අපිට තියෙන උතුරට නැති වරප්‍රසාද මොනාද ?

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    අපිට තියෙන උතුරට නැති වරප්‍රසාද මොනාද ?

    අපිට තියෙන උතුරට නැති වරප්‍රසාද මොනාද TNA මේ කියන? මට තෙරෙන්නෙ නෑ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    ඔය ටෙමිල් හුත්තලට හෙන හීනමානයක් තියෙන්නෙ. ඔකෙ උන්ගෙ ජන්මෙන්ම එන එකක්. අශ්‍රේ කරල බලපන් ටෙමිල් එකෙක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිට තියෙන උතුරට නැති වරප්‍රසාද මොනාද TNA මේ කියන? මට තෙරෙන්නෙ නෑ

    ඔව්ව උබලට නොතෘනාට වික්කමසින්හයන්ට හොඩට තෙරෙනව .ඔන්න එව්වට විසදුම් ඩෙන්න අලුත් වියවස්තාවක් හඩන්නයි යන්නෙ
    :cool:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    දකුණේ දෙමළුන් සින්හලුන් මුස්ලිම් මුන් මොක්කුද
    දෙමල මිනිසුන් දුක් විදීනවා කියා උතුරට විශේෂ වරක්ප්‍රසද දුන්නොත් දකුණේ සිටින බහුතර දෙමල මිනිසුන්ගේ දුකට පිහිට වෙන්නේ කොහොමද ?

    දෙමල මිනිසින් විදින දුක මොකද්ද කියලා නම් දන්නේ නැහැ අපේ දෙමළ සහෝදරයෙක් පැහැදිලි කරොත් හොදයි රටටම දැනගන්න ඒ ගැන ? දෙමල සහෝදරයෙක් නැත්නම් මේ වයවස්තාවට හොදයි කියන යුන්පි සහෝදරයෙක් හරි කමක් නැහැ (හොදයි කියන්න මේ ගැන වැඩි විස්තරය් දන්නවා ඇති යයි සිතෙනවා )
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    දකුණේ වගේ ලොකු ලොකු පන්සල් උතුරේ නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට ලංකාවේ සංස්කෘතිය විඳ ගන්න හරියට අවස්තාවක් නෑ. එහෙට දීල තියෙන ආරක්ෂාවත් මදි. දකුණේ කොච්චර හමුදාව පොලිසිය යොදවලා ජනතාවගේ ආරක්ෂාව තර කරලා තියෙනවද? මේ දේවල් කෝ උතුරට?
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    දකුණේ වගේ ලොකු ලොකු පන්සල් උතුරේ නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට ලංකාවේ සංස්කෘතිය විඳ ගන්න හරියට අවස්තාවක් නෑ. එහෙට දීල තියෙන ආරක්ෂාවත් මදි. දකුණේ කොච්චර හමුදාව පොලිසිය යොදවලා ජනතාවගේ ආරක්ෂාව තර කරලා තියෙනවද? මේ දේවල් කෝ උතුරට?

    sarcasm ද උතුරට හමුදාව වැඩි කියලාද කියන්නේ නැත්නම් හමුදාව සම්පුර්ණයෙන් ඉවත් කරන්න කියලාද කියන්නේ
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    sarcasm ද උතුරට හමුදාව වැඩි කියලාද කියන්නේ නැත්නම් හමුදාව සම්පුර්ණයෙන් ඉවත් කරන්න කියලාද කියන්නේ

    නැහැ බන්. එහේ තව පන්සල් හැදෙන්න ඕනේ. ලංකාවේ සංස්කෘතිය එහෙ මිනිස්සුන්ට විඳ ගන්න අවස්තාවක් නැහැ. එහෙ තියෙන්නේ දකුණු ඉන්දියානු සංස්කෘතිය. ඒකෙන් මිදිලා ඒ මිනිස්සුන්ට ශ්‍රී ලාංකීය සංස්කෘතිය විඳින්න අවස්තාව හදලා දෙන්න ඕනේ. ඒ සඳහා වැඩි වැඩියෙන් විහාරස්තාන හදන්න ඕනේ.

    ඒ වගේම එහෙ ජනතාවගේ ආරක්ෂාව තර කරලා ආවා ගියා කල්ලිවලට රඟන්න නොදී ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න වටපිටාවක් සකස් කරන්න ඕනේ දකුණේ වගේම. ඒ සඳහා හමුදාව සහ පොලිසිය දකුණේ වගේම යොදවන්න ඕනේ.
     
    දකුණු ඉන්දියා සංස්කෘතියෙන් වෙන්න ඕනේ උතුර විතරක් නෙමේ මුළු ලංකාවම;) ,
    (දෙමල ෆිල්ම් බලලා රගන්නේ :lol::lol:)

    පන්සල් පල්ලි නම් බොරුවට හදන්න බොරු වැඩ කරන්න නරකයි , සංස්කෘතිය නිජ බිම් අල්ලනවා කියලා පහු ගිය කාලේ කැගැහුවේ එහෙම පෙන්නලා තමයි එහෙම කරන්න ඕනෙත් නැහැ

    , පන්සල් හදන්න ඕනේ නැහැ තියන පුරාවිද්‍යා ස්ථාන ටික හරි රැක ගන්න ඕනේ , මිනිසුන්ගේ අවශ්‍යතාවේ මත පන්සල් පල්ලි හැදුවා නම් ඇති, ලංකාවේ මුස්ලිම් පල්ලි බබල් එක ඇතිවුනේ අන්න ඒ වගේ,කාටත් මුකුත් කියන්න බැරිවෙන්න .

    දෙමල මුස්ලිම් මිනිසුන් නැවත පදින්ච්චි කරනවා වගේ 1970 කලින් ගැටුම් පටන්ගන්න කලින් හිටිය සිංහල මිනිසුන්වත් උතුරේ පදින්චි කරන්න ඕනේ

    මේ ගැන කතා කරන්න කව්රුත් නැහැ , මේ දෙන්න යන විසදුම ඕන කරන්නේ දෙමල මිනිහාට නෙමෙයි විසදුම ඕන කරන්නේ, විසදුම ඕන කරන්නේ උතුරේ කාලකන්නි දේශපාලුවන්ටයි , ඒ දේශපාලුවන් ලවා තමන්ගේ අබිප්‍රයාවන් කරගන්න ඉන්න අයට තමයි