අපිට මොකද උනේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7

චාමර කපුගෙදරට මිට පෙර අවස්ථා ලැබිල තිබ්බ නැති නිසා ඔහුටත් කණ්ඩායමට යමක් කරන්න බැරි උනා. ලකුණු තියන තන තීරුවක තිලාන් සමරවීරත් මන්ද ගාමිව ක්‍රීඩා කරේ. මහේල ජයවර්ධනත් උප නායකයා හැටියට සමත් උනේ නැහැ ඔවුන්ගෙන් නිසි සහයක් ලබා ගන්න. කණ්ඩායමේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුව මනාවට කැපී පෙනුනා.
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුරලිදරන් ගැනත් කතා කරන්නම ඕනා. ඔහු ලංකාවේ බිහි වෙච්ච හොද ක්‍රීඩකයෙක් ඒත් ගොඩක් අය කතා කරන විදියට ඊයේ ඔහුත් ඔහුගෙන් ඉටු විය යුතු දේ කණ්ඩායමට කරේ නැහැ
    හැමෝම දන්නවා මුරලි කසාද බැන්දේ ඉන්දියාවේ ධනවත් පවුලක කෙනෙක්.
    ඊයේ ලසිත් මාලිංග මුලින් තීරණාත්මක කඩුලු දෙකක් දවාලුවා. ඒත් ඊට පස්සේ අපේ දග පන්දු යවන්නන්ගෙන් කඩුල්ලක් දෙකක් අනිවාර්යෙන්ම ලැබිය යුතු උනා.
    ඒත් එක කරන්න මුරලිදරන් සමත් උනේ නැහැ. වෙනද තියන රිද්මයෙන් මුරලිදරන් පන්දු යැව්වේ නැහැ. පන්දු යවන්නෙක් නොවුනට දිල්ෂානුත් අපිට කඩුල්ලක් අරන් දුන්නා
    ඒත් මුරලිදරන් තමන්ගේ යුතුකම ඉටු කරේ නැහැ. ඒවගේම පන්දු රැකීමත් දුර්වල ලෙස තිබ්බේ.
    අබාධයක් තිබ්බනම් රට ගැන හිතලා ඔහුට තිබ්බේ කණ්ඩායමෙන් ඉවත් වෙලා චමින්ද වාස් ට අවස්ථාව දෙන්න. ඒත් එහෙම කරේ නැහැ.
    අනේ යකෝ තෝ කියන්නෙ ගෑනි ඉන්දියාවෙ නිසා මුරලි match එක පාවා දුන්නා කියලද? තොගෙ සමාලෝචන ගොන්නුන්ට කියන්න තියාගනින්. අපේ එවුන් පුලුවන් තරම කරා. ඒ ගැන සතුටු වෙයන්.:growl::growl:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඉස්සෙල්ලම මම අනුසුරතාව දිනා ගත් අපේ කණ්ඩායමට සුභ පතනවා.
    ඊයේ අපේ මුළු ලංකාවම බලාපොරොත්තු උනේ ලෝක කුසලානය දිනා ගැනීම එත් කවුරුත් නොහිතපු විදියට අපිට ඒක කරන්න බැරි උනා :(
    අපිට මොකද උනේ
    ලංකාවේ ජය පතල අපේ ක්‍රීඩකයන්ට සවියක් දෙන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊයේ ඉන්දියාවට ගියා. එතුමන් ගියේ තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතලා ඊට වඩා මව් බිමේ ජය වටිනා නිසා.ලංකාවෙනුත් සැලකිය යුතු පිරිසක් ගොඩක් සල්ලි වියදම් කරගෙන අපේ ක්‍රීඩකයින්ට දිරියක් දෙන්න ගිහින් හිටියා. ඒත් අපේම සමහරක් අය නිසා අපට ගන්න තිබුන ජය නැති උනා.
    ලංකාවේ නියත ජය අපිට අහිමි කරපු අය ගැන අපි කතා වෙන්න ඕන කියල මගේ අදහස. මොකද මේ අත් දැකීම් අපිට ඉදිරියේ වැරදි හදාගන්න ප්‍රයෝජනවත් නිසා
    අපි මේ ත්‍රෙඩ් එකේ අපේ වැරදි ගැන කතා කරමු

    ඉස්සෙල්ලම මම කතා කරන්නම් මැච් එකට කලින්ම අපේ කොල්ලොන්ගේ මානසික තත්වය පහත දාපු එකෙක් ගැන.
    "අර්ජුන රණතුංග"
    මෙයා ඉස්සර අපි ආදරය කරපු චරිතයක්. ඒත් විවිධ කුමන්ත්‍රණ කාරයින්ට අහු වෙලා ඉතාමත් පහත් වැඩ කරන කෙනෙක් වෙලා
    දැන් මුළු ලංකාවම පිළිකුල් කරන චරිතයක්
    මෙයා තරගය පටන් ගන්නත් කලින් අපේ ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය නැති වෙන විදියේ ඉතාම පහත් ප්‍රකාශයක් කරා
    ඒක ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒක නිසා අපේ ක්‍රීඩකයින්ට ලොකු හානියක් උනා
    ඒක නිසා අපි මේවගේ පුද්ගලයින්ගේ හැසිරීම් ගැන මිට වඩා අනාගතයේදී සැලකිලිමත් වෙන්න ඕනා

    අපේ අන්තිම කණ්ඩායමට තෝරා ගත්ත ක්‍රීඩකයින් ගැනත් අපිට සතුටු වෙන්න බැහැ. අපේ ආරම්භය ගැන කතාකරොත්
    අපිට හොද පලපුරුදු ආරම්භක පිතිකරුවකුගේ අඩුව පෙනුනා. උපුල් තරංග ඉතාමත් තීරණාත්මක තරගෙදි අසාර්ථක උනා.
    දිල්ශානුත් වැඩි යමක් කරේ නැහැ. අපේ තේරීම් කමිටුව ජයසුරිය වැනි පළපුරුදු, පීඩනය දරා ගත හැකි ක්‍රීඩකයින් හලපු එකේ වැරැද්ද තමා ඒක
    පන්දු යවන අංශය ගැන ගත්තත් වාස් ව ඉන්දියාවට අන්තිම මොහොතේ ගෙනිහින් කණ්ඩායමට නොගත්ත එකෙන් වැරද්දක් කරා

    ලංකාව වගේ රට වල ක්‍රීඩකයින් ගැන කතා කරනකොට බුකි කාරයෝ ඔට්ටු අල්ලන අය වැඩි අවධානයෙන් ඉන්නවා
    අවසාන තරගයට මහා පරිමාන ඔට්ටු ඇල්ලීම් තිබිලා තියෙනවා. ඒක නිසා අපි හැම ක්‍රීඩකයන් ගැනම අවධානයෙන් බලන්න ඕනා

    නුවන් කුලසේකර ගැන කතා කරොත් පන්දු යවනකොට ඉතාමත් දුර්වල විදියට ක්‍රීඩා කරේ කිසිම ඉලක්කයක් තිබ්බේ නැහැ
    ඒවගේම අවශ්‍යම ඉතාමත් තීරණාත්මක උඩපන්දුවක් දුර්වල පන්දු රැකීමෙන් අත හැරියා

