අපිට මග ඇරුන වෙසක්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වෙනදට පාරේ කට්ටිය .දන්සල් හදනවා .ලයිට් දානවා .බන දානවා .

    දැන් අවරුදු 3 ක්ම වෙසක් පොසොන් නෑ .ඒ කාලේ රෑ වෙනකම් ඇවිදලා ගෝල ෆේස් ගිහින් ඉස්සෝ වඩේ කාලා කොඩි කණුව යට ටැප් එකෙන් වතුර බිලා .රෙස්ට් එකක් අරන් පාන්දර ගෙදර ආපු කාලේ මතක් වෙනවා ,දන්සල් කොච්චරක් කෑවද ,එත් අද ඔහේ පාලුවට ගිහින්.පාලම් කොඩියක්වත් දැක්කේ නෑ .


    බයිසිකල් හප්පා ගත්ත .
    බයික් වලින් ගිහින් සෙට් මග ඇරිලා උන් එනකම් උන්ට බැන බැන බලන් හිටිය .
    සමහර වෙලාවට කට්ටිය සෙට් කරන් එලියට බහිනකොට දන්සල් ඉවරයි .අන්තිමට කඩෙන් කන්නේ


    2.jpg

    14030982279_09593025b0_n.jpg

    dansal.jpg

    download.jpg

    IMG-20180501-WA0011.jpg


    maxresdefault.jpg

    unnamed.jpg


    vesak-rue-colombo-1024x678-1-1024x678.jpg

    villagers-ride-in-the-back-of-a-tractor-near-anuradhapura-sri-lanka-E4H9HW.jpg
     

    Attachments

    • buddhish-devotees-on-wesak-day-procession-walk-pass-the-petaling-street-EWA0TB.jpg
      buddhish-devotees-on-wesak-day-procession-walk-pass-the-petaling-street-EWA0TB.jpg
      209.6 KB · Views: 46

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් නම් වෙසක් කුඩුවක් හදන්නවත් හිතට එන්නේ නැහැ.... RIP Good Old Days
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    2019 වෙසක් නානා විසින් විිනාශ කළා.
    2020 වෙසක් කොරෝනා විසින් විනාශ කළා.
    2021 වෙසක් ආයෙත් කොරෝනා විසින් විනාශ කළා.
     
    • Like
    Reactions: PHBhagya