බලහන් බන්ගලියෝ... උන්
බෙහෙත් හදනව.. ආසියවටම අපනයනය කරනවා..
ගාමන්ට් ෆීල්ඩ් එකත් අල්ලගත්තා..
ප්රොටොන් කාර් හදනවා.. ඒවා අප්‍රිකාවට අපනයනය කරන්න හදනවා..
අ ටී ෆීල්ඩ් එකෙත් ටික ටික ඔලුව උස්සනවා... සිංගප්පූරුව/ මැලේසියාවේ සැලකියයුතු කොටසක් ටෙච් ජොබ්ස් කරනවා..
මෙට්රො රේල් එකක් හදා ගත්තා...
ලන්කාවට ණයත් දෙනවා...
රටේ සාක්ෂරතාවය/ උගතුන් ඉතා අල්පයි.. නමුත් කලාපයේ හොද ආර්ථික ස්ථාවරයක් හදා ගන්නවා....
ලංකාව මොකද කරන්නේ.....