අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

Aug 18, 2011
6,147
788
0
හරි මචං උඹ කියන එක ඇත්ත කියමු .උඹ ඔය කිව්වේ නලින් ද සිල්වාගේ වචන සෙට් එකනේ .හ්‍රි අවුලක් නැහැ .ඒත් උඹට කියන්න බැනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වුණේ ඔය බණ්ඩාරනායකලාගේ ගොන් ආතල් wAda නිසා නෙමේ කියන්න ? එහෙම නේද මචං .

නලින් ද සිල්වා කිව්වා කියලා මේ කතාව වැරදි වෙන්නේ නෑ නේද?? :lol: ප්‍රභා බිහිවුනේ බණ්ඩාරනායකලගෙ වැඩ නිසා නෙවෙයි. ප්‍රභාව හැදුවේ, කිරි පෙව්වේ ලංකාවේ දෙමල නායකයෝ. චෙල්වනායගම් ලොක්කා ඇතුලු දෙමල රාජ්‍ය පක්ශේ ලොකු ලොක්කෝ. :baffled::baffled: දෙමල බෙදුම් වාදේ පටන් ගත්තේ බණ්ඩාරනායක ලොක්කා දේශපාලනේට එන්නත් කලින්. ඉතිහාස පොතේ ඇති මැනිං, මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරන කියලා. පොඩ්ඩක් කියවලා බලන්න. ඒ කාලේ දෙමල:sසිංහල:මුස්ලිම් ජාති 3ටම නියෝජනය 1:1:1. ඕක වෙනස් වෙනකොට තමයි දෙමල ලොක්කොන්ට දුම් පිට වෙලා තමඉල් අරසු කච්චි පිහිටුවාගෙන ගේමට බැස්සේ.
ටොයිලට් නාඩුව වෙන් වෙන්න හදනකොට නේරු ලොක්කා, ඉන්දියාවේ ව්‍යවස්තාව ශක්තිමත්කරා වගේ නොකරපු එක තමයි, අපේ උන්දැලා කරපු ලොකුම වැරැද්ද :eek:

ඉතින් උඹ කියන්නේ බණ්‍ඩ‍ාරනායක එහෙම නොකලා නන් පිරිභාහරන් කියල එකෙක් හැදෙන්නේ නෑ කියලද? දෙමළ බෙදුම්වාදේ පටන් ගන්නේ 1920 ඉදල‍ා....

;);)
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි මචං අපි මේ මාතෘකාවට වෙනම ත්‍රේඩ් එකක් OPEN කරගමු .මොකද මේ ත්‍රෙඩ් එක මම දැම්මේ එක විශේෂ හේතුවක් නිසා .ඒ තමා අපි කෙළවගත්ත තැන් කොහෙද ? අපිට වැරදුනේ කොතනද ? සහ වර්තමාන කාර්ඩ්බොර්ඩ් දෙශප්‍රේමින් අතර සැබෑ දේශප්‍රේමියා මොනවගේද කියලා පෙන්නලා දෙන්න .eaka නිසා ඊට අදාලව අපි මේ නූල ඇදන් යමු .දෙමළ ජාතිවාදි ගැටළුව වෙන ත්‍රෙඩ් එකකින් සංවාදයක් දාමු .පුළුවන්නම් උඹල ඔපන් කරපන් ඒ වගේ ත්‍රෙඩ් එකක් . වැඩේ හරිනේ ?
    :):):):)

    ම‍ට නන් පේන්නේ උඔ මෙතන කියන්න හදන්නේ සමගි පෙරමුණ ආන්ඩුව ලන්කා‍වෙ තිබ්බ චා‍ටර්ම ආන්ඩුව කියන එක කියන්න හදනවා කියන එකයි.

    අදුන ගන්න ඕන අය නියම
    දෙශප්‍රේමියා කවුද කියල දන්නවා ඒ නිසා විසේසයෙන් මතක් කර ‍දෙන්න ඔනේ නෑ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City

