බේසික් කියන්නේ බන් ලොකු ලොජික් ලියද්දි උනත් අතර මැදදි එන ගැටලුවලට මූ මාර සප් එකක් දෙන්නේ. පිස්සු හැදෙනව බන්. දැන් කෝඩ් එකක් ගහනව කියන දේට මහලොකුවට කල්පනා කරන්න දෙයක් නෑ උබට එක්ස්පරියන්ස් කියනෙවනම් ඌ දෙන එක බලාගෙන උනත් උබේම එකක් ලයන්න පුලුවන්. වෙලාව පට්ට ඉතුරුයි. මේකෙන් අනිවා long term programmers ලට ඩිමාන්ඩ් එක අඩු වෙනව. කලින් ලොකු කාලයක් ගිය ප්‍රොජෙක්ට්ස් පට ගාල ගොඩදාන්න පුලුවන්.Me copilot neda ?
Ubata project eka setup karana eka nam oken nikanma karaganna puluwan
No worries bro. Oken basic ewa witharai karanna puluwan
PHP strom කියන්නේ ජරාවක්බං. දැන්ඒ කම්පනි එක බහින කලාව උන්ට හැරෙන්නවත් බෑ vscode and ecosystem එකත් එක්ක.PHP strom වල ඉස්සරත් තිබ්බ
වැඩේ ලේසි වෙන එක බන් වෙන්නේ. හරියට දන්නෙ නැති එකෙක්ට ඕක වැඩක් වෙන්නෙ නෑ.බේසික් කියන්නේ බන් ලොකු ලොජික් ලියද්දි උනත් අතර මැදදි එන ගැටලුවලට මූ මාර සප් එකක් දෙන්නේ. පිස්සු හැදෙනව බන්. දැන් කෝඩ් එකක් ගහනව කියන දේට මහලොකුවට කල්පනා කරන්න දෙයක් නෑ උබට එක්ස්පරියන්ස් කියනෙවනම් ඌ දෙන එක බලාගෙන උනත් උබේම එකක් ලයන්න පුලුවන්. වෙලාව පට්ට ඉතුරුයි. මේකෙන් අනිවා long term programmers ලට ඩිමාන්ඩ් එක අඩු වෙනව. කලින් ලොකු කාලයක් ගිය ප්‍රොජෙක්ට්ස් පට ගාල ගොඩදාන්න පුලුවන්.
මට නම් මේක පට්ට වටිනව. දවස්ගානකදි ලියන කෝඩ්ස් අද ගැහුව පැය දෙකෙන් 3න්.වැඩේ ලේසි වෙන එක බන් වෙන්නේ. හරියට දන්නෙ නැති එකෙක්ට ඕක වැඩක් වෙන්නෙ නෑ.
Github Copilot කියලා VS Code extension එකක් බං.මොකක්ද බං ඔය software එක?