අපිට දින්නත් එකයි පැරදුනත් එකයි

amaze

Member
Sep 23, 2017
79
5
0
අපිට දින්නත් එකයි පැරදුනත් එකයි

මම ඇමේසින් බන්.අපි හිටපු අවුරුදු දෙකට හොඳට හම්බ කරගත්තා.සිංගප්පූරුවේ ඕස්ට්‍රෙලියාවෙ ලන්ඩන් ගෙවල් ගත්තා.අපේ කොම්පැනි ටික ගොඩ දාගත්තා.බැංකු වල සල්ලි පුරවා ගත්තා.ආපහු අපිට හම්බ කරගන්න දෙයක් නෑ.අපි දන්නවා අවුරුදු දෙකෙන් ආන්ඩුව හබක් කියලා.2020 වෙනකම් අපි හම්බ කරන්න බලන් හිටියේ නෑ.2020 කොහොමත් බෑනේ.