    මම එහෙම කියන්නේ නැහැ මචං .මම කියන්න හැදුවේ මොකා වුණත් ඒ දවස් වල කරලා තියෙන්නේ සවුත්තු වැඩක් .මොකද උඹ මේ රටට නියමෙට ආදරේ නම් මේ දේ හිතපන් .ඒදා මේ වගේ සවුත්තු වැඩ වුණේ නැත්තම් අද අපිට ඉන්දියන් බස් ගෙන්නන්න ඕනෙද ? ,ඉන්දියන් බයික් වල්ට් වඳින්න ඔනෙද ? නැහැ නේ බන් .ඇයි එහෙම උනේ .එහෙම උනේ එදා හිටපු වගේ පජාත් නායක නායිකාවන්ගේ මෝඩ තිරණ නිසා .දෙශප්‍රේමය කියන්නෙ මචං ජාතික ඇඳුම ඇඳන් අධිරාජ්‍ය විරෝධි පොර ටෝක් දෙන එකවත් ක්‍රිකට් මැච් එකකදි සිංහ කොඩිය වනන එකවත් ,චීනේන් ණය අරන් හදපු පාරවල් ,Air port බලන්න යන නෙමේ .ඒක එන්න ඕනේ තම්න් කරන ක්‍රියාවෙන් .ඒ ක්‍රියාව රටට ඵලදායි දූරදර්ශී එකක් වෙන්න ඕනේ .එහෙම දූරදර්ශි ම්නුස්සයෙක් තමා උපාලි මහත්තයා කියන්නේ .ඒත් අදූරදර්ශි ගොබ්බ දේශ්ප්‍රේමීන් ගේ මෝඩ ආතල් තීරණ නිසා උපාලි මහත්තයා විතරක් නෙමේ පැරදුනේ ,රටම පැරදුනා .
    :(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: CONCORDE777

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සිරාවට බන් ..කරපු පලවෙනි ගොන් ආතල් එක තමා ඔහේ හිතන්නේ බලන්නේ නැතිව සිංහලභාෂාව රාජ්‍ය භාෂාව කලා .එකේන් උනේ මොකක්ක්ද ? දෙමල මිනිහව බල්ලේක් ගාණට වැටුනා .එකේන් උනේ ප්‍රභාකරන් ලා වගේ අය බිහි වෙන්න මූලික අඬිතාලම වැටිච්ච එක .පස්සේ මැතිණිය හඳෙන් හාල් දෙන ගොන් ආත්ල් ගෙනාවා .මිනිස්සුන්ට කන්නවත් නැතිකාලයක් උදාවුණා එකේන් .පොළිමේ ඉඳලා පාන් ගෙඩිය ගත්තේ ඒ කාලේ මිනිස්සු .පස්සේ එයාලාගේ දුව .ඒ කිව්වේ චන්ද්‍රිකා .ඒ ගෑනි ගැන කියන්න ඕනේ නැහැ නේ .එදා ඉඳන්ම රට අගාධ්යට යන වැඩ සිද්ධ කලේ බණ්ඩාරනායකලා .අද ඉන්නේත් උන්ගේ න්‍යාය අනුව යන උන් .හැබැයි පාට පොඩ්ඩක් වෙනස් ...:(:(:(:(:(:(

    බින්දු;15810625 said:

    සිංහල රාජ්‍ය භාශාව කරපු එකෙන් සාමාන්‍ය දෙමල මනුස්සයට අමුතුවෙන් ඇති වෙච්ච ( සාමාන්‍ය සිංහල මිනිස්සුන්ට නැති ) අසාධාරණ 3ක් කියපන් බලන්න. අසාධාරණයක් වුනා කියලා කෑ ගහන්නේ , බ්‍රිතාන්‍ය පාලන කාලේ ජන වර්ග අනුපාතයට බලතල ලබාගෙන හිටපු, දෙමළ සල්ලිකාර වංශවත් සෙට් එක. :baffled::baffled: සාමාන්‍ය දෙමළ මනුස්සයට අමුතුවෙන් අසාධාරණයක් වුනේ නෑ :baffled::baffled:

    ඉතින් උඹ කියන්නේ බණ්‍ඩ‍ාරනායක එහෙම නොකලා නන් පිරිභාහරන් කියල එකෙක් හැදෙන්නේ නෑ කියලද? දෙමළ බෙදුම්වාදේ පටන් ගන්නේ 1920 ඉදල‍ා....

    ම‍ට නන් පේන්නේ උඔ මෙතන කියන්න හදන්නේ සමගි පෙරමුණ ආන්ඩුව ලන්කා‍වෙ තිබ්බ චා‍ටර්ම ආන්ඩුව කියන එක කියන්න හදනවා කියන එකයි.

    අදුන ගන්න ඕන අය නියම
    දෙශප්‍රේමියා කවුද කියල දන්නවා ඒ නිසා විසේසයෙන් මතක් කර ‍දෙන්න ඔනේ නෑ....

