හරි මචං උඹ කියන එක ඇත්ත කියමු .උඹ ඔය කිව්වේ නලින් ද සිල්වාගේ වචන සෙට් එකනේ .හ්රි අවුලක් නැහැ .ඒත් උඹට කියන්න බැනේ ප්රභාකරන් ලා වගේ අය බිහි වුණේ ඔය බණ්ඩාරනායකලාගේ ගොන් ආතල් wAda නිසා නෙමේ කියන්න ? එහෙම නේද මචං .
නලින් ද සිල්වා කිව්වා කියලා මේ කතාව වැරදි වෙන්නේ නෑ නේද??
ප්රභා බිහිවුනේ බණ්ඩාරනායකලගෙ වැඩ නිසා නෙවෙයි. ප්රභාව හැදුවේ, කිරි පෙව්වේ ලංකාවේ දෙමල නායකයෝ. චෙල්වනායගම් ලොක්කා ඇතුලු දෙමල රාජ්ය පක්ශේ ලොකු ලොක්කෝ. 
දෙමල බෙදුම් වාදේ පටන් ගත්තේ බණ්ඩාරනායක ලොක්කා දේශපාලනේට එන්නත් කලින්. ඉතිහාස පොතේ ඇති මැනිං, මැකලම් ආණ්ඩුක්රම ප්රතිසංස්කරන කියලා. පොඩ්ඩක් කියවලා බලන්න. ඒ කාලේ දෙමල:sසිංහල:මුස්ලිම් ජාති 3ටම නියෝජනය 1:1:1. ඕක වෙනස් වෙනකොට තමයි දෙමල ලොක්කොන්ට දුම් පිට වෙලා තමඉල් අරසු කච්චි පිහිටුවාගෙන ගේමට බැස්සේ. ටොයිලට් නාඩුව වෙන් වෙන්න හදනකොට නේරු ලොක්කා, ඉන්දියාවේ ව්යවස්තාව ශක්තිමත්කරා වගේ නොකරපු එක තමයි, අපේ උන්දැලා කරපු ලොකුම වැරැද්ද

ඉතින් උඹ කියන්නේ බණ්ඩාරනායක එහෙම නොකලා නන් පිරිභාහරන් කියල එකෙක් හැදෙන්නේ නෑ කියලද? දෙමළ බෙදුම්වාදේ පටන් ගන්නේ 1920 ඉදලා....






