ඔය ඕනවට වැඩිය හමුදාවේ උන්ට රටේ තත්වේ ගැන කියලා දෙන්නයි, emotional දේවල් පැහැදිලි කරන්නයි , තේ බීම අල්ලන්නයි, කිරිබත් කවන්න , උන්ගේ ගෙවල් වල උන්ගේ ප්‍රශ්න ටික ගැන අහන්නයි, විශේෂයෙන් බැරියර් බලෙන් උස්සල දීල උදව් කරන්නයි යන්න එපා. ඕකුන් හදල තියෙන්නේ ඕව තේරුම් ගන්න නෙවෙයි. පොලිසිය වෙනස්.. මුන් වෙනස්...