    උඹලා කියන සේරම ඇත්ත. සුද්දා කොහොමත් උන් හිටපු රටවල් වල ජාතීන් සමගියෙන් තිබ්බේ නෑ. හොදම උදාහරණය ඉන්දියාව. සුද්දා හදපු ප්‍රශ්න ඉන්දියාවට මේ කපේ විසදන්න බෑ. අපිටත් එහෙමයි. අපිට ඒ ප්‍රශ්න විදන්න හොද අවස්ථා තිබිලා තියෙනවා. 1948 නිදහස ලැබීම පලමු අවස්ථාව. ඊට අවුරුදු 8 කට පස්සේ ගහනව බණ්ඩාරනායක දෙල්වනායගම් ගිවිසුම.ඒක ගහන්න පාර කපා ගන්නවා සිංහල භාෂිව රාජ්‍ය භාෂාව කරලා. ඊට පස්සේ ඒක ඉරනවා. ඊට පස්සේ වෙඩිකාලා මැරිලා වීරයෙක් වෙනවා. ඊට පස්සේ බිසව ඇවිල්ලා දේශීය ව්‍යාපාරිකයට කරපු දේ තමයි ඔය. උන්ට දේශීය පුද්ගලික ව්‍යාපාර ඇලජික්. දැන් චීනා ලගම මිතුරා වගේ ඒ දවස්වල රුසියාව කියුබාව තමයි ඒ තැනහිටියේ. ධනවාදී උපාලිගේ කාර් ව්‍යාපාරය සම ආජ වාදී බිසවගේ ආණ්ඩුවට ඇල්ලුවේ නෑ. ඒ නිසා දුන්නා ගේම. 70/77 කාලේ වෙච්ච දේවල් ආච්චිලා සීයලාගෙන් ඇහුවොත් කියයි. අපිට ඉංග්‍රීසි වහකදුරු කරපු උන් එංගලන්තේ ප්‍රංශේ අපූරුවට ඉගෙන ගත්තා. ඊට ප්සසේ දොනියැන්දා එනවා ධනවාදී වෙලා 94 දි.උන්දා කරා ඔය වගේම වැඩක්. ලෝඅකේ හොදම මිනිරන් තියෙන්නේ අපේ රටේ. ඒනිසා ශ්‍රී ලාංකික විධායක ඉංජිනේරුවෙක් බොයින් සමාගමේ, තීරණය කරනවා උපාංග පමණක් හදන කර්මාන්ත ශාලාවක් ලංකාවේ හදන්න. 2015 වෙනකොට ගුවන් යානයක් ලංකාවේ හදන්න. එයා සාකච්ඡා කරනවා ආණ්ඩුවත් එක්ක. අන්තිමට දැන් එහෙම එකක් ලංකාවේ නෑ ඒ කියන්නේ එන්න දුන්නේ නෑ. ඊට පස්සේ රට කාගෙන ගිය විදිය හා දැන් වෙන දේවල් දන්න නිසා ලියන්න ඕන නෑ. 48 අපිට ලැබුණ අවස්ථාව මග හැරියා අපි. 94දිත් ඒ දේම කලා 2009 දි ආයිත් එහෙම කලා. ඉතිං ප්‍රභාකරන් කෙනෙක් යලික් නූපදී කියන්න පුළුවන් කාටද?????????
     
    • Like
    Reactions: chami_84

    සිරා කතාව මචං ..ඇත්තටම් උඹේ පොස්ට් එකෙන් අපි කවුරුත් නොදැන හිටපු කරුණු කීපයකුත් දැනගත්තා(බොයින් සමාගම් කතාව ) .මෙන්න මේ වගේ හරියට සැඟවිච්ච කරුණු දන්න අය පොස්ට් දානවාම් ගොඩක් වටිනවා .ඔව් බන් තාත්තයි අම්මයි දුවයි ඔක්කොම රට කෑවා .දැන් ඉන්න එවුනුත් එච්චර වැඩි වෙනසක් නැහැ .:(:(:(:(:(:(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama JR Jayawarrdhana mahatha una nam Upali wijewarrdhana ta thawa post ekak denawa. A thamai----Education Minister.
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mata thatha kiyala tyenawa upali mahthaya giya plane eka accident una kiyna eka???? ea plane crash eke kisima deyk hoygna bari una kiyane athada?? ape rate inna hoda minisu ai pita ratawala inne?? ai cia, fbi, nasa, ferrari, lamboghini, wage loke prasidda than wala inne ai ea minisu lankawata enna ochra akamathi, mkoda mama danna uncle knk inawa ferrari company eke engineer knk widiyta ea manussaya lankawa kiyaddi mara akamathi hbi eyage amma tamil, thatha sinhala, eya mehe padinchiya 25ktath wadi,... anemnda lankawa gna hithnkota dukai... shakthimath anduwakuth na... shakthimath wipakshykuth na,,..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මම එහෙම කියන්නේ නැහැ මචං .මම කියන්න හැදුවේ මොකා වුණත් ඒ දවස් වල කරලා තියෙන්නේ සවුත්තු වැඩක් .මොකද උඹ මේ රටට නියමෙට ආදරේ නම් මේ දේ හිතපන් .ඒදා මේ වගේ සවුත්තු වැඩ වුණේ නැත්තම් අද අපිට ඉන්දියන් බස් ගෙන්නන්න ඕනෙද ? ,ඉන්දියන් බයික් වල්ට් වඳින්න ඔනෙද ? නැහැ නේ බන් .ඇයි එහෙම උනේ .එහෙම උනේ එදා හිටපු වගේ පජාත් නායක නායිකාවන්ගේ මෝඩ තිරණ නිසා .දෙශප්‍රේමය කියන්නෙ මචං ජාතික ඇඳුම ඇඳන් අධිරාජ්‍ය විරෝධි පොර ටෝක් දෙන එකවත් ක්‍රිකට් මැච් එකකදි සිංහ කොඩිය වනන එකවත් ,චීනේන් ණය අරන් හදපු පාරවල් ,Air port බලන්න යන නෙමේ .ඒක එන්න ඕනේ තම්න් කරන ක්‍රියාවෙන් .ඒ ක්‍රියාව රටට ඵලදායි දූරදර්ශී එකක් වෙන්න ඕනේ .එහෙම දූරදර්ශි ම්නුස්සයෙක් තමා උපාලි මහත්තයා කියන්නේ .ඒත් අදූරදර්ශි ගොබ්බ දේශ්ප්‍රේමීන් ගේ මෝඩ ආතල් තීරණ නිසා උපාලි මහත්තයා විතරක් නෙමේ පැරදුනේ ,රටම පැරදුනා .
    :(:(:(:(:(:(:(

