අපිට නායකයෙක්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අපේ රටේ කිසියම්හෝ හේතුවකට නායකයන්ගේ අඩුවක් තියෙනවා. සමහර දක්ෂයින් විටින් විට දේශපාලනයේදී දැක්කත් රටක් ගොඩගන්න පුළුවන් නායකයෙක් තාම නෑ.

    1.නායකත්වය ඇති
    2.දැක්මක්(Political Vision) ඇති
    3.අධ්‍යාපන සුදුසුකම ඇති
    4.දුෂණය/හොරකම නැති නායකයෙක් අපේ රටේ යළි කවදා බිහි වෙයිද ?

    සිරිමාවෝ බණ්ඩාරණායක
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -නැත

    ජේ.ආර්.ජයවර්ධන
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම-?

    ලලිත් ඇතුලත්මුදලි / ගාමිණී දිසානායක
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -නැත

    ආර් ප්‍රේමදාස
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-නැත
    4.දුෂණය/හොරකම -ඇත

    රනිල් වික්‍රමසිංහ
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -නැත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -ඇත

    මහින්ද රාජපක්ෂ
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-නැත
    4.දුෂණය/හොරකම -ඇත

    මෛත්‍රීපාල සිරිසේන
    1.නායකත්වය -නැත
    2.දැක්මක් තිබීම -නැත
    3.අධ්‍යාපන සුදුසුකම-නැත
    4.දුෂණය/හොරකම -නැත

    *සමහර නායකයින් උවමනාවෙන්ම මග හරින ලදී.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනුර කුමාර
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -නැත
     
    • Like
    Reactions: lodbrok

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    අනුර කුමාර
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -නැත

    හුකැස්:rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    70-77 kale thamai lanakwa goda danna thibba hodama kale...
    koheda nuwanathi lankika janaya dunna ne wade...

    අද ප්‍රජාතන්ත්‍රවාදය,බහුවර්ගික රටක්,ආර්ථිකය,හොරකම් දූෂණ ගැන කතා කරන jvp සාමාජිකයන්ගේ හපන් කම් තමයි.තාම රටේ ඉන්නවා jvp ආණ්ඩුවක් ඕන කියන මෝඩයෝ :rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අද ප්‍රජාතන්ත්‍රවාදය,බහුවර්ගික රටක්,ආර්ථිකය,හොරකම් දූෂණ ගැන කතා කරන jvp සාමාජිකයන්ගේ හපන් කම් තමයි.තාම රටේ ඉන්නවා jvp ආණ්ඩුවක් ඕන කියන මෝඩයෝ :rofl::rofl:
    මේ රට ගොඩදාන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජාති බේද නැති නිර් ආගමික පක්ෂෙකට. එහෙම පක්ෂෙකට මේ රටේ තියෙන්නෙ ජවිපෙ විතරයි. එහෙම නැතුව රාජපක්ෂ කල්ලියටවත් බැදුම්කර හොරුන්ටවත් නෙමේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජවිපෙට බනින හැම පොන්නයම මෙන්න මේ වීඩියෝ එක අහපල්ලා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    70-77 kale thamai lanakwa goda danna thibba hodama kale...
    koheda nuwanathi lankika janaya dunna ne wade...

    මේ රට ගොඩදාන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජාති බේද නැති නිර් ආගමික පක්ෂෙකට. එහෙම පක්ෂෙකට මේ රටේ තියෙන්නෙ ජවිපෙ විතරයි. එහෙම නැතුව රාජපක්ෂ කල්ලියටවත් බැදුම්කර හොරුන්ටවත් නෙමේ.

    ඔය යක්කු තමයි දෙමළ මිනිස්සු මරලා ඒ මිනිස්සු ආයුධ ගන්න තැනට පත් කළේ,ගොඩක් දෙමළ අය ඒ අවස්ථාවෙන් ප්‍රයොජනවන අරගෙන දියුණු රටවල් වලට පැන්නා,ඒ අය තමයි අද දෙමළ ඩයස්පොරාවට සල්ලි පොම්ප කරන්නේ,ඔය කැරලි ගහපු කාලේ තමයි අමෙරිකාවේ,යුරෝපයේ සමාගම් ආසියාවට ආපු කාලේ අපිට පිටි පස්සෙන් හිටපු කොරියාව,තායිලන්තය,වගේ රටවල් ඒ අවස්ථාව අරගෙන දියුණු උන්‍ෙ.රටේ පොදු දේපල විනාශ කළා,මිනිස්සු දහස් ගණනක් පොළවට යටට යවන්න වැඩ කළා,රටේ බුද්ධිමත් වැදගත් අය රට හැර යන තැනට වැඩ කළා.තව උගත් වැදගත් අය කොටසක් ඝාතනය කරලා දැම්මා.ඒ දවස් වල මිනියක් ගෙනියන්න කිව්වේ දණහිස‍ෙන් පහළ,පාංශුකූලේ දෙන්න ගිය හාමුදුරුවෝ ඝාතනය කළා,තාමත් ඡන්දයක් දිනන්න බැරි ඒ කරපු වැඩ වලට,අදත් රටේ විශ්වවිද්‍යාල වල ළමයින්ගේ ඔලු කකා ඉන්නවා,කුහක කමෙන් පිපිරී පිපිරී :angry::angry:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    සුනිල් පෙරේරා මහත්තයා දම්මලා කෙල්ලෝ ටිකක් හෙළුවෙන් ස්ටේජ් එකක නටෝමු
    රට ගොඩ ගම්මු

    හුකැස්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුනිල් පෙරේරා මහත්තයා දම්මලා කෙල්ලෝ ටිකක් හෙළුවෙන් ස්ටේජ් එකක නටෝමු
    රට ගොඩ ගම්මු

    හුකැස්
    ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ පලු යන්නත් එක්ක රුසියාවෙන් සුපිරි කෙල්ලො ටිකක් ගෙන්නල නටෝපු එකත් ඇත්තටම හොද දෙය උඹලට ජෝක් උනාට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය යක්කු තමයි දෙමළ මිනිස්සු මරලා ඒ මිනිස්සු ආයුධ ගන්න තැනට පත් කළේ,ගොඩක් දෙමළ අය ඒ අවස්ථාවෙන් ප්‍රයොජනවන අරගෙන දියුණු රටවල් වලට පැන්නා,ඒ අය තමයි අද දෙමළ ඩයස්පොරාවට සල්ලි පොම්ප කරන්නේ,ඔය කැරලි ගහපු කාලේ තමයි අමෙරිකාවේ,යුරෝපයේ සමාගම් ආසියාවට ආපු කාලේ අපිට පිටි පස්සෙන් හිටපු කොරියාව,තායිලන්තය,වගේ රටවල් ඒ අවස්ථාව අරගෙන දියුණු උන්‍ෙ.රටේ පොදු දේපල විනාශ කළා,මිනිස්සු දහස් ගණනක් පොළවට යටට යවන්න වැඩ කළා,රටේ බුද්ධිමත් වැදගත් අය රට හැර යන තැනට වැඩ කළා.තව උගත් වැදගත් අය කොටසක් ඝාතනය කරලා දැම්මා.ඒ දවස් වල මිනියක් ගෙනියන්න කිව්වේ දණහිස‍ෙන් පහළ,පාංශුකූලේ දෙන්න ගිය හාමුදුරුවෝ ඝාතනය කළා,තාමත් ඡන්දයක් දිනන්න බැරි ඒ කරපු වැඩ වලට,අදත් රටේ විශ්වවිද්‍යාල වල ළමයින්ගේ ඔලු කකා ඉන්නවා,කුහක කමෙන් පිපිරී පිපිරී :angry::angry:
    ආණ්ඩුවෙන් මිනී මරපුව ඔක්කොම ජවිපෙ පිටින් ගියේ. උඹල නොදන්න දේවල් කියවන්නෙ නැතුව ඉන්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ආණ්ඩුවෙන් මිනී මරපුව ඔක්කොම ජවිපෙ පිටින් ගියේ. උඹල නොදන්න දේවල් කියවන්නෙ නැතුව ඉන්න.

    ආණ්ඩුව විතරයිද මරුව‍ෙ,තුවක්කු තියාගෙන පැල් රකින්න ඇති,ගමේ අහිංසක මනුස්සයෙක් මැරුණම ඒ මනුස්සයට ගෞරව කරන්න දන්නෙ නෑ මිනිය දණහිස‍ෙන් පහළට ගෙනියන්න කියපු මිල‍ෙච්ච මිනිස්සු ටිකක් තමයි jvp කියන්නේ :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ආණ්ඩුව විතරයිද මරුව‍ෙ,තුවක්කු තියාගෙන පැල් රකින්න ඇති,ගමේ අහිංසක මනුස්සයෙක් මැරුණම ඒ මනුස්සයට ගෞරව කරන්න දන්නෙ නෑ මිනිය දණහිස‍ෙන් පහළට ගෙනියන්න කියපු මිල‍ෙච්ච මිනිස්සු ටිකක් තමයි jvp කියන්නේ :yes:
    තොපිට ගොතල කියන බොරු උඹල ඔක්කොම පිළිගන්නව.
     
    • Like
    Reactions: WwW.lk

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දැනට අපිට පෙනෙන විකල්ප මොනවාද?

    මහින්ද
    * නායකත්වයක් තියෙනවා
    * පවුල් වාදය උපරිමයි
    * යුද්ධය ඉවර කළ නිසා බහුතරයක් ග්‍රාමීය අහිංසක ජනතාවගේ ගෞරවයට පාත්‍රයි
    * සිංහල බෞද්ධ කම තිබුණත් මුස්ලිම් නායකයන් කියන කරන දේවල් නොතකා ඉන්නවා.
    * බටහිට රටවල් අමනාපයි. හිතවත් බහුතර වාමාංශික රටවල් වලින් ලංකාවට වැඩි යහපතක් නැහැ.
    * ක්‍රියාකාරී ඉදිරි පෙළ නායකත්වය තම දරුවන්ට හා සහෝදරයන්ට සීමා කරනවා.

    රනිල්
    * දැනෙන නායකත්වයක් නැහැ
    * බටහිර ගැතිකම සීමාව ඉක්මවා යනවා
    * අනාගත දැක්මක් තිබුණත් සිංහල බෞද්ධයන්ට හිතකර නැහැ
    * ඉදිරිපෙළ නායකත්වයකට ඉඩ සලසා දෙන්නේ නැහැ.

    සජිත්
    * බහුතර ගැමි අහිංසක ජනතාව දිනාගෙන ඇත්තේ පියා (ප්‍රේමදාස) නිසායි.
    * පවුල්වාදය ගැන හැගීමක් නැති තරම්.
    * ගැමි ජනතාවට සේවයක් වේවි කියා ගැමියන් විශ්වාස කරනවා
    * දැනෙන නායකත්වයකට පෙරමං ලකුණු තාම පසක් කරන්නේ නැහැ
    * ආශ්‍රය කරන ලඟින් සිටින අයගේ මතය නම් ඔහු ආත්මාර්ථකාමීත්වේ උපරිමයි කියායි

    ගෝඨාභය
    * බලය ඇති විට කටයුතු කළ ආකාරය අනුව බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ යම් පෙළගැස්මක් තියෙනවා
    * නායකත්වයක් තියෙනවා
    * පවුල් වාදයට හේතුවක් නොවේවි කියා විශ්වාසයක් ඇති වීමට පසුගිය කරුණු තියෙනවා
    * දැක්මක් තියෙනවා
    * විදේශ ප්‍රතිපත්තිවල නිවැරදි බවකට කටයුතු කරාවි කියලා විශ්වාසයක් තියෙනවා:
     
    • Like
    Reactions: sidathsaumya

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අනුර කුමාර
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -ඇත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -නැත

    26.gif

    හික්... හිකිස්...

    මේ දාල තියෙන්නෙ එයාටත් එක්ක තමයි. කණ්ඩායමම අවශ්‍ය නැහැ කණ්ඩායම නියෝජනය කරන්න එක්කෙනෙක් දැම්මම ඇති,
    රනිල් මොකෝ... අනුර මොකෝ....

    රනිල් වික්‍රමසිංහ
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -නැත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -ඇත
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    26.gif

    හික්... හිකිස්...

    මේ දාල තියෙන්නෙ එයාටත් එක්ක තමයි. කණ්ඩායමම අවශ්‍ය නැහැ කණ්ඩායම නියෝජනය කරන්න එක්කෙනෙක් දැම්මම ඇති,
    රනිල් මොකෝ... අනුර මොකෝ....

    රනිල් වික්‍රමසිංහ
    1.නායකත්වය -ඇත
    2.දැක්මක් තිබීම -නැත
    3.අධ්‍යාපන සුදුසුකම-ඇත
    4.දුෂණය/හොරකම -ඇත
    අනුර කුමාර කියන්නෙ රනිල්ගෙ බත් බැලයෙක් නෙමේ.