අනුර කුමාර කියන්නෙ රනිල්ගෙ බත් බැලයෙක් නෙමේ.
හ්ම්... හ්ම්...
ඊටත් එහා ගිය කළ්‍යාණ මිත්‍රකමක් තියන, එකිනෙකාගෙ විපතෙදි පිහිටවෙන මිත්‍රයො දෙන්නෙක්... බත් බැලයෙක් නෙවෙයි, හරියට ගහට පොත්ත වගේ.. පොත්තට ගහ වගේ...
අනුර කුමාර කියන්නෙ රනිල්ගෙ බත් බැලයෙක් නෙමේ.
හ්ම්... හ්ම්...
ඊටත් එහා ගිය කළ්‍යාණ මිත්‍රකමක් තියන, එකිනෙකාගෙ විපතෙදි පිහිටවෙන මිත්‍රයො දෙන්නෙක්... බත් බැලයෙක් නෙවෙයි, හරියට ගහට පොත්ත වගේ.. පොත්තට ගහ වගේ...
![]()
ජවිපෙට බනින හැම පොන්නයම මෙන්න මේ වීඩියෝ එක අහපල්ලා.
ලංකාවෙ උගත් පිරිසක් නියෝජනය කරන පක්ෂයක් තියනවනම් ඒ ජවිපෙ විතරයි. ජවිපෙ විතරයි පොඩු මිනිහගෙ දුක ගැන බැලුවෙ. අනිත් මහ ලොකු උන් මිනිස්සුන්ගෙම සල්ලි හොරාකාල ඩිෆෙන්ඩර් වලින් ගිහින් ප්‍රයිවට් හොස්පිටල් වලින් බේත් ගන්නකොට ජවිපෙ අය පෝළිමේ ඉදල ඉස්පිරිතාලෙන් බේත් ගන්නෙ. තොපිට මේව තේරුම් ගන්න තව හුග කාලයක් යයි.![]()
හික්... හිකිස්...
පක්ෂයක් බදාගෙන කඩේ යන්න පොන්නයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි. පෞද්ගලිකව ජවිපෙ වෙනුවෙන් අවුරුදු ගානක් කඩේ ගිහින් අන්තිමට කේ-පොයින්ට් එකෙත් දුක් විඳල පොහොම අමාරුවෙන් යන්තම් පෙර පිනකට ජීවිතේ ගැටගහගත්තු සාමාජිකයෙක් ඉන්නව අපේ පරම්පරාවෙත්... ඒත් එදා ජවිපෙන් ලැබුන මොරාල් එක අද ලැබෙන්නෙ නැහැ ඒක ඕන එකෙක්ට තේරෙනව. මිනිස්සු එන්න එන්න පක්ශෙන් අපගමනය වෙනව ඉතිරි වුන නායකයො එයාලගෙ පැවැත්ම වෙනුවෙන් තීරණ ගන්නව එක තමයි ගොඩක් පොන්නයන්ට තේරෙන්නෙ නැති දෙය
ලංකාවෙ උගත් පිරිසක් නියෝජනය කරන පක්ෂයක් තියනවනම් ඒ ජවිපෙ විතරයි. ජවිපෙ විතරයි පොඩු මිනිහගෙ දුක ගැන බැලුවෙ. අනිත් මහ ලොකු උන් මිනිස්සුන්ගෙම සල්ලි හොරාකාල ඩිෆෙන්ඩර් වලින් ගිහින් ප්‍රයිවට් හොස්පිටල් වලින් බේත් ගන්නකොට ජවිපෙ අය පෝළිමේ ඉදල ඉස්පිරිතාලෙන් බේත් ගන්නෙ. තොපිට මේව තේරුම් ගන්න තව හුග කාලයක් යයි.
මහින්ද රාජපක්ෂ
1.නායකත්වය -ඇත
2.දැක්මක් තිබීම -ඇත
3.අධ්‍යාපන සුදුසුකම-නැත
4.දුෂණය/හොරකම -ඇත

උඹ හිතනවට වඩා ඇත්ත තත්වෙ වෙනස්. මැයි රැළිය බලපන් අනිත් උන් බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි දීල සෙනග අද්ද ගන්න කොට ඔය මුකුත් නැතුව ජවිපෙට සෑහෙන්ට ගානක් කිටිය. ජවිපෙ මේ රටේ බලේට එන ව්‍යාපාරෙ පාන් අරන් තියෙන්නෙ දැනුයි. ඒක තමා 2020 වෙනකොට කරන්න යන්නෙ. ජවිපෙ මීට කලින් බලේට එන්න දැගලුවෙ නෑ දැන් තමා ඒ වැඩේ පටන් ගත්තෙ. අනිත් එක චතුට කියන්න්නෙ ගල් පැලෙන බොරු කියල ඕන මෝඩයෙක් දන්නව. චතුර කියන ඒව පිළිගන්නවනම් උඹෙ මොලේ මට හිතාගන්න පුලුවන් විජේදාස ගැන මම මුකුත් දන්නෙ නෑ.ඒ ඊලඟ ඡන්දෙට ඉන්න ඡන්ද දායකයො ටිකත් රැකගන්න ඕන නිසා බන්. උඹේ මතය ඕක වුනාට බිම් මට්ටමේ මතය ඕක නෙවෙයි මිනිස්සු කලකිරිල ඉන්නෙ. වෙන දෙයක් නිසා නෙවෙයි මිනිස්සු දුක් විඳිද්දි ඒව වෙනුවෙන් නැගීහිටපු පක්ෂෙට දැන් නාස් ලණුවක් වැටිල තියෙන්නෙ. ඕන කෙනෙක්ට තේරෙනව එදා වගේ නෙවේයි අද. සම්පූර්ණ මතවාදය වෙනස් ඒක තමයි පක්ෂෙ තුනට හතරට කැඩිල විසිවුනේ. දැන් සමාජවාදයෙන් ධනවාදයට පාවෙවී ඉන්නෙ.
![]()
අර චතුර සේනාරත්න කිව්වෙ පැටිකිරිය ඔක්කොම ඇයි විජේදාස රාජපක්ෂ මතකනේ
![]()
![]()
කව්ද කියන්නේ
නෑ කියලා...
උඹ හිතනවට වඩා ඇත්ත තත්වෙ වෙනස්. මැයි රැළිය බලපන් අනිත් උන් බත් පැකට් එකයි අරක්කු බෝතලෙයි දීල සෙනග අද්ද ගන්න කොට ඔය මුකුත් නැතුව ජවිපෙට සෑහෙන්ට ගානක් කිටිය. ජවිපෙ මේ රටේ බලේට එන ව්‍යාපාරෙ පාන් අරන් තියෙන්නෙ දැනුයි. ඒක තමා 2020 වෙනකොට කරන්න යන්නෙ. ජවිපෙ මීට කලින් බලේට එන්න දැගලුවෙ නෑ දැන් තමා ඒ වැඩේ පටන් ගත්තෙ. අනිත් එක චතුට කියන්න්නෙ ගල් පැලෙන බොරු කියල ඕන මෝඩයෙක් දන්නව. චතුර කියන ඒව පිළිගන්නවනම් උඹෙ මොලේ මට හිතාගන්න පුලුවන් විජේදාස ගැන මම මුකුත් දන්නෙ නෑ.
මම දන්නෙ නෑ මට මතක නෑ. මේ ගොන් චූන් දුන්නෙ රවියනෙ බන්. රවිය ජවිපෙ කියලද උඹ හිතන් ඉන්නෙ. ජවිපෙ සාමාජිකයින්ගෙ වැරදි නැති හින්ද උඹ අනිත් පක්ෂ වල උන්ගෙ වැරදිත් ජවිපෙට දාන්න හදනව. උඹල රවියට එහා ආතල්නෙ බන් දෙන්නෙ. තව ටිකකින් කියයි සුදු වෑන් එව්වෙත් ජවිපෙන් කියල. උඹ වගේ හරකෙක්.මම දන්නෙ නෑ... මට මතක නෑ
රැළියකට එන සෙනගෙන් කියන්නපුලුවන්දබන් පක්ශෙක හයිය එහෙනම් පොන්සේකට කොච්චර සෙනග ආවද ඒ වුනාට ඡන්ද 5000ටත් අඩුයිනේ
මිනිස්සුන්ට ජවිපෙ එපා වෙලා තියෙන්නෙ අලිබෙටි අදින නිසා මිසක් වෙන එකක් නිසා නෙවෙයි
සිරිමාවෝ තමයි මේ රට කෑවේ..
karapu wade tawa awurud 7k karanna dunna nan..lankawa singapore ekak thama...monawain nathi unath kana dewal walin hari lankawa goda yanawa...Lankava goda danna puluan eka Nayakayek sitiya.-------N.M PERERA. -------Lankave gon athal bahutharaya ekathu vela Buddhimath Manussaya paradduva.


ජවිපෙට බනින හැම පොන්නයම මෙන්න මේ වීඩියෝ එක අහපල්ලා.