. පොල් තෙල් වලට වඩා විෂයි ලු
. උබලාව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්න මේවා මිළදී ගැනීම අධෛරමත් කරන්න ස' ටූල්ස් පාවිච්චි කරනවා මේ එක උදාහරනයක් විතරයි මේ විදියට තමයි හැමදේම දවසින් දවස වැඩි වෙන්නේහාල් පොල් වලට මිනිස්සු කෑගැහුවට මේවට ඉතින් මිනිස්සුට මුකුත් කියන්න වෙන්නේ නෑ . මොකද නෙස්ටමෝල්ට් අඩු කරන්න කියලා පාරට බහින්න්ද.. හැම එකම ඔය වගේ ඔය වගේ තමයි බන්.




Thora 1kg 2000i
Salaya 1kg tibbe 120ta දැන් 350යි.
කරි චිකන් 1kg තිබ්බෙ 450-480 දැන් 680යි.
කොප්පරා තිබ්බෙ 1300-1400 දැන් 1900යි.
ක්රිම්කැකර් ලොකු එක 220ට තිබ්බෙ දැන් 240යි.
තව ඕනෙද.ඇඩිලා ඉන්නෙ

