අපිට නත්තල් සින්හලුනේ, හොදයි නේද????

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    11385679524_3d676e8cdc_c.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් නම් මට සැකයි ඇත්ත කියපන් උබ අරුන නේද. :rofl::P
    ඔතින් මම කිව්වද ඔවා මෙතන විතරයි තියෙන්නේ කියලා.. ps අනාත වැඩ මගේ ගාව නැ, එවා ඉවොක් අනාතයො ලග, ඔය කෙල්ලගේ ෆොටො එක නොදැම්මේ, මෙතන උන් ඒකත් කන නිසා, බොරුවක් කරනවා නම් මට කියන්න තිබුනනේ, මේ රශියා කියලා.. ඔය ෆ්‍රැන්ස්වල Strasbourg Christmas market එක.. අපි දැන් පොඩි උන්ට පොඩි ෆන්ක්ශන් එකක් කරන්නේ එතන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :rofl::rofl: කමක් නැ උබ රුසියාවෙ නෙමෙ බෙලරිසියාවෙ බැරිනම් අම්පාරෙ හිටියත් මට මොකො.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl::rofl: කමක් නැ උබ රුසියාවෙ නෙමෙ බෙලරිසියාවෙ බැරිනම් අම්පාරෙ හිටියත් මට මොකො.
    දැන් ඉතින් ඒකත් කාපියව්.. කෙල්ලගේ ෆොටො එක හොයාගනියි කියලයි වෙනම අප්ලොඩ් කලෙත්, නෙදකින් රුවන්වැල්ලයා.. දැන් ඉතින් ps අනාතයා දැක්කොත් විසුමක් නැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඉතින් ඒකත් කාපියව්.. කෙල්ලගේ ෆොටො එක හොයාගනියි කියලයි වෙනම අප්ලොඩ් කලෙත්, නෙදකින් රුවන්වැල්ලයා.. දැන් ඉතින් ps අනාතයා දැක්කොත් විසුමක් නැ...
    උගෙන් පාඩමක් ඉගෙන ගන්ඩ තිබ්බනෙ,දැන් පරක්කුයි. :rofl:
    ඔහොම හිටු බේරා ගැනිමේ මෙහෙයුමක් දාල බලන්ඩ. :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උගෙන් පාඩමක් ඉගෙන ගන්ඩ තිබ්බනෙ,දැන් පරක්කුයි. :rofl:
    ඔහොම හිටු බේරා ගැනිමේ මෙහෙයුමක් දාල බලන්ඩ. :dull:
    ඔනා නැ බන්.. අසාවනේ, මේ ටිකේ පෙරුමාල් නම හිට් උනෙත් නැ, ඇඩ්වටයිසින් පාර ඌ දෙන එකත් හොදා.. ඇටෙන්ශන් ගන්න විදියක් බලන් හිටියේ.. ඔය යන්නේ නියමට.. අවුල අර කෙල්ලගේ ෆොටො එක දාපු එක, නැත්තම් ගානක් නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mee photo tiyena blog ekak dakkane ban EK ekeema
    ohoma boru daana epa ban EK ekee

    බොරුවක් දාලා නැ බන්.. මම අර කෙල්ලගේ මූන වහලා දැම්මේ, එච්චරයි.. අනික මෙව්වා මම ගත්තා කියලා හො මගේ අයිතියක් කියලා කොතනකවත් කියලා නැ, මම රශියාවල කියලා කිව්වනම් ඔන්න බොරු, මේ ෆ්‍රාන්ස්වල 16 වෙනිදා ෆන්ක්ශන් එකකදි ගත්තු එව්වා..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka