
බස් අජියගේ කන් ඇහෙන්නේ නෑ බන්. ඇහෙන්වනම් ඌ එහෙම සින්දු කියන්නනේ නෑඅප්පා.... මුන් තුන්දෙනා එක්ක බස් අජියා ටික කාලෙකට හරි හිටියෙ කොහොමද බං..?![]()
මට තේරෙන විදියටනම් වැරැද්ද කරේ අර video කරන එකා. මෙකිලා ඉන්නේ left lane එකේ, මුන් දකුණට හරවන්න හේතුවක් නෑ එහාපැත්තෙන් වාහන එන්නෙත් නෑනේ. අරූ මොකක් හරි බුලක් කෙලලා ඉඩ දෙන්න ගිහින් හරි තමයි ඇන්නේ. හැබැයි මුන්ගේ කටවල් නිසා හැම එකාම හිතන්නේ මුන් වැරදි කියලා. මුන් වැදගත් විදියට හරි කතා ඕනේ නෑ අපි පොලිසියට යමු කිව්වනම් අරූට හිකවෙනවා. මුන්ට ඕනේ කරේ කට ගහගෙන දිනන්න. දැන් හරිනේ...