අපිට රෙස්පැක්ට් එපා - SL අටපාස්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,492
    67,835
    113
    Army ekata yanne life eke sahena katu kapu un.mae huttila gihij respect magul kivvama puke arinna htenawa athi
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඔය ඕනවට වැඩිය හමුදාවේ උන්ට රටේ තත්වේ ගැන කියලා දෙන්නයි, emotional දේවල් පැහැදිලි කරන්නයි , තේ බීම අල්ලන්නයි, කිරිබත් කවන්න , උන්ගේ ගෙවල් වල උන්ගේ ප්‍රශ්න ටික ගැන අහන්නයි, විශේෂයෙන් බැරියර් බලෙන් උස්සල දීල උදව් කරන්නයි යන්න එපා. ඕකුන් හදල තියෙන්නේ ඕව තේරුම් ගන්න නෙවෙයි. පොලිසිය වෙනස්.. මුන් වෙනස්...
    බස් පික්කො වගේ ආමි පික්කො කියල ජාතියකුත් ඉන්නව. ඔය වගේ එක එක ජාතියෙ පික්කො ඉන්නවනෙ බ්‍රෝ ඉතිං. ඉල්ලගෙන ඇරගන්නෙ🥴
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    emotional කතා ධාර්ශනිකව හමුදා කාරයින්ට කියන්න ගිහින් කනේපාරක් කන මැට්ටේකුගේ වීඩියෝ එකක් නැද්ද බන් ...ආසයි බලන්න
    අඩෝ හම්බුණොත් මටත් දාපන් 🤣🤣
     
    • Like
    Reactions: Starry Night

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඌ කියන එක හරි. අපේ උන් forces උන් ඔලුවේ තියාගෙන ඉන්නේ. උන් oder එකට වැඩ, හොඳක් නරකක් බලන්නේ නෑ. 🤭 🤭 🤭

    දැන් වත් ඔය බොරු රණවිරුගාය නැවැත්වූ නම් හරි.