අපිට මොකද උනේ?

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    බලහන් බන්ගලියෝ... උන්

    බෙහෙත් හදනව.. ආසියවටම අපනයනය කරනවා..
    ගාමන්ට් ෆීල්ඩ් එකත් අල්ලගත්තා..
    ප්රොටොන් කාර් හදනවා.. ඒවා අප්‍රිකාවට අපනයනය කරන්න හදනවා..
    අ ටී ෆීල්ඩ් එකෙත් ටික ටික ඔලුව උස්සනවා... සිංගප්පූරුව/ මැලේසියාවේ සැලකියයුතු කොටසක් ටෙච් ජොබ්ස් කරනවා..
    මෙට්රො රේල් එකක් හදා ගත්තා...
    ලන්කාවට ණයත් දෙනවා...

    රටේ සාක්ෂරතාවය/ උගතුන් ඉතා අල්පයි.. නමුත් කලාපයේ හොද ආර්ථික ස්ථාවරයක් හදා ගන්නවා....

    ලංකාව මොකද කරන්නේ.....
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    බලහන් බන්ගලියෝ... උන්

    බෙහෙත් හදනව.. ආසියවටම අපනයනය කරනවා..
    ගාමන්ට් ෆීල්ඩ් එකත් අල්ලගත්තා..
    ප්රොටොන් කාර් හදනවා.. ඒවා අප්‍රිකාවට අපනයනය කරන්න හදනවා..
    අ ටී ෆීල්ඩ් එකෙත් ටික ටික ඔලුව උස්සනවා... සිංගප්පූරුව/ මැලේසියාවේ සැලකියයුතු කොටසක් ටෙච් ජොබ්ස් කරනවා..
    මෙට්රො රේල් එකක් හදා ගත්තා...
    ලන්කාවට ණයත් දෙනවා...

    රටේ සාක්ෂරතාවය/ උගතුන් ඉතා අල්පයි.. නමුත් කලාපයේ හොද ආර්ථික ස්ථාවරයක් හදා ගන්නවා....

    ලංකාව මොකද කරන්නේ.....
    Katha karala wadak na bn
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    බංගලාදේශය වගේ යකෝ මේක අවුරැදු 2500 ලිඛිතම ඉතිහාසයක් තියනවා. කොච්චර මහාචාර්යවරැ ගානක් ඉන්නවද
    සල්ලිම නෙමේ රටක් කියන්නේ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    කාලකන්නි ජෙප්පෝ එහේ නැහැ නේ
    දේශපාලන රෙද්දවල් මේකෙ අත අරින්න එපා බන්...උබ මහ පිළිලයක්...
    දේශපාලනයක් කතා කරන්න නෙවි නූල දැම්මේ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    දේශපාලන රෙද්දවල් මේකෙ අත අරින්න එපා බන්...උබ මහ පිළිලයක්...
    දේශපාලනයක් කතා කරන්න නෙවි නූල දැම්මේ..
    රඟ පාන්න එපා
    උබ අඩුකුලේ ජෙප්පෙක් කියලා දන්නවා බන් 🤩🤮
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    3% නේ ජෙප්පො නිසාලු රට දියුණු කරන්න බැරි😬..ලබන පාර 0% කරපන් ඵතකොට පුළුවන් ලු..😬😬
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    ලංකාවේ හැම එකාම බලන්නේ ඔන්ටපනුවෙක් වෙන්න. වැඩ කරන්න මිනිස්සු නෑ.
     
    • Sad
    Reactions: Hasitha22

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    horakamai nasthiyay tiyagena mukuth karanna baha
    dehspaluwa horakan karanna gattama, eta indan yatama inna kena horakan level ekakata enawa

    hama welama mindset eka tiyenne kiyak hari thamange sakkuwe daganna
    minissuntath no choice nisa purudu wenawa kiyak hari dila wedak ganna nattam deshapaluwek passe gihin wedak karganna
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    රඟ පාන්න එපා
    උබ අඩුකුලේ ජෙප්පෙක් කියලා දන්නවා බන් 🤩🤮
    කවද්ද මන් දේසපාලුවන්ට කඩෙ ගියේ? ඕනම දේශපාලන පක්සෙකට හරි දේසපාලුවෙක්ට හරි? එක තැනක් පෙන්නපන්? උබනේ කාලෙන් කාලෙට එක එක දේසපාලුවන්ගෙ උක හෝදන්නේ? වැඩිය දගලන්න එපා තොට ජෙප්පොන්ගෙත් හෝදන්න වෙවිද දන්නෙ නෑ...එහෙම ඉතිහාසයක්නෙ උබට තියෙන්නෙ...
     
    • Dislike
    Reactions: Mr Bones