ඔන්න ඉන්නවා C කියලා කෙනෙක්.
එයාට ඕන වෙනවා Clicks 1000ක්.
එයා මට ඒ එක click එකකට ගෙවන්න ලෑස්තියි $0.45ක්.
දැන් මම මොකද කරන්නේ.??
මම කරන්නෙ අන්න අර කලින් කියපු අතරමැදි වැඩේ තමයි.
මම B ගෙන් අරගන්නවා click 1000ක්.
අරගෙන Cට විකුනනවා.
දැන් අතරමැදියා විදියට මොනවත් නොකරපු මට ලාභය කීයද කියලා බලමු..
B ගෙන් click 1000ක් ගන්න යනවා මට $350ක්.
C ට මම ඒක විකුනනවා එක click එකක් $0.45 ගානේ.
එතකොට ..
$0.45 x 1000 = $450යි.
මගේ ශුද්ධ ලාභය වෙන්නේ
$450 - $350 = $100ක්.
හේ හේ. නිකන් පැත්තකට වෙලා ඉන්න මට ලැබෙනවා $100ක්.
නරක නැහැ නේද?



එතකොට මචන් B කියන එකා සල්ලි අරන් ක්ලික් නොදී පැන්නොත් අපි නෙ සල්ලි රිෆන්ඩ් කරන්න ඕන?
ක්ලික් ආවට පස්සෙ C රීෆන්ඩ් ඉල්ලුවොත් අපිට $350ක් පාඩුයි නෙ?
B කියන එකා එක පාරටම $0.35 කියන රේට් එක $0.55ක් කලොත්, අපි ඒ වෙන කොට ඕඩර් එක අරන් තිබ්බොත් අපිට $100ක් පාඩුයි නෙ
අන්න එහෙම සීන් මැනේජ් කර ගන්න හැටි කියපන් කො


එල එල එහෙම නම් ඒවාත් කියපන් මචන්thread eka iwara naha yaluwe.
heta ude waruwe ithuru tika danawane okkoma.
ethakota kiyala dennam hariyatama karana widiya! waraddaganne nathuwa.


