අපිට හු@$ කිව්ව අපිත් හු@$ කිව්වා - කේ.සුජීවා සහ දෝණිලා 😀😃

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    download.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,448
    113
    එකමත් එක රටක
    අප්පා.... මුන් තුන්දෙනා එක්ක බස් අජියා ටික කාලෙකට හරි හිටියෙ කොහොමද බං..? 😬😂
    බස් අජියගේ කන් ඇහෙන්නේ නෑ බන්. ඇහෙන්වනම් ඌ එහෙම සින්දු කියන්නනේ නෑ
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මට තේරෙන විදියටනම් වැරැද්ද කරේ අර video කරන එකා. මෙකිලා ඉන්නේ left lane එකේ, මුන් දකුණට හරවන්න හේතුවක් නෑ එහාපැත්තෙන් වාහන එන්නෙත් නෑනේ. අරූ මොකක් හරි බුලක් කෙලලා ඉඩ දෙන්න ගිහින් හරි තමයි ඇන්නේ. හැබැයි මුන්ගේ කටවල් නිසා හැම එකාම හිතන්නේ මුන් වැරදි කියලා. මුන් වැදගත් විදියට හරි කතා ඕනේ නෑ අපි පොලිසියට යමු කිව්වනම් අරූට හිකවෙනවා. මුන්ට ඕනේ කරේ කට ගහගෙන දිනන්න. දැන් හරිනේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මට තේරෙන විදියටනම් වැරැද්ද කරේ අර video කරන එකා. මෙකිලා ඉන්නේ left lane එකේ, මුන් දකුණට හරවන්න හේතුවක් නෑ එහාපැත්තෙන් වාහන එන්නෙත් නෑනේ. අරූ මොකක් හරි බුලක් කෙලලා ඉඩ දෙන්න ගිහින් හරි තමයි ඇන්නේ. හැබැයි මුන්ගේ කටවල් නිසා හැම එකාම හිතන්නේ මුන් වැරදි කියලා. මුන් වැදගත් විදියට හරි කතා ඕනේ නෑ අපි පොලිසියට යමු කිව්වනම් අරූට හිකවෙනවා. මුන්ට ඕනේ කරේ කට ගහගෙන දිනන්න. දැන් හරිනේ...

    ඉතින් අරූ කිව්වනේ පොලිසියට යමු, CCTV බලමු කියලා. මුන් හා එහෙනං යමු කියනව ඇහුණෙ නෑ.

    අරූ හරි කියල මම කියන්නෙ නෑ. එක එකාගෙ ඔපීනයන් වැඩක් නෑ පොලිසියට ගිහින් වැරැද්ද කරපූ එකාට හිකවෙන්න රට තියෙන්න ඕන. එච්චරයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇක්සිඩන්ට් එක අස්සේ රෙද්ද කඩාගත්තම මිනිස්සු ගෑනුන්ට කතා හදනවා තමයි ඉතින් 🤣
    ගෑනු ටික කුපිත වෙලා ඉන්නේ අරෑ වද්දලා බබා වෙන්න යනවට🤣