    ඔවු වැ‍ඩේ නන් සවුත්තු තමා....... හැබැයි එහෙම කියලා... සමගි පෙරමුණ අාන්ඩුව සවුත්තුයි කියනවා නන් වැරදි.......

    මට නන් හිතෙන්නේ කාගේ හරි පුද්ගලික තරහක් උපාලි පිටින් යැව්වා කියලයි... ඔය අද Micro එකට කරන්නෙත් එ් වැඩේනේ.....
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Niyameta liyala thiyanawa .... Godak jaathi thaththala ehema kiyala thibba .... Ayale plane crash ekakin nathi une naththan ada lankawa kochchara honda thanaka thiyeida :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    mata thatha kiyala tyenawa upali mahthaya giya plane eka accident una kiyna eka???? ea plane crash eke kisima deyk hoygna bari una kiyane athada?? ape rate inna hoda minisu ai pita ratawala inne?? ai cia, fbi, nasa, ferrari, lamboghini, wage loke prasidda than wala inne ai ea minisu lankawata enna ochra akamathi, mkoda mama danna uncle knk inawa ferrari company eke engineer knk widiyta ea manussaya lankawa kiyaddi mara akamathi hbi eyage amma tamil, thatha sinhala, eya mehe padinchiya 25ktath wadi,... anemnda lankawa gna hithnkota dukai... shakthimath anduwakuth na... shakthimath wipakshykuth na,,..

    මේකනේ බං සීන් එක .මම මෙහෙම කියන්නම් කෝ.බුදුහාමුදුරුවන්ගේ කලේ හිටියා කොසොල් කියලා රජතුමෙක් එයා සිහින 16 ක් දැක්කා .(වැඩිදුර කියවීම සඳහා http://www.elakiri.com/forum/showthread.php?t=1584075 )
    …
    …ඒ හීන 16 හි තෙරුම් බුදුහාමුදුරුවේ එකින් එක පඇහැදිලි කලා .එකේ එක හීනේක මෙහෙම තිබුණා
    …
    …"කොසොල් රජතුමා :

    " ස්වාමීනී මා දිය පිරුණු පොකුණක් දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?" "
    …
    …පස්සේ බුදුහාමුදුරුවෝ ඒකෙ තෙරුම මෙහෙම කියනවා ..
    …
    …බුදුර්ජාණන්වහන්සේ :

    " රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂනය වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන් කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත් පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක් නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ."
    …
    …ඉතිං මචන් එදා ඒ දැක්ක දේ අද හැබැහින්ම වෙලා නැද්ද ?
    …
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mata thatha kiyala tyenawa upali mahthaya giya plane eka accident una kiyna eka???? ea plane crash eke kisima deyk hoygna bari una kiyane athada?? ape rate inna hoda minisu ai pita ratawala inne?? ai cia, fbi, nasa, ferrari, lamboghini, wage loke prasidda than wala inne ai ea minisu lankawata enna ochra akamathi, mkoda mama danna uncle knk inawa ferrari company eke engineer knk widiyta ea manussaya lankawa kiyaddi mara akamathi hbi eyage amma tamil, thatha sinhala, eya mehe padinchiya 25ktath wadi,... anemnda lankawa gna hithnkota dukai... shakthimath anduwakuth na... shakthimath wipakshykuth na,,..

    lankawa kiyanne horunge rata horak merakam karana eunta thamai rate thena .sadaranawa jiwath wena ayata thenak ne eka hinda wena rataka inna eka thamai hoda . lankawa hadanawata wada hodai thani thaniyen goda yana eka :P
     
    Last edited: