එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?
රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?
එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?

ඒ කතාවත් ඇත්ත තමයි ඉතින්...![]()
පව් බං..දොස්තර ගෝත්‍රිකයෝ දැන් තනියම අඬනවා..
කාගෙන්වත් උන්ට සපෝට් එකක් නෑ.
ඔකුන්ගේ ජනතාවට ඇති ආදරය අපි දැක්කා පර්මිට් කැන්සල් කල වෙලාවේ..
![]()
මචං මේවා වහන එක නෙමෙයි කරන්න ඕනි, ඕවල standards වැඩි කරන එක
එතකොට පෞද්ගලික රෝහල් වල මුදලට විකුණන්නේත් සෞඛ්‍ය සේවය නෙමෙයිද?
රජයේ රෝහලේ ලෙඩ්ඩු සත්තු ගානට දාලා පෞද්ගලික රෝහලේ සලකන්නේ සල්ලි වලට නෙමෙයිද?
එහෙම කරන අයට උගන්න රජයේ විශ්වවිද්‍යාල වලට වැය කලේ අහින්සක මිනිහගේ බදු මුදල් නෙමෙයිද?

adath nannada lasthiya...අනිවා බන්.
මම මේ උන්ට කඩේ යන්න දැම්ම නෙමෙයි බන්. ඉස්පිරිතාලවලට යන අපිව දැන් Rs.50,000 ට විකිණිලා කියන්න දැම්මේ.

අමාරුයි.. ඒක ඉතිං කවුරුත් දන්න සත්‍යයක්නෙ... වයිද්ය විද්‍යාලයට යන්න එක ලකුනක් අඩුවුන එකා සල්ලිදීලා හරි එම උපාධිය කරන එක වැරදිද ?
ඒ එක්කම රජයේ වයිද්ය කියන කට්ටිය පුද්ගලික වෙදකමින් ලක්ශ ගනන් උපයන්නේ රජයේ කියන කෑල්ල බල්ලට දාලා
මේ දොස්තරලා හා වෙන්න ඉන්න කට්ටිය පාරවල් දිගේ කෑගහන්නේ තමන්ගේ ඒකාධිකාරයට තර්ජනයක් වෙනවානම් විතරයි
කවදාද ඒ ගොල්ලො බඩු මිල වැඩි වීමට හෝ වෙනත් පොදු විරෝදතාවයන්ට කවදාවත් එක්වෙන්නේ නෑ
ඒ ගොල්ලෝ සුවිශේශ වෘත්තිකයන් කොටසක් විදියට තමයි හිතාගෙන ඉන්නේ
ඒ ගොල්ලන්ගේ අත්වැරදීම් වලට කිසිම වගකීමක් නෑ
මොකෙක් හරි බැන්නොත් හරි ගැහුවොත් හරි මුන් ඔක්කොම ස්ට්‍රයික් කරනවා
නමුත් සාමාන්‍ය මහජනතාවට වෙන කිසිම කරදරයකදී ඉදිරිපත් වෙන්නේනෑ
වයිද්ය උපාධිය මුදලට විකුනනවාලු
ඒ ගොල්ලෝ උදේ ඉඳන් රෑ වෙනතුරු ප්‍රයිවෙට් කරමින් විකුනන්නේ මොනවාද

මචං මේවා වහන එක නෙමෙයි කරන්න ඕනි, ඕවල standards වැඩි කරන එක
මුං බයයි බං පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඇවිත් පර්මිට් එපා කියලා වැඩ කරයි කියලා..
එහෙම කලොත් මුන්ට උත්ගෝශණ කරන්න බෑ පර්මිට් ඉල්ලලා...
ඉරිසියාවයි, මෝඩයො වෛද්‍යවරු කිරීමයි, කියන්නෙ දෙකක්...
තවකෙනෙක් තමන්ගෙ මට්ටම උසස් වෙනව දකින්ඩ, ගොඩක් දෙනෙක්ටඅමාරුයි.. ඒක ඉතිං කවුරුත් දන්න සත්‍යයක්නෙ...
පව් බං..දොස්තර ගෝත්‍රිකයෝ දැන් තනියම අඬනවා..
කාගෙන්වත් උන්ට සපෝට් එකක් නෑ.
ඔකුන්ගේ ජනතාවට ඇති ආදරය අපි දැක්කා පර්මිට් කැන්සල් කල වෙලාවේ..
![]()

වයිද්ය විද්‍යාලයට යන්න එක ලකුනක් අඩුවුන එකා සල්ලිදීලා හරි එම උපාධිය කරන එක වැරදිද ?