
emotional කතා ධාර්ශනිකව හමුදා කාරයින්ට කියන්න ගිහින් කනේපාරක් කන මැට්ටේකුගේ වීඩියෝ එකක් නැද්ද බන් ...ආසයි බලන්නඔය ඕනවට වැඩිය හමුදාවේ උන්ට රටේ තත්වේ ගැන කියලා දෙන්නයි, emotional දේවල් පැහැදිලි කරන්නයි , තේ බීම අල්ලන්නයි, කිරිබත් කවන්න , උන්ගේ ගෙවල් වල උන්ගේ ප්‍රශ්න ටික ගැන අහන්නයි, විශේෂයෙන් බැරියර් බලෙන් උස්සල දීල උදව් කරන්නයි යන්න එපා. ඕකුන් හදල තියෙන්නේ ඕව තේරුම් ගන්න නෙවෙයි. පොලිසිය වෙනස්.. මුන් වෙනස්...
Very true machan, very trueලන්කවේ මිනිස්සු පුරුදු වෙන්න ඕනේ රස්සාව එක අදාල තැනදි විතරක් තියාගන්න. උදා ; දොස්තර ඉස්පිරිතාලෙ විතරක් දොස්තර උනහම ඇතී . පාරෙදි සාමන්‍ය මිනිහෙක්
රනිලාගෙ ප්ලෑන් ඔව්වා. හමුදාවයි පොලීසියයි මිනිස්සු එක්ක කොටවන එක. එතකොට ඊලඟ අරගලේදී ලේසියි![]()
කුලී කමෙන්ට් උනත් මේක නම් ඇත්ත කතාව.රනිලා ඕනේ නෑ බන්,,, මේ අරගලයේ පොරක්ම කරලා දෙන්නේ...
ප්‍රභාකරන්ව සතුරෙක් කරේ ටිවි එකෙන්.
හමුදාව උතුරේ යුධ අපරාධ කරන්න ඇති...
ඔයවගේ කියන කොට හමුදාවට එපා වෙනවා.
Ow ban samaharu dosthara enakota putuwen nagitinawa.. e wage wahal wada oni naneh. e manussaya enne rassawa karannane.ලන්කවේ මිනිස්සු පුරුදු වෙන්න ඕනේ රස්සාව එක අදාල තැනදි විතරක් තියාගන්න. උදා ; දොස්තර ඉස්පිරිතාලෙ විතරක් දොස්තර උනහම ඇතී . පාරෙදි සාමන්‍ය මිනිහෙක්