අපිට ගැලපෙන DNS එ‍ක හොයාගමු

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    අපිට ගැලපෙන DNS එ‍ක හොයාගමු

    අපි නිවැරදි DNS තෝරා ගත්තේ නැත්නම් අපේ ස්පීඩ් අඩු වෙනත් පුළුවන්
    මේක කරන්න ඕනේ ඔයාලගේ නෝමල් සවර් එකෙන් මොකෝ මගේ ස්පීඩ් ම නෝමල් සවර් එක කියලා අවේ. අපරාදෙනේ ස්පීඩ් එක :yes::yes::yes:
    ඉස්සලම මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කර ගන්න යට තියන ලින්ක් එකට ගිහින් ඔය මාක් කරලා තියන එක ඩවුන්ලෝඩ් කර ගන්න :yes:

    http://code.google.com/p/namebench/

    Untitled1.png

    ඊට පස්සේ එක ඕපන් කරගන්න ඊට පස්සේ පල්ලෑ හේ තියන අකාරයටම කරන්න හොදේ :yes::yes::yes::yes:

    Untitled_11.png


    Untitled12.png


    මේකට විනාඩි 10 ට වඩා වැදි වේන්නත් පුළුවන් හොදේ. ඊට පස්සෙ ඔටෝ ලින්ක් එකට ගිහින් විස්තර වැටෙයි:yes::yes::yes::yes:
    ආ හොරෙන්ම යනවා නේද? රේප් +++ දිලා යන්න හොදේ :yes::yes::yes:
    000204AE.gif
    මම කැපුනා ඕන්න
    000203D4.gif


     
    Last edited:

    navod

    Member
    May 1, 2007
    91
    2
    0
    wadgath yaluwa wishishtai athi wishitati. thaama rep denna mata power eka na eka hinda meka daala yanawa tharaha wenna epa hodada baboo?
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    http://code.google.com/p/namebench/downloads/detail?name=namebench-1.3.1-Windows.exe&can=2&q=