    මුරලිදරන් ගැනත් කතා කරන්නම ඕනා. ඔහු ලංකාවේ බිහි වෙච්ච හොද ක්‍රීඩකයෙක් ඒත් ගොඩක් අය කතා කරන විදියට ඊයේ ඔහුත් ඔහුගෙන් ඉටු විය යුතු දේ කණ්ඩායමට කරේ නැහැ
    හැමෝම දන්නවා මුරලි කසාද බැන්දේ ඉන්දියාවේ ධනවත් පවුලක කෙනෙක්.
    ඊයේ ලසිත් මාලිංග මුලින් තීරණාත්මක කඩුලු දෙකක් දවාලුවා. ඒත් ඊට පස්සේ අපේ දග පන්දු යවන්නන්ගෙන් කඩුල්ලක් දෙකක් අනිවාර්යෙන්ම ලැබිය යුතු උනා.
    ඒත් එක කරන්න මුරලිදරන් සමත් උනේ නැහැ. වෙනද තියන රිද්මයෙන් මුරලිදරන් පන්දු යැව්වේ නැහැ. පන්දු යවන්නෙක් නොවුනට දිල්ෂානුත් අපිට කඩුල්ලක් අරන් දුන්නා
    ඒත් මුරලිදරන් තමන්ගේ යුතුකම ඉටු කරේ නැහැ. ඒවගේම පන්දු රැකීමත් දුර්වල ලෙස තිබ්බේ.
    අබාධයක් තිබ්බනම් රට ගැන හිතලා ඔහුට තිබ්බේ කණ්ඩායමෙන් ඉවත් වෙලා චමින්ද වාස් ට අවස්ථාව දෙන්න. ඒත් එහෙම කරේ නැහැ.

    සුරාජ් රන්දිව් තමන් කණ්ඩායමට කැදවුවේ මොකද කියන එක තේරුම් අරන් තිබ්බේ නැහැ.ඔහුගේ පන්දු වලින් කිසිම පීඩනයක් ඉන්දීය පිතිකරුවන්ට එල්ල උනේ නැහැ
    අඩුම ගානේ කඩුලු වැටී තිබුණු අවස්ථාවලත් ඔහු පිතිකරුවන්ට පිඩනයක් එල්ල වෙන විදියේ පන්දු යැවුවේ නැහැ. ඒක නිසා ඉන්දීය පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ වේගය සෑම විටම 5 ට ඉහලින් තියා ගත්තා

    තිසර පෙරේරාගේත් පන්දු යැවීම නුවන් කුලසේකර වගේම දුර්වල මට්ටමක තිබ්බේ. ලසිත් මාලිංගට ඔවුන් කිසිම සහයක් දුන්නේ නැහැ
    චමින්ද වාස් වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් ඉන්දියාවට ගෙනහිනුත් මේවගේ අය නිසා අපි පැරදුන ඒක කනගාටුයි

    සංගක්කාරගේ කඩුලු රැකීමත් ඊයේ විශ්වාස කරන්න බැරි තරම් දුර්වල විදියක තිබ්බේ හරියට ඔහු වටා අපිට නොපෙනෙන බලවේගයක් තිබ්බ වගේ. ඔහු පන්දු 67 කදී ගත්ත ලකුණු 48 ත් අවසාන මහා තරගයකදී නායකයෙක්ගෙන් ඉටු විය යුතු මට්ටමට නැහැ
    දෝනි දිහා බලනකොට ඔහු නායකත්වයේ ක්‍රීඩා විලාශයක් අනුගමනය කරා.

    චාමර කපුගෙදරට මිට පෙර අවස්ථා ලැබිල තිබ්බ නැති නිසා ඔහුටත් කණ්ඩායමට යමක් කරන්න බැරි උනා. ලකුණු තියන තන තීරුවක තිලාන් සමරවීරත් මන්ද ගාමිව ක්‍රීඩා කරේ. මහේල ජයවර්ධනත් උප නායකයා හැටියට සමත් උනේ නැහැ ඔවුන්ගෙන් නිසි සහයක් ලබා ගන්න. කණ්ඩායමේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුව මනාවට කැපී පෙනුනා.

    ඇ බන් ආන්ඩුවෙන් උඹට ලියල දුන්න මේ ලියුම එකපාරම දාපන්කො..... කොටස් වශයෙන් දාන්නෙ නාට්ටිය දික් කරන්න ඕනෙ නිසාද.....? අනික උඹව තමයි යවන්න තිබ්බෙ play කරන්ඩ.... මොකද ලොකු නාමලයි, පොඩි නාමලයි එක්ක උඹටත් ගහන්න තිබ්බා .... ශි අපරදෙ , උඹව දාල ගිහිල්ල අපේ team එක කරගත්තෙ ලොකු ගොන් කමක්...... අය්යෝ......:eek::eek::eek::eek:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ශ්‍රීලංකා කණ්ඩායමට රජය හා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉතාමත් ඉහල ලෙස පහසුකම් සලසල තිබ්බා. ආරක්ෂාවත් කාටවත් නැති තරම් උපරිම මට්ටමින් තිබ්බා.
    ලෝක කුසලානය වෙනුවෙන්ම නව ජාත්‍යන්තර ක්‍රීඩාංගන හැදුවා, තියෙන ඒවා ඉතාමත් නවීන විදියට නවීකරණය කරා. ඒත් අපි ඉහලටම ලගා වෙලා අන්තිම මොහෙතේ කුසලානය ගන්න සමත් උනේ නැහැ. හරිම කනගාටුයි. ජනාධිපතිතුමා විතරක් නෙවේ ඊයේ අපේ රටිනුත් ගොඩක් අය සල්ලි වියදම් කරන් මුම්බායි ගිහින් තිබ්බා. ලංකාවෙත් හැමෝම ටීවී ලග බලන් හිටියා ....:(
     
    මචන් මේකට පහත් දේශපාලනය ගාව ගන්න එපා.
    අපි අපිට මොකද උනේ කියල බැලුවේ නැත්නම් ඔය වැරදි 2015 ත් වෙන්න පුළුවන්
    ඒ කලේ වෙනකොට ඔය අර්ජුන වගේ පහර කතා කියන උන්ගේ කටවල් ලොක් කරලා හරි තියන්න පුළුවන්
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඉස්සෙල්ලම මම අනුසුරතාව දිනා ගත් අපේ කණ්ඩායමට සුභ පතනවා.
    ඊයේ අපේ මුළු ලංකාවම බලාපොරොත්තු උනේ ලෝක කුසලානය දිනා ගැනීම එත් කවුරුත් නොහිතපු විදියට අපිට ඒක කරන්න බැරි උනා :(
    අපිට මොකද උනේ
    ලංකාවේ ජය පතල අපේ ක්‍රීඩකයන්ට සවියක් දෙන්න අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊයේ ඉන්දියාවට ගියා. එතුමන් ගියේ තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතලා ඊට වඩා මව් බිමේ ජය වටිනා නිසා.ලංකාවෙනුත් සැලකිය යුතු පිරිසක් ගොඩක් සල්ලි වියදම් කරගෙන අපේ ක්‍රීඩකයින්ට දිරියක් දෙන්න ගිහින් හිටියා. ඒත් අපේම සමහරක් අය නිසා අපට ගන්න තිබුන ජය නැති උනා.
    ලංකාවේ නියත ජය අපිට අහිමි කරපු අය ගැන අපි කතා වෙන්න ඕන කියල මගේ අදහස. මොකද මේ අත් දැකීම් අපිට ඉදිරියේ වැරදි හදාගන්න ප්‍රයෝජනවත් නිසා
    අපි මේ ත්‍රෙඩ් එකේ අපේ වැරදි ගැන කතා කරමු

    ubage me wage thread ekak adai mama dakke machan.
    ;););););)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මචන් මේකට පහත් දේශපාලනය ගාව ගන්න එපා.
    අපි අපිට මොකද උනේ කියල බැලුවේ නැත්නම් ඔය වැරදි 2015 ත් වෙන්න පුළුවන්
    ඒ කලේ වෙනකොට ඔය අර්ජුන වගේ පහර කතා කියන උන්ගේ කටවල් ලොක් කරලා හරි තියන්න පුළුවන්

    හපොයි ඔව් ඔව් ඔව්.... මම නොදන්නවයැ උඹ ගැන.... එත් බන් අපරාදෙ උඹව team එකට ගත්තෙ නැත්තෙ, උඹ players ල ගැන හොදට දන්නව නොවැ....:shocked::shocked::shocked:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    අනේ යකෝ තෝ කියන්නෙ ගෑනි ඉන්දියාවෙ නිසා මුරලි match එක පාවා දුන්නා කියලද? තොගෙ සමාලෝචන ගොන්නුන්ට කියන්න තියාගනින්. අපේ එවුන් පුලුවන් තරම කරා. ඒ ගැන සතුටු වෙයන්.:growl::growl:

    වෙන්න පුළුවන් දේවල් ගැන අපි බලන්න ඕනනේ ඊයේ අපේ සමහරක් ක්‍රීඩකයෝ තමන්ට කරන්න පුළුවන් දේවත් කරේ නැහැ. මේවගේ තරගෙකට ක්‍රීඩකයෝ දාන්නේ පුළුවන් තරම් කරන්න නෙවේ. පුළුවන් උපරිමෙන් කරන්න. මුරලි ඊයේ අසනීපෙන් හිටියනම් ඔහුට තිබ්බේ චමින්ද වාස්, අජන්ත හරි රංගන හේරත් හරි කාට හරි අවස්ථාව දීල ඉවත් වෙන්න.
     
    • Like
    Reactions: dinesh89

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    එතුමන් ගියේ තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතලා ඊට වඩා මව් බිමේ ජය වටිනා නිසා.

    meyaa magulak kathaa karanawaa.
    eyage arakshaawata kattiya hitiya oi
    anika eda anith match walata wadaa arakshaawak daala thibbe
    anika eda prathiba patel awillath hitiyaa

    ekahindaa boru kiyaddi sunimal mitawadaa denagena boru kiyapan meeharakaa!:growl::growl::lol::lol:

    uba buruwek kiyalaa marannada?:growl::growl::growl:

    ane gonaaaaaaa.......
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ශ්‍රීලංකා කණ්ඩායමට රජය හා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉතාමත් ඉහල ලෙස පහසුකම් සලසල තිබ්බා. ආරක්ෂාවත් කාටවත් නැති තරම් උපරිම මට්ටමින් තිබ්බා.
    ලෝක කුසලානය වෙනුවෙන්ම නව ජාත්‍යන්තර ක්‍රීඩාංගන හැදුවා, තියෙන ඒවා ඉතාමත් නවීන විදියට නවීකරණය කරා. ඒත් අපි ඉහලටම ලගා වෙලා අන්තිම මොහෙතේ කුසලානය ගන්න සමත් උනේ නැහැ. හරිම කනගාටුයි. ජනාධිපතිතුමා විතරක් නෙවේ ඊයේ අපේ රටිනුත් ගොඩක් අය සල්ලි වියදම් කරන් මුම්බායි ගිහින් තිබ්බා. ලංකාවෙත් හැමෝම ටීවී ලග බලන් හිටියා ....:(
    උඹ කතා කරන්නෙ ලංකාවෙ teem එකට විතරක් ඔය සියලු පහසුකම් තිබුන වගේනෙ. අනික එක එකා සල්ලි වියදම් කල පලියටම උන් match දිනන්නේ නෑනෙ. නිකන් මොන්ඩිසෝරි තර්ක දාල මෝඩකම ප්‍රදර්ශනය කරන්න්න එපා යකෝ:angry::angry::angry:. අනික ඔය ජනාධිපතිය යන එකේත් ලොකු අපලයක් තියෙනවා වගේ:lol:
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    match 1 paradune wena mokawath nisa neme. thoge maha ekai uge patiyai giyalu nisa eke muspenthuwa wadila.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    අනේ යකෝ තෝ කියන්නෙ ගෑනි ඉන්දියාවෙ නිසා මුරලි match එක පාවා දුන්නා කියලද? තොගෙ සමාලෝචන ගොන්නුන්ට කියන්න තියාගනින්. අපේ එවුන් පුලුවන් තරම කරා. ඒ ගැන සතුටු වෙයන්.:growl::growl:

    :yes::yes:ekanam kiyanna ba thama.muralith tamil ne.ganige keemata bole hariyata karakawanne nathuwa yawanna athi:growl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    meyaa magulak kathaa karanawaa.
    eyage arakshaawata kattiya hitiya oi
    anika eda anith match walata wadaa arakshaawak daala thibbe
    anika eda prathiba patel awillath hitiyaa

    ekahindaa boru kiyaddi sunimal mitawadaa denagena boru kiyapan meeharakaa!:growl::growl::lol::lol:

    uba buruwek kiyalaa marannada?:growl::growl::growl:

    ane gonaaaaaaa.......

    ආරක්ෂාව තිබ්බ පිට්ටනියේ හා ඒ අවට එත් පාරවල් වල ගුවන් තොටුපලට යනකන් එහෙම මැච් එක ඉවර උනාම මිනිස්සු නටනවා. කොහොමත් කොච්චර ආරක්ෂාව තිබ්බත් අපිට සහතික වෙන්න බැහැ සම්පුරණයෙන්.
    අපේ අතිගරු ජනාධිපතිතුමා රට වෙනුවෙන් අවධානමක් අරගෙන ගිය ගමනක් ඒක
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ආරක්ෂාව තිබ්බ පිට්ටනියේ හා ඒ අවට එත් පාරවල් වල ගුවන් තොටුපලට යනකන් එහෙම මැච් එක ඉවර උනාම මිනිස්සු නටනවා. කොහොමත් කොච්චර ආරක්ෂාව තිබ්බත් අපිට සහතික වෙන්න බැහැ සම්පුරණයෙන්.
    අපේ අතිගරු ජනාධිපතිතුමා රට වෙනුවෙන් අවධානමක් අරගෙන ගිය ගමනක් ඒක

    ඉතින් ගොනෝ players ලත් අල,ළූනු නෙමයිනෙ........!
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    :yes::yes:ekanam kiyanna ba thama.muralith tamil ne.ganige keemata bole hariyata karakawanne nathuwa yawanna athi:growl:

    :yes:

    මුරලිගේ ඊයේ ක්‍රීඩා විලාශය කොහොමත් අපිට අනුමත කරන්න බැහැ. රට වෙනුවෙන් ඔහුගේ යුතුකම ඉටු කරේ නැහැ.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙන්න පුළුවන් දේවල් ගැන අපි බලන්න ඕනනේ ඊයේ අපේ සමහරක් ක්‍රීඩකයෝ තමන්ට කරන්න පුළුවන් දේවත් කරේ නැහැ. මේවගේ තරගෙකට ක්‍රීඩකයෝ දාන්නේ පුළුවන් තරම් කරන්න නෙවේ. පුළුවන් උපරිමෙන් කරන්න. මුරලි ඊයේ අසනීපෙන් හිටියනම් ඔහුට තිබ්බේ චමින්ද වාස්, අජන්ත හරි රංගන හේරත් හරි කාට හරි අවස්ථාව දීල ඉවත් වෙන්න.
    මට ඔය match එකකට පස්සෙ ඒක ගැන සමාලෝචනය කරන එවුන් පෙන්නන බෑ. උන්ට match එකක් දිනුවත් නැතත් කියන්න මොනවහරි තියෙනෙවා. තෝ ඊටත් වඩා අන්ත විදිහට මෝඩ තර්ක යෝජනා දානවා. අනේ මන්ද?:eek::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුන්න පොනිමල්ගෙ කිරිකැට් විචාරය :lol::lol::lol:

    උඹ කියන විදියටම කරන්න පුලුවන් නම් ක්‍රිකට් ගහන්නම ඕන නෑ දිනන්න. :lol::lol: