අපිට ගැලපෙන DNS එක හොයාගමු
අපි නිවැරදි DNS තෝරා ගත්තේ නැත්නම් අපේ ස්පීඩ් අඩු වෙනත් පුළුවන්
මේක කරන්න ඕනේ ඔයාලගේ නෝමල් සවර් එකෙන් මොකෝ මගේ ස්පීඩ් ම නෝමල් සවර් එක කියලා අවේ. අපරාදෙනේ ස්පීඩ් එක

ඉස්සලම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගන්න යට තියන ලින්ක් එකට ගිහින් ඔය මාක් කරලා තියන එක ඩවුන්ලෝඩ් කර ගන්න
http://code.google.com/p/namebench/
ඊට පස්සේ එක ඕපන් කරගන්න ඊට පස්සේ පල්ලෑ හේ තියන අකාරයටම කරන්න හොදේ

මේකට විනාඩි 10 ට වඩා වැදි වේන්නත් පුළුවන් හොදේ. ඊට පස්සෙ ඔටෝ ලින්ක් එකට ගිහින් විස්තර වැටෙයි

ආ හොරෙන්ම යනවා නේද? රේප් +++ දිලා යන්න හොදේ

මම කැපුනා ඕන්න

Last edited:
ela aiyye
its oke