අපිට වෙච්ච දේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    68416925_136454984258479_3520752243500384256_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    මේ හම්බයට නම් හදවතින්ම රෙස්පෙක්ට් කරනව. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    මේ හම්බයට නම් හදවතින්ම රෙස්පෙක්ට් කරනව. කියන්න ඕන දේ කෙලින්ම කියලා තියෙනවා.

    ඉතින් අරූ වෙල් සේඩ් කියල දාල තියෙන්නෙ. :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    ඉතින් අරූ වෙල් සේඩ් කියල දාල තියෙන්නෙ. :confused:
    ඔව්. සිංහල එකා කන්න ඕන උනාම කබරයවත් තලගොයා කරල කන බෞද්ධ යැයි කියාගන්න පඩ ශෝ කාරයොන්ව විවේචනය කරලා තියෙනවා.

    මුස්ලිම් කෙනා කබරයවත් තලගොයා කරල කන එක හොඳට පැහැදිලි කරලා තියෙනවා.

    එතකොට සිංහල කෙනා ඒකට වෙල් සේඩ් කියලා තියෙනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,695
    113
    Mother Earth
    ඔව්. සිංහල එකා කන්න ඕන උනාම කබරයවත් තලගොයා කරල කන බෞද්ධ යැයි කියාගන්න පඩ ශෝ කාරයොන්ව විවේචනය කරලා තියෙනවා.

    මුස්ලිම් කෙනා කබරයවත් තලගොයා කරල කන එක හොඳට පැහැදිලි කරලා තියෙනවා.

    එතකොට සිංහල කෙනා ඒකට වෙල් සේඩ් කියලා තියෙනවා.

    උබ කියන්නෙ පන්සල් යන්නැති එකා පෝයට හරි පන්සල් යන එක වැරදිද ? මස් මාළු කන එකා පෝයට හරි නොකා ඉන්නව නම් හොඳ නැද්ද ? මොකද්ද බන් මේ ලොජික් එකේ වැරැද්ද ? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113

    උබ කියන්නෙ පන්සල් යන්නැති එකා පෝයට හරි පන්සල් යන එක වැරදිද ? මස් මාළු කන එකා පෝයට හරි නොකා ඉන්නව නම් හොඳ නැද්ද ? මොකද්ද බන් මේ ලොජික් එකේ වැරැද්ද ? :confused:
    පෝයටවත් පන්සල් නොගියට කමක් නෑ හැම ෆ්‍රයිඩේ නයිට් එහෙකම රෙස්ටුරන්ට් එකේ සෙට් වෙන්නෙ නැත්නම්. අපේ උන් කරන්න ඕන කැරි වැඩ සේරම කරලා පෝයට පන්සල් යනවා. කඩේ තියෙන මස් මදි වෙලා දඩමස් හොයන එවුන් පෝයට මස් නොකා ඉන්නවා.