අපිට මේක පවරන්න. අපි කරල පෙන්නන්නම්. ❤️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    එළකිරි එකේ ත්‍රෙඩ් දානවාට උඹලට ගෙවනවනම් ඒ ගෙවන එකා පිස්සෙක්. මේකෙ ත්‍රෙඩ් දැම්මා කියලා කිසිම දෙයක් කරන්න බෑ.
    දැන්ද තේරුනේ? එතකොට උබ දැම්මේ?
     
    • Haha
    Reactions: rockmon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,808
    17,029
    113
    Thawa awurudu 5kin try karapalla ban. Umbala kiyana widiyata mukuth wenne na.
    Anura + Harini = 🇱🇰💦
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    meke attak tiyenawa. 88-89 kiyanne nam controversial. Mama nam kiyanne okedi hamotama blame eka ganna wenawa. Including SLFP. SLFP eka 60s wala indan minissunta anawashya widiyata socialism promote kala (Sinhala act ekata wada lankawata kelewwe meka). Eken minissunge mindset eka awurudu gaanakata wenas karanna bari level ekata genawa. 1971 JVP insurrection eka kaaledi eka handle karapu widiyat weradiyi( Artal eka kiyanne communist ratak hadanna aasa jepponta chinese govt eke support eka aran tamai gehuwe ). JVP ekat sil gatte naa un karapu keri wedat ona taram tibba. Apea gedarata deepu letters tiyenawa Salli denna nettan aachchiwayi, thaaththage disabled malliwayi maranawa kiyala. Ewa ewapu jeppo thawama gamea innawa saha un eka kale kiyana ekat api dannawa. Wena minissunta wuna storiesnuth ona taram tiyenawa. E nisa Jeppo e kaale sil ganna bala kalea panna kiyanna baa.

    88-89 gena mama nam dakinne Bandaranaike house wifege 70s wala gon economic policies nisa naturally build up wuna economic - social issues tika JVP ekata grow wenna chance ekak wuna. Anika e kaale JVP karala marenna set wunama ratin penala giyapu un gihin settle wune capitalist ratawala. Godak unta den lankawa matak wenne adiyak gahala politics katakaraddi witarai. Lankawa petta palaate pas paaganne naa un. Ekenma terenawa minihekta jiwath wenna ona financial background eka tiyenawa nam revolt karanna dangalanne naa kiyana eka.


    Hondada narakada kiyana eka nam mama danne naa. Et ban, System change ekakadi wenne horek wunat horakam karanna bari widiyata check and balances tiyena system ekak implement karana eka. Anika tamai loke kohewat honda minissu maninna measurements, standards naa. Tiyenne me mohota wenakam waradak kale naa kiyala check karana eka witarai. Ehama wuna kiyala heta e set eka weradi nokara indiwi kiyala assure karanna baa.

    JVP ekata oya backfire wenne un kalin kiyapu kata tika. Un meeda wada realistic stand point ekaka indala unge campaign eka kala nam ohoma wenne naa. hondama example eka harinita bodyguardsla ekka yana eka clarify karanna wuna eka. Lankawe me wenakam kisima president, PM kenekta publicaly "mata me taram guard ekak tiyenne meka swedena nowena nisa" kiyala explain karanna welat naa, ehema explanations minissu kalin ungen balaporottu wunet na. Et me govt ekata ewa karanna wela tiyenawa kiyapu kata nisa. Me govt. eka minissu danma indan tika tika epa wennet kiyapu extreme kata nisa.
    උබ මෙතන ප්‍රශ්න ගොඩාක් කියලා තියෙනවා ඒත් මචන් චන්දෙ නොදීපු උබලට තියෙන ප්‍රශ්න නෙවෙයි මේ වෙලාවෙ චන්දෙ දීපු අපිට තියෙන ප්‍රශ්නෙ. සියළු ප්‍රශ්න විසඳන්න කලින් අනුර හිතන්නෙ එකම එක දෙයක් ගැන විතරයි. ඒක තමයි මම කලින් කිව්වෙ. වර්ථමානයේ අපේ ක්‍රියාව. උබල ඒ හේතුව නොදන්නකම නිසා හෝ ඒ හේතුව අදාල නැති නිසා කලබල උනාට ඒ හේතුව දන්න නිසා සහ ඒ හේතුව අපිට කොච්චර අදාලද වැදගත්ද කියලා දන්න නිසයි අපි කලබල නැත්තෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    එළකිරි එකේ ත්‍රෙඩ් දානවාට උඹලට ගෙවනවනම් ඒ ගෙවන එකා පිස්සෙක්. මේකෙ ත්‍රෙඩ් දැම්මා කියලා කිසිම දෙයක් කරන්න බෑ.
    👆 මේ වගේ කතාවල් වලට අහුවෙන්න එපා.
    කම්පිටිශන් එක අඩු කරලා කුට්ටියම ඌට කඩාගන්න ඕන නිසා උබලව මුලා කරන්න කියපු කතාවක්.
    වගකීමෙන් කියන්නෙ, මහන්සි වෙලා ත්‍රෙඩ් දැම්මොත් සල්ලි ශුවර්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,766
    28,901
    113
    7eQNOMU.png
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    එළකිරි එකේ ත්‍රෙඩ් දානවාට උඹලට ගෙවනවනම් ඒ ගෙවන එකා පිස්සෙක්. මේකෙ ත්‍රෙඩ් දැම්මා කියලා කිසිම දෙයක් කරන්න බෑ.
    meka thamai ban ape winode 😁 ubala mehema kedriganawa balana eka 🙃
     
    • Haha
    Reactions: rockmon and monson