මොනවා උනත් ඌ ඇත්තම කියලා තියනවා.."ඔයාල නං කන්න ඕනේ උනොත් පන්සලත් කාල සිල් පද ටිකත් කනව"![]()
මේ හම්බයට නම් හදවතින්ම රෙස්පෙක්ට් කරනව. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා.

ඔව්. සිංහල එකා කන්න ඕන උනාම කබරයවත් තලගොයා කරල කන බෞද්ධ යැයි කියාගන්න පඩ ශෝ කාරයොන්ව විවේචනය කරලා තියෙනවා.ඉතින් අරූ වෙල් සේඩ් කියල දාල තියෙන්නෙ.![]()
ඔව්. සිංහල එකා කන්න ඕන උනාම කබරයවත් තලගොයා කරල කන බෞද්ධ යැයි කියාගන්න පඩ ශෝ කාරයොන්ව විවේචනය කරලා තියෙනවා.
මුස්ලිම් කෙනා කබරයවත් තලගොයා කරල කන එක හොඳට පැහැදිලි කරලා තියෙනවා.
එතකොට සිංහල කෙනා ඒකට වෙල් සේඩ් කියලා තියෙනවා.

පෝයටවත් පන්සල් නොගියට කමක් නෑ හැම ෆ්‍රයිඩේ නයිට් එහෙකම රෙස්ටුරන්ට් එකේ සෙට් වෙන්නෙ නැත්නම්. අපේ උන් කරන්න ඕන කැරි වැඩ සේරම කරලා පෝයට පන්සල් යනවා. කඩේ තියෙන මස් මදි වෙලා දඩමස් හොයන එවුන් පෝයට මස් නොකා ඉන්නවා.
උබ කියන්නෙ පන්සල් යන්නැති එකා පෝයට හරි පන්සල් යන එක වැරදිද ? මස් මාළු කන එකා පෝයට හරි නොකා ඉන්නව නම් හොඳ නැද්ද ? මොකද්ද බන් මේ ලොජික් එකේ වැරැද්ද ?![]()