අපිට තියෙන උතුරට නැති වරප්රසාද මොනාද ?
අපිට තියෙන උතුරට නැති වරප්රසාද මොනාද TNA මේ කියන? මට තෙරෙන්නෙ නෑ
අපිට තියෙන උතුරට නැති වරප්රසාද මොනාද TNA මේ කියන? මට තෙරෙන්නෙ නෑ
අපිට තියෙන උතුරට නැති වරප්රසාද මොනාද TNA මේ කියන? මට තෙරෙන්නෙ නෑ

දකුණේ දෙමළුන් සින්හලුන් මුස්ලිම් මුන් මොක්කුද
දෙමල මිනිසුන් දුක් විදීනවා කියා උතුරට විශේෂ වරක්ප්රසද දුන්නොත් දකුණේ සිටින බහුතර දෙමල මිනිසුන්ගේ දුකට පිහිට වෙන්නේ කොහොමද ?
දෙමල මිනිසින් විදින දුක මොකද්ද කියලා නම් දන්නේ නැහැ අපේ දෙමළ සහෝදරයෙක් පැහැදිලි කරොත් හොදයි රටටම දැනගන්න ඒ ගැන ? දෙමල සහෝදරයෙක් නැත්නම් මේ වයවස්තාවට හොදයි කියන යුන්පි සහෝදරයෙක් හරි කමක් නැහැ (හොදයි කියන්න මේ ගැන වැඩි විස්තරය් දන්නවා ඇති යයි සිතෙනවා )
දකුණේ වගේ ලොකු ලොකු පන්සල් උතුරේ නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට ලංකාවේ සංස්කෘතිය විඳ ගන්න හරියට අවස්තාවක් නෑ. එහෙට දීල තියෙන ආරක්ෂාවත් මදි. දකුණේ කොච්චර හමුදාව පොලිසිය යොදවලා ජනතාවගේ ආරක්ෂාව තර කරලා තියෙනවද? මේ දේවල් කෝ උතුරට?
sarcasm ද උතුරට හමුදාව වැඩි කියලාද කියන්නේ නැත්නම් හමුදාව සම්පුර්ණයෙන් ඉවත් කරන්න කියලාද කියන්නේ
දකුණු ඉන්දියා සංස්කෘතියෙන් වෙන්න ඕනේ උතුර විතරක් නෙමේ මුළු ලංකාවමනැහැ බන්. එහේ තව පන්සල් හැදෙන්න ඕනේ. ලංකාවේ සංස්කෘතිය එහෙ මිනිස්සුන්ට විඳ ගන්න අවස්තාවක් නැහැ. එහෙ තියෙන්නේ දකුණු ඉන්දියානු සංස්කෘතිය. ඒකෙන් මිදිලා ඒ මිනිස්සුන්ට ශ්රී ලාංකීය සංස්කෘතිය විඳින්න අවස්තාව හදලා දෙන්න ඕනේ. ඒ සඳහා වැඩි වැඩියෙන් විහාරස්තාන හදන්න ඕනේ.
ඒ වගේම එහෙ ජනතාවගේ ආරක්ෂාව තර කරලා ආවා ගියා කල්ලිවලට රඟන්න නොදී ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න වටපිටාවක් සකස් කරන්න ඕනේ දකුණේ වගේම. ඒ සඳහා හමුදාව සහ පොලිසිය දකුණේ වගේම යොදවන්න ඕනේ.
,
)