. කෑමට අහිතකර කෑම ප්‍රමෝට් කරලා සල්ලි හොයනවා. මෙතන කරන්නෙ මයින්ඩ් ගේම්. හිතන විදිහ වෙනස් කරලා හම්බ කරනවා.

    හාල් බොසා හාල් ආනයනය පාලනය කරලා මොනෝපොලි එකක් ක්න්ටෝල් කරනවා. ලංකාවේ තමා සවුත් ඒශියා වල හාල් මිල වැඩිම.

    ඩී පී අයියා. ලංකාවේ ෆ්‍රෙශ් මාර්කට් එක කන්ටෝල් කරනවා. සී ෆුඩ්. දන්නවද ලංකාවේ තරම් ඉස්සො එහෙම ගනන් නෑ මේ ඒරියා එකේ කිසිම රටක සාමාන්‍ය වෙලද පොලේ.

    මේවද බිස්නස් ටැක් ටික් කියලා කියන්නෙ.

    එහෙම නම් ප්‍රශ්නය ඉස්සරහට ගෙනියන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    Donald Trump GIF
     
    Uba sadarana kiyala hitanne mokadda kiyala iseela define karanna.hemotama eka wage salakanna one wage ekada katawath haniyak wenne netuwa?nattan hora weda netuwa hoda wedama karanawa wage ekakda.
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Uba sadarana kiyala hitanne mokadda kiyala iseela define karanna.hemotama eka wage salakanna one wage ekada katawath haniyak wenne netuwa?nattan hora weda netuwa hoda wedama karanawa wage ekakda.
    රටේ පවතින නීතියට අනුව මිනිස්සුන්ට අවම හානියක් කරමින් පවත්වාගෙන යන ව්‍යාපාර .
     
    • Like
    Reactions: